වකුගඩු ගල් සුවපත් කිරීමට

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    වකුගඩු ගල් සුවපත් කිරීමට

    1554cc3.png


    bump එකක් ගෙන යන්න මේකේ දුක් විදින යට සහනයක් වෙන්න

    උපුටා ගැනීම : http://nodutulokaya2.blogspot.com/2014/12/get-rid-of-kidney-stones-naturally-by.html
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද වැඩක් හැබැයි බෙහෙතක් පාවිච්චි කරන්න කලින් තව ටිකක් හොයලා බලලා කරන්න වෙයි නේද මොකද මොන විදිහේ අතුරු ආබාධ තියනවද දන්නෙ නෑනේ

    Good Post
    REP+8
     
    • Like
    Reactions: s.shehan

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    oya Liter 5 hamadama hadaganna oneda nattam eka dawasak hadagena dawas 10-15k bonnada ona machan ???
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    හොද වැඩක් හැබැයි බෙහෙතක් පාවිච්චි කරන්න කලින් තව ටිකක් හොයලා බලලා කරන්න වෙයි නේද මොකද මොන විදිහේ අතුරු ආබාධ තියනවද දන්නෙ නෑනේ

    Good Post
    REP+8

    oya Liter 5 hamadama hadaganna oneda nattam eka dawasak hadagena dawas 10-15k bonnada ona machan ???
    මමත් දන්නේ නෑ මචන්. බ්ලොග් එකේ අයිති කෙනාව contact කරලා බලන්න. ලින්ක් එක දල තියන්නේ
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ශාකමය දේවල් නිසා ශරීරයට අහිත කර නොවුනත් මේ වගේ දේවල් වලින් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන් සමහර අයට.
    මේ දේ හොයාගෙන තියෙන්නේ කවුද..
    වගකීමක් ගන්නවද එයා මේක හරි කියලා