මෙන්න පුදුම ගේමක්

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මෙන්න පුදුම ගේමක්

    කොහොමද ඉතින් මචන්ලා :)
    මන් මේ පරණ නූලක් හොයන කොට මෙන්න මේ ගේම හම්බ උනා බන් :baffled:
    අපේ පරණ යාලුවෙක් දාපු නූලක තිබිල හම්බ උනේ:rofl:
    මේකේ තියෙන්නෙ අපි කාව හරි හිතාගෙන ඒකට අනුව අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න තමා:dull:
    එකපාරටම මේ යකා අපි හිතාගත්ත ඒකාවම කියනවනේ බන්:rolleyes:
    මන් දැන් 3 පාරක් කලා හරි ගියා බන්

    8.gif

    වැරදුනොත් එහෙම යට තියෙනවා නෝ කියලා එකක් ඒක් ක්ලික් කරලා ආපහු අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න :oo:මේකා කොහොම හරි කියනවා බන් :baffled:හැබැයි හරි උත්තර දුන්නොත් විතරයි:P

    උඹලා මේක ගැන දන්නවනම් සොරි හොදේ :(
    link
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුගෙ අප්පට කෙලින්න යකෝ පස් වෙනි පාරත් කිව්වනේ හරියටම
     
    Dec 15, 2014
    214
    16
    0
    මුගෙ අප්පට කෙලින්න යකෝ පස් වෙනි පාරත් කිව්වනේ හරියටම..:angry:

    ලසිත් මාලිංගව හිතේ තියන් අහල බලපන් ඕකට වරදිනවා...