Udaya Gammanpilaගෙන් සල්ලි ආපසු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Udaya Gammanpilaගෙන් සල්ලි ආපසු

    Code:
    Seems FAKE FB Profile post this

    DELETED
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    ඔව් දොලපිදේනියට කොටි 2-3ක්වත් හම්බෙන්න ඇති දැන් ලකුනු දාගන්න රිටර්න් කරනව කියන්නී, කව්ද බන් ඔවගෙ රිසිට් තියන් ඉන්නෙ
     
    Apr 23, 2010
    355
    41
    0
    ජන්දෙට කලින් ජන්දෙට වියදම් කරන්න සල්ලි නෑ.. මිනිස්සුන්ගෙන් සල්ලි අරන් වියදම් කරා.. ජන්දේ දින්නට පස්සේ අයිත් ඒ සල්ලි ගෙවන්නත් සල්ලි නෑ .
    හැබැයි ආණ්ඩුවට එකතු උනාම නැති සල්ලි මතු වෙනවා මිනිස්සුන්ට ගෙවන්න.
    නොදකින් හිපාටු වේසාවා...:growl::growl::growl::growl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජන්දෙට කලින් ජන්දෙට වියදම් කරන්න සල්ලි නෑ.. මිනිස්සුන්ගෙන් සල්ලි අරන් වියදම් කරා.. ජන්දේ දින්නට පස්සේ අයිත් ඒ සල්ලි ගෙවන්නත් සල්ලි නෑ .
    හැබැයි ආණ්ඩුවට එකතු උනාම නැති සල්ලි මතු වෙනවා මිනිස්සුන්ට ගෙවන්න.
    නොදකින් හිපාටු වේසාවා...:growl::growl::growl::growl:

    ගිය වියදමයි , ඉතුරු වෙච්ච සල්ලියි ඔක්කොම මෙයා දාලා තිබ්බා , හැමෝම සල්ලි ඉල්ලන් එන්නේ නෑනේ , ගොඩක් ඡන්ද හම්බුනේ සංධානෙන් ඉල්ලපු නිසයි. බලමුකෝ මෙයාගෙන් සල්ලි ඉල්ලන් කී දෙනෙක් ඒවිද කියලා
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    ගිය වියදමයි , ඉතුරු වෙච්ච සල්ලියි ඔක්කොම මෙයා දාලා තිබ්බා , හැමෝම සල්ලි ඉල්ලන් එන්නේ නෑනේ , ගොඩක් ඡන්ද හම්බුනේ සංධානෙන් ඉල්ලපු නිසයි. බලමුකෝ මෙයාගෙන් සල්ලි ඉල්ලන් කී දෙනෙක් ඒවිද කියලා

    ithuru salli walata mokada karanne
     
    මම අදහස් කලේ බන්, කොහෙන්ද මුට අපහු ගෙවන්න සල්ලි? ජන්දෙට වියදම් කරන්න සල්ලි නෑ කිව්ව එකාට .:eek::eek:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ithuru salli walata mokada karanne
    යකෝ ඒ මනුස්සය පාතාලෙන් හොරුන්ගෙන් සල්ලි ගන්නෙ නැතුව මිනිස්සුන්ගෙන් සල්ලි අරන් කැම්පේන් එක කරේ,ඉතුරු සල්ලි? ඒක ගම්මන්පිලට කෝල් එකක් දාල අහපන්...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මම අදහස් කලේ බන්, කොහෙන්ද මුට අපහු ගෙවන්න සල්ලි? ජන්දෙට වියදම් කරන්න සල්ලි නෑ කිව්ව එකාට .:eek::eek:
    ගම්මන්පිල වියාපාරිකයෙක්,දේශපාලනේට එන්න කලින් ඉඳලම,ඒ ගැන දන්නෙ නැත්තම් පාටලීලා ගම්මන්පිලලා ගැන හොයලා බලල කතා කරපන්...
     
    Apr 23, 2010
    355
    41
    0
    පොන්නයො ටික ඒ මනුස්සයටත් මඩ ගහපන් කාලකණ්ණි බල්ලෝ...
    මඩ ගහන්න දෙයක් නෑ බං අමුතුවෙන් මඩ වලේ ලගින එකාට... අපේ ගෙවල් වල මිනිස්සුත් දැම්මනේ මූට සල්ලි. අයිත් ඉල්ල ගන්න තිබ්බා, එත් රිසිට් නෑනේ..
    විපක්ශේ ඉදන් ආණ්ඩුවට යන හැම එකාම යන්නේ,තනතුරු වරධාන සල්ලි වලට. වෙන මගුලකට නෙමේ කියලා, බත් කන ඕන එකෙක්ට තේරෙනවා.
     
    Apr 23, 2010
    355
    41
    0
    ගම්මන්පිල වියාපාරිකයෙක්,දේශපාලනේට එන්න කලින් ඉඳලම,ඒ ගැන දන්නෙ නැත්තම් පාටලීලා ගම්මන්පිලලා ගැන හොයලා බලල කතා කරපන්...
    මචං , ව්‍යාපාරිකයෙක් නම් ඌ ජන්දේ දවස් වල business වැටිලා වෙන්න ඇති ඉන්න ඇත්තේ, ඒකනේ 100ක් එකතු කරේ.
    අනේ නිකං පලයන් යකෝ යන්න...:lol::lol::lol:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ගෙම්බන්පිල කථා වස්තුව

    0.jpg

    frog_jumping-714039.gif

    frog_jumping.jpg

    iStock_000012129617Smallfrog-282x300.jpg

    2hfqfb7.jpg

    gammampila-lankatruth.jpg

    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මචං , ව්‍යාපාරිකයෙක් නම් ඌ ජන්දේ දවස් වල business වැටිලා වෙන්න ඇති ඉන්න ඇත්තේ, ඒකනේ 100ක් එකතු කරේ.
    අනේ නිකං පලයන් යකෝ යන්න...:lol::lol::lol:

    බිස්නස් එකෙන් හම්බ කරන හැම සතේම කැම්පේන් දාන්නෙ මොන ගොනාද උලමෝ? :lol::lol::lol: දන්න ලබ්බක් කතා කරපන් පොඩි එකා...ඒකට තමයි පාතාලෙන් බිස්නස්කාරයොන්ගෙන් ආදාර ගන්නෙ දින්නට පස්සෙ ඩීල් සෙට් කරලා උන් ගොඩ දාන්නෙ ඒ දේශපාලකයම තමයි,ලන්කාවෙ දේශපාලනේ ගැන දැනගෙන ත්‍රෙඩ් වල ටෝක්ස් දීපන්,දාන කොමෙන්ට් දැක්කම පේනාවා උබ ඉන්නෙ හෙලුවෙන් කියලා... :lol::lol:

    මඩ ගහන්න දෙයක් නෑ බං අමුතුවෙන් මඩ වලේ ලගින එකාට... අපේ ගෙවල් වල මිනිස්සුත් දැම්මනේ මූට සල්ලි. අයිත් ඉල්ල ගන්න තිබ්බා, එත් රිසිට් නෑනේ..
    විපක්ශේ ඉදන් ආණ්ඩුවට යන හැම එකාම යන්නේ,තනතුරු වරධාන සල්ලි වලට. වෙන මගුලකට නෙමේ කියලා, බත් කන ඕන එකෙක්ට තේරෙනවා.

    සිහින කුමාරයා,අනේ කුමාරයෝ උබ හිතන් ඉන්නෙ විපක්සෙන් ආණ්ඩුවට ආණ්ඩුවෙන් විපක්සෙට යන එවුන් යන්නෙ මේ මිනිස්සුන්ට උබට ආදරේට කියලද :lol::lol::lol: පොලොවෙ පය ගහල ජීවත් වෙයන් කාලකණ්ණියෙක් වෙන්නෙ නැතුව,උබේ නමෙන්ම පේනවා උබ හීන ලෝකෙක අතරමන් වෙල ඉන්න හිච්චි කොල්ලෙක් කියලා :lol::lol::lol:
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මඩ ගහන්න දෙයක් නෑ බං අමුතුවෙන් මඩ වලේ ලගින එකාට... අපේ ගෙවල් වල මිනිස්සුත් දැම්මනේ මූට සල්ලි. අයිත් ඉල්ල ගන්න තිබ්බා, එත් රිසිට් නෑනේ..
    විපක්ශේ ඉදන් ආණ්ඩුවට යන හැම එකාම යන්නේ,තනතුරු වරධාන සල්ලි වලට. වෙන මගුලකට නෙමේ කියලා, බත් කන ඕන එකෙක්ට තේරෙනවා.

    nikan gon katha kiyanna epa modaya