මරා ගේ පෝස්ටර් අලවන උන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    මරා ගේ පෝස්ටර් අලවන උන්

    මහ දවල්, මේ අමු අමුවේ උල්ලංගනය කෙරෙනුයේ මැතිවරණ නීති නොවේද?
    රාජ්‍ය දේපළ අයතා ලෙස පරිහරණය කිරීමට රජයේ සේවකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදවාගැනීමට හා නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමට පාලකයා පෙළඹී ඇත්තේ කිසිදු බියක්, සැකයක්, හිරිකිතයක් නැතිවය. නැව ගිලෙන්නට පටන්ගෙන ඇත. ඉතිං හොඳින් නැත්තං නරකින් න්‍යායෙන් කටයුතුද ආරම්භවී ඇත. මේ ඔබ මා දකින්නේ, භිහිසුණු පූර්ව මැතිවරණයක පෙර නිමිති නොවේද?




     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ බං පෝස්ටර් දැක්කා කියල මිනිස්සු චන්දෙ දෙනවද :rolleyes:.ඇයි මේ බයවෙලා :P
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    owwata wiyadam karana salli walin badu mila adukoroth mokada :sorry: MR dinnoth haal 500ta yanawa owwain wiyadam wechcha hilaw karanna
     
    අනේ බං පෝස්ටර් දැක්කා කියල මිනිස්සු චන්දෙ දෙනවද :rolleyes:.ඇයි මේ බයවෙලා :P

    නීති රීති ගැන තැකීමක් නැති තෝ වගේ උන්ට චන්ද බලය දෙන එක වඳුරන්ට දැළි පිහි දෙනව වගේ.
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    අනේ බං පෝස්ටර් දැක්කා කියල මිනිස්සු චන්දෙ දෙනවද :rolleyes:.ඇයි මේ බයවෙලා :P

    Mokada natte poster gana balala chande dana aya lankawe ona taram innawa ehema modyanta duminda silva aweth ohoma tama.

    Meken penawa kochara cheap wada karanwada kiyala anduwa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහ සක්කිලිම වැඩක් බං මූ කරන්නෙ.. හැම තාප්පයක් තාප්පයක් ගානෙම පෝස්ටර් පුරවනවා.. :(
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Mokada natte poster gana balala chande dana aya lankawe ona taram innawa ehema modyanta duminda silva aweth ohoma tama.

    Meken penawa kochara cheap wada karanwada kiyala anduwa

    මිනිස්සු කොට්ටාසයක් ඉන්නව පොස්ටර් ගාන ගනන් කරල වැඩිම පොස්ටර් ප්‍රමාණෙට අනුපිලිවෙලින් චන්දෙ දෙන,
    ඒ මිනිස්සු හිතන්නෙ පොස්ටර් ගහන එක ජනතාවට කරන ලොකු සේවයක් කියල.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිස්සු කොට්ටාසයක් ඉන්නව පොස්ටර් ගාන ගනන් කරල වැඩිම පොස්ටර් ප්‍රමාණෙට අනුපිලිවෙලින් චන්දෙ දෙන,
    ඒ මිනිස්සු හිතන්නෙ පොස්ටර් ගහන එක ජනතාවට කරන ලොකු සේවයක් කියල.
    :(:(:(
    අපේ ලංකාවෙ මිනිස්සු හරි ලේසියට අන්දන්න පුළුවන් බං.. සමෘද්ධි තියෙන මිනිස්සුන්ට මාසෙට රුපියල් දෙදාස් පන්සීය ගානෙ දෙනවා කියලා.. ඉතිං දුප්පත් මිනිහා ඡන්දෙ දෙනවනේ.. මොකද ඉදිරියටත් එයා ජනාධිපති උනොත් ඒ ගාන ලැබෙයි කියලා හිතන්.. ඒ මිනිස්සුන්ගෙ ඡන්දෙ ඉතිං මරාට තමයි.. අපි මොනා කතා කලත් වැඩක් නැහැනේ.. ඔය රජයෙ සේවකයන්ට බදු රහිතව මෝටර් බයික් දුන්නා.. ඉතිං ඔතනින් සීයට විස්සක වගේ ප්‍රමාණයක් තමා මෛත්‍රීට ඡන්දෙ දෙන්නෙ.. අනිත් ඔක්කොම මරාට.. ඡන්දෙ කිට්ටු කරලා හැම වතාවෙම ඔය වගේ වැඩ කරනවා ඕකා.. තව ඉස්සරහට තව තව සහන ලබාදෙයි.. හැබැයි ඒ මිනිස්සු දන්නෑ ඔය ඔක්කොම ඡන්දෙ ගන්නකන් විතරයි කියලා.. තේරෙනකොට පරක්කු වැඩියි..
     

    waligamaya

    Well-known member
  • මිනිස්සු කොට්ටාසයක් ඉන්නව පොස්ටර් ගාන ගනන් කරල වැඩිම පොස්ටර් ප්‍රමාණෙට අනුපිලිවෙලින් චන්දෙ දෙන,
    ඒ මිනිස්සු හිතන්නෙ පොස්ටර් ගහන එක ජනතාවට කරන ලොකු සේවයක් කියල.
    :yes:

    සමහර මගේ office එකෙ වැඩකාන කට්ටිය කියනවා, අනේ සර් එ උනාට මෛත්‍රිගේ එක පොස්ටර් එකක්වත්නැනේ කියලා.

    මෙතන ප්‍රදනම කරුන දැන්විම් වලට චන්ද ලැබන නොලැබෙන එක නෙවෙයි, මේ රජයේ සල්ලි මේ සෙවකයන්ට වැටුප් ගෙවන්නේ රජයෙන්. අනික මෙදවස්වල රජයේ අයතනවල වැඩකරගන්නබැ. මොකද සෙවකයොනැ. මමත එක අත්විදිනවා. අත්‍යවෂ්‍ය නඩුත්තුවක්වත් කරගන්න මිනිස්සුනැ. මෙනිසා සෙවකයන්ගේ වැටුපට අමතරව වැඩ කටයුතු ප්‍රමාදය නිසා තවත් විශල මුදල් ප්‍රමානයක් නැතිවෙනවා