ජනපති තුමාගේ නෑයෝ

Nov 6, 2014
161
35
0
ජනපති තුමාගේ නෑයෝ

මේ මුළු රටම මගේ නෑදෑයෝ

මගේ නෑයෝ මේ වැල්ලෙත් ඉන්නවා කුඹුරෙත් ඉන්නවා-ගොඩත් ඉන්නවා - මහින්ද රාජපක්ෂ

mainpic.jpg










indonesia1.jpg



මෙම ප්‍රකාශය ඉතා බුද්ධිමත්ව විමසා බැලිය යුතු දෙයකි. අපේ මහින්ද මැතිදුන් ගොවිජනතාවට සේවය කරනකොට ඒ වාසිය කුඹුරේ ඉන්න හරකටත් යනවා :yes: . අනික අපේ මහින්ද මැතිදුන් ගමේ කුඹුරේ සුවඳ අඳුනන කෙනෙක් ණේ? ඉතින් කුඹුරේ හරක් එතුමන්ගේ නෑයෝ වගේ :yes: .

ඇත්තටම කියනවනම් හරකා කියන්නේ සිංහල සංස්කෘතියේ වටිනාම සතෙක්. ඉතින් ඒ වගේ සත්තු අපේ ජනපති තුමාගේ නෑයෝ කියන එක එතුමාගේ මුළු පවුලටම වගේම රටටත් ආඩම්බරයක් :love:


මාත් එක්ක නාමල් පුතා කියනවා මහින්ද මැතිඳු සහ ඔහුගේ මුළු පවුලම පෙර රජ දවස කුඹුරක හරක් රංචුවක් වෙලා ඉන්න ඇති ලු :cool: . ඒක ආඩම්බරවීමට කාරණයක් මිසක් ලජ්ජාවීමට දෙයක් නොවෙයි. :yes:


හරකා කරන්නේ කුඹුර හාලා එයින් අස්වැන්න නෙලාගැනීමට උදව් කිරීමයි, ඒවගේම රාජපක්ෂලා දැනුත් කරන්නේ රට ඉතා සීග්‍රයෙන් දියුණු කිරීමයි , එම නිසා රාජපක්ෂලා කුඹුරේ හරක් ට නෑකම් කීම අරුම පුදුම දෙයක් නොවෙයි :cool:


දැක්ක නේද දැන් රටේ තර්කානුකූලව බුද්ධිමත්ව හිතන්න පුළුවන් නායකයෝ සහ ජනතාව ඉන්නවා නේද? :yes:
 
Last edited:
Nov 6, 2014
161
35
0
:yes: ගහන්න අත්පුඩියක්

සැබෑ ලෙසම එතුමාට කරන උදව්ව වන්නේ එතුමාට 8 වෙනිදා චන්දය දීමයි :yes: . මඩ සෝදාගත් කල හරකාත් රජකමටත් සුදුසුයි යන්න අප අවබෝධ කරගත යුතුය . :yes:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: ගහන්න අත්පුඩියක්
    ගැහුව අත්පුඩියක්.......කකුල්පුඩියකුත්......
    පහල තියන කමෙන්ට් එකට..........:baffled::rofl::rofl:
    සැබෑ ලෙසම එතුමාට කරන උදව්ව වන්නේ එතුමාට 8 වෙනිදා චන්දය දීමයි :yes: . මඩ සෝදාගත් කල හරකාත් රජකමටත් සුදුසුයි යන්න අප අවබෝධ කරගත යුතුය . :yes:
     
    Nov 6, 2014
    161
    35
    0
    2aqihg.jpg


    ජනපති තුමාගේ නෑයෙක් වීමට නොහැකි වූ අප සියල්ලම පවු තමයි . අපි පින් කරලා මදි :( .
     
    Nov 6, 2014
    161
    35
    0
    ගැහුව අත්පුඩියක්.......කකුල්පුඩියකුත්......
    පහල තියන කමෙන්ට් එකට..........:baffled::rofl::rofl:

    දත් කිඹුලා වැනි වියත් උගත් පුද්ගලයෙකු මහින්ද මැතිඳු ගේ ප්‍රධාන දන්ත වෛද්‍යවරයා හැටියට පත් කිරීමට ඇත්නම් කෙතරම් අගනේද? :(
     
    Nov 6, 2014
    161
    35
    0
    1454666_1549475125298142_2973548405064465250_n.jpg


    thawath neyo

    දැන්වත් තේරෙනවද මම මේ විහිළුවක් නොවෙයි කරන්නේ මම කියන්නේ සම්පූර්ණ ඇත්ත කියල :yes:

    බලන්න මම කියල තියෙන දේ සතයක් වෙලා තියෙන හැටි :)
     
    • Like
    Reactions: kash123