මෛත්‍රී බොරුකාරයා මෙන්න බඩු, දැන් අඩපන්. huuuuuuuu

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    මෛත්‍රී බොරුකාරයා මෙන්න බඩු, දැන් අඩපන්. huuuuuuuu



    හක හක , ජනාදිපති වෙලා කියයි , මට මොලේ අමාරුවක් තියේද විදායක ජනාදිපති ක්‍රමේ නැති කරන්නවා කියලා එහෙම ප්‍රකාශයක් කරන්න ? .... මුන්ගේ සන්දානය කැඳ හැලියක් , අද කීපු දේ නෙමේ හෙට කියන්නේ , .:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: මු ගේ වටේ ඉන්න රනිල් ,චන්ද්‍රිකා , මංගල , දෙමල සංවිදාන , NGO නඩ , උන් මුව දම්මලා මුට කියවන ඒවා තොගේ බැලුවහම මුටත් මතක නෑ මූ මොනවද කීවේ කියලා :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මේක බලන මෛත්‍රීටයි රනිල්ටට චන්ද්‍රිකා LTTE එකට පොලින් ගහල ඉන්න ගොඩක් දෙනෙක් ට රිදේ ... දැක්කේ නෑ වගේ බැලුවේ නෑ වගේ ඉඳි , ඇත්ත කියනකොට මෙහෙම වෙනවා . අපිව ignore vei. haka haka Attha kiyanakota ignore wenawaa.

     
    Last edited:

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    සමහරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කලාට ප්‍රතිවිරුද්ධ මතයක් බලන්නවත් කැමති නෑ වගේ:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සමහරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කලාට ප්‍රතිවිරුද්ධ මතයක් බලන්නවත් කැමති නෑ වගේ:D
     
    • Like
    Reactions: Kalu_Banda

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සමහරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කලාට ප්‍රතිවිරුද්ධ මතයක් බලන්නවත් කැමති නෑ වගේ:D
    :yes::yes::rofl::rofl: okata thamyi yahapaalanya kiyanne:yes:
     

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    This message is show because kukku baba is on your friends list.

    සමහරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කලාට ප්‍රතිවිරුද්ධ මතයක් බලන්නවත් කැමති නෑ වගේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමහරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කලාට ප්‍රතිවිරුද්ධ මතයක් බලන්නවත් කැමති නෑ වගේ:D
    අඩෝ මූ වැඩ පටන්ගන්නත් කලින් බොරු කියනවනේ.. හරියන්නෑ හරියන්නෑ.. ඡන්දෙ දෙන්න කලින් හිතන්න වෙනවා සෑහෙන්න.. ඔව්..:sorry: