රුසියාවේ මිනිස්සු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රුසියාවේ මිනිස්සු

    රුසියාවේ මිනිස්සු ශෝක් වැඩ කරන ෆෝටොස් ගොඩක් අපි දැක්ක. යකෝ හැබැයි හිතන්නේ, මෙච්චර සීතල රටක ජංගි ඇඳගෙන ඉන්නේ ඇයි කියලා.

    1. වලසන්ට බය නැ.

    121212wwww-bear1.jpg


    2. සැන්ටා එන්නේ මෙහෙමයි.

    crazy-russia-russian-photos-12.jpg


    3. නෝනා, මම පත්තරේ ගන්න එලියට යනවා.

    crazy-russia-russian-photos-8.jpg


    4. තුවක්කුව ගත්තා. පූසා ගත්තා. වොඩ්කා ගත්තා. හරි. යමු යුද්දෙට.

    meanwhile-in-russia-funny-pictures-dumpaday-8.jpg


    5. රුසියාවේ අන්කල්ලා විසාල පාන් කන්නේ මෙහෙමයි.

    crazy-russia-russian-photos-2.jpg


    6. හරි හරි. පනින්න මචං.

    crazy_russian_37.jpg


    7. කා එකේ යන්නේ මෙහෙමයි.

    russia_01.jpg


    8. එහෙ බස් ඩ්‍රයිවර්ස්ලටත් මහන්සි වෙනවා.

    meanwhile-in-russia.jpg


    9. ජනාධිපතිටත් ශර්ට් එකක් ඕන්නෑ.

    just-riding-this-horse-topless-nbd.jpg


    10. තුවක්කුවක්නම් ඕනි.

    putin-2007.jpg


    11. තුවක්කුව නැති උනත් ගහන්න පුලුවන් නේ?

    putinatlantic.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    maru photo tika

    russia walata kelawenna yanne.

    rubal eka kadan watila. bank interest 7% wadi karala. 100 billion dollers lu oil price eka nisa paduwa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    maru photo tika

    russia walata kelawenna yanne.

    rubal eka kadan watila. bank interest 7% wadi karala. 100 billion dollers lu oil price eka nisa paduwa

    ඒ උනාට පුටිං මාම ගොඩ ගනී මොකක්හරි ජිල් මාට් එකක් දාල මිනිහා හරි දස්සයා
    අපරාදේ රුසියාවේ ආර්ථිකේ කඩන් වැටුනොත් උන්ට තියෙන තැන කැරි චීනුන්ට යනවා :(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඒ උනාට පුටිං මාම ගොඩ ගනී මොකක්හරි ජිල් මාට් එකක් දාල මිනිහා හරි දස්සයා
    අපරාදේ රුසියාවේ ආර්ථිකේ කඩන් වැටුනොත් උන්ට තියෙන තැන කැරි චීනුන්ට යනවා :(

    :(:(:yes::yes:
    usa පාලනය කරන්න රුසියාව ඉන්න ඕන.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අද මෙන්ම එදාද රුස්සන් හැබෑ දක්සයින් වූහ.යැංකින් මෙන් නොව වැඩි වැඩ කෑලි වලට රුස්සන් රුසි නොවූ අතර කටින් නොව කිරියාවෙන්ම උන් කව්දැයි ලොවට නිහඬවම ඔප්පු කර පෙන්වූහ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගින්දර බන්.........!:growl: ජුන්ජක් පොටො තිබුනත් පට්ටයි බන්....:love: Rep +