











ලීවර් 3යි මචං..
දෙකක් බ්‍රේක් වලට (ඉස්සරහ/පිටිපස්ස)
අනිත් එක Half Compression
ඕක ඇල්ලුවම වෑල් එකක් තියනව ඒක බාගෙට ඇරෙනව. එතකොට කම්ප්‍රෙශන් එක අඩු වෙලා පාගල ස්ටාට් කරන්න ලේසි වෙනව.
ඕක නැත්තන් දෙක තලාගෙන පාගන්න වෙනව![]()


නෑ බන් 4ක් තියනව![]()


4 වෙනි එක OD ගියර් ලිවර් එක
හීරෝ හොන්ඩා අනාතයා ආවා නම් දැන ගන්න තිබ්බා...... 
4 වෙනි එක OD ගියර් ලිවර් එක







මන් දන්නෑ බන් මුන්ට විකාර![]()






help ekak deepan uba danne naththan meka kagen ahannada bung 