කොම්පුටර්-ජිල්මර්ට් .....
‘කම්පියුටර් ජිල්මාට්’ ගැන රජයේ නියෝජ්‍ය අමත්‍යවරයෙකු කරන හෙළිදරව්ව
මෙවර ඡන්දයේදී ද අවශ්‍ය නම් ‘කම්පියුටර් ජිල්මාට්’ දමන බව සුළු අපනයන භෝග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, මැතිවරණ කොමසාරිස්වරයාට ‘කම්පියුටර් ජිල්මාට්’ දැමිය හැකි බව ය.

Last edited: