අනාවැකි+මුට්ටිකාරයෝ
2014 ජනවාරි හත් වැනි දා දෙරණ වාද පිටියට ආපු ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර කියනවා 2014 අප්‍රේල් මාසයේ ජනාධිපතිවරණයක් තිබෙන බව. ඒත් ඉතින් තිබුණේ නැහැනේ. මෙයාලා කියන දේවල් කොහොමද ඉතින් විශ්වාස කරන්නේ? මේ තියේනනේ ඒ වීඩියෝව. හොඳට බලන්න. අනාවැකිය වැරදුණාට පස්සේ 2014 අප්‍රේල් වල මෙයා කිව්ව කතාව පස්සේ බලමු.
Video >>
හිරගෙදර හෝ ඉස්පිරිතාලෙ ! - පියසේන රතුවිතාන
https://www.facebook.com/video.php?v=319192011612090

Last edited: