මහින්ද මෛත්‍රි දෙපක්ෂයටම....
මුස්ලිම් සිංහල ගැටලුවේ ඇත්ත ස්වභාවය...
Data ගැන හිතන්නේ නැතිව බලන්න..
මුස්ලිම් සිංහල ගැටලුවේ ඇත්ත ස්වභාවය...
Data ගැන හිතන්නේ නැතිව බලන්න..
මඩකලපුව කෙවිලියාමඩුව ගම්මානයේ සිංහල වැසියන් ඊයේ (19) දිනයේදී මඩකළපුවේදී පැවති ජනාධිපතිවරයාගේ රැලිය වෙත පා ගමනින් ගියේ ඔවුනට මෙරට තුල ඡන්ද අයිතිය ඉල්ලමිනි. මෙම ජනයාට ඡන්ද අයිතිය ලබා දුන් විට ඉඩම් අයිතියද( සිංහල ජනයා ජිවත් වන ගමක් ලෙස) ස්වභාවිකවම ලැබේ.නමුත් සිදු වූයේ වෙනකකි. නිරායුධ අහිංසක මිනිසුන්ව නිරුවත්කර පහරදෙන්නට තරම් පොලිසිය කුරිරු වී තිබුණි. ගැබිණි මවුවරුන්ට පවා පොලු පහර කෑමට සිදුවිය. 12 දෙනෙකු රෝහල්ගත කර ඇත. ඔවුන් මේ යටපත්කරන්නට උත්සහකරන්නේ කුමක්ද? මෙසේ වියරුවැටී සිටින්නේ ඇයි?
ඔබ තීරණයකරන්න....
ඔය විදියට මුස්ලිම් ජනයාට පහර දුන්නේ නම් අද බුකියේ විරයන් අත උස්සාගෙන සහජිවනය ගැන කතා පවත්වයි..
එළකිරියේ වීරයන්ද නැත..
ඇත්ත තිත්ත උවද.. මෙයට හේතුව බොදු බල සේනා බුද්ධාගම පණ පිටින් වැලලීමයි.. දැන් කවුරුවත් බුද්ධාගම ගැන හෝ සිංහල ජාතිය ගැන කතා කරන්නට බයය.. කිමද එවිට ඔහු දර්ගා නගරයේදි
බොදු බල සේනා නිර්මාණය කල පහත් අන්තගාමියකු වෙන නිසාය...
මෙම ගැටලුව කතා කිරිමට හෝ කලින් ඔය ගමේ පන්සලේ ලයිට් කැපු විට ඒ වෙනුවෛන් නැගි සිටින්නට බොදු බල සේනා අද නැත.. එකදු පාර්ලිමේතු මන්ත්‍රිවරයෙක්වත් නැත..
නුඹලාට බුද්ධාගමට සිංහල ජාතියට වී ඇති විපත දැන්වත් තේරෙනවාද..?
මෙම ජනයාට
ඡන්ද අයිතිය ලබා දී ඉඩම් අයිතියද( සිංහල ජනයා ජිවත් වන ගමක් ලෙස) ලබා නොදෙන්නේ ඇයි...??
ඉල්ලු විට අහිංසක මිනිසුන්ව නිරුවත්කර කුරිරු ලෙස පොලිසිය පහරදෙන්නේ දෙන්නේ ඇයි...??
දැන් ගොඩක් අය පන්සල් යන්නේ නෑ..
හේතුව ගමේ පන්සලේ හාමුදුරුවො හොරාලු.. මම අහන්නේ මෙච්චරයි ඔය මානසිකන්වය හැදුවෙ කවුද...?? හාමුදුරුවරු විතරද හොරකන් කරෙුන්නේ.. වෙන ආගම් වල පූජකවරු නරක වැඩ කරන්නේ නැද්ද..?? කරනවා, හැබැයි ඒ
පූජකවරු හොරු කියන මානසිකන්වය ඇතිවෙන්න දෙන්නේ නෑ.. එහෙම ඇති උනොත් බුද්ධාගමිකයෝ වගේ ඒ ජාතීනුත් කොටස් වලට බෙදෙනවා... දැන් සිංහල බුද්ධාගමිකයෝ එකතු වෙන්න තියෙන පන්සල ඔය විදියට ටික ටික විනාස කරනවා..
මුස්ලිම් මිනිස්සුන්ට ගහල බැනලා වැඩක් නෑ.. ඒ මිනිස්සු බුද්ධාගමිකයෝට වඩා එකමුතුයි..
බුද්ධාගමිකයෝට මාසේකට එක පාරක් පන්සලකට යන්න බෑ...
හැබැයි මුස්ලිම් මිනිස්සු හැම සිකුරාදාම පල්ලි යනවා..
එකයි වෙලා තියෙන්න්..
දළදා මාලිගාව ඉස්සරහ සුද්දියෝ හෙලුවෙන් නටද්දි සිංහල අපිට මොනාද කරන්න පුලුවන් උනේ..??

හකීම් නීති විදුහලට දාපු තම්බින්ගෙන් භාගයක් උසාවි වල නඩුකාරයො උනෝත් ( බය වෙන්න එපා අනිවා එහෙම වෙනවා) සංහල අපිට මොකද වෙන්නේ...?? එ් ගැටලුවේදි සිංහල අපිට හෝ එකදු සිංහල පාර්ලිමේතු මන්ත්‍රිවරයෙක්වත් මොනාද කරන්න පුලුවන් උනේ..??

මුස්ලිම් මිනිස්සුන්ට ගහල බැනලා වැඩක් නෑ..

අපි එකමුතුව බුද්ධියෙන් කටයුතු කරන්න කාලේ දැන් ඇවිත් කියල විතරයි මම දන්නේ...

සිරාවටම දුකයි බන්..
උඹලා හරක් වගේ MRටයි MY3ටයි බැන බැන ඉන්නවා...

මේ පාරවත් සිංහල ජාතිය බුද්ධාගම ගැන හිතලා ඡන්දේ දෙන්න...

සිංහල ජාතිය බුද්ධාගම ගැන පොඩි හරි කැක්කුමක් තියෙනවනම් BUMP එකක් දාගෙන යන්න හැමොටම දැන ගන්න...
Rep අවශ්‍ය නැත.. සිංහල ජාතිය වෙනුවෙන් බම්පියක් ප්‍රමානවත්ය...
ජය වේවා...!!

Last edited: