මහින්දට සපෝර්ට් කරන හැමෝටමයි කියන්නේ

මහින්දට සපෝර්ට් කරන හැමෝටමයි කියන්නේ

මේක වෙන ත්‍රෙඩ් එකක මම දීපු උත්තරයක්...හැබැයි පොදුවේ වලංගු වෙන හින්දා දානවා.........

දේශපාලන මතයක් අපි හැමෝටම දරන්න පුළුවන්...අපේ එකම අරමුණ වෙන්න ඕනි මේ රටේ යහපත හා යහපැවැත්ම.....කිසිම දේශපාලකයෙක් ඒකට වැදගත් වෙන්නේ නෑ......

එතෙන්දි පළවෙනි කාරණය තමයි අවංකව ඉඳගෙන කාගේ වුණත් වැරදි දේ වැරදි ලෙස දැකීම.....

උදාහරණයකට මහින්ද පසුගිය කාලේ කරපු ආර්ථික පරිහානිය, අධිකරණය විනාශ කිරීම, එයාගේ නෑයෝ පක්ෂයේ අය, යාළුවන් ට රටේ දේවල් හිතෙන හිතෙන විදිහට කොල්ල කන්න ඉඩ සැලසීම, තමන්ගේ පක්ෂයේ ඉන්න මැරයින් ස්ත්‍රී දුෂකයින් රැකීම වගේ දේවල් මනුස්සයෙක්ට අනුමත කරන්න බෑ....
ඔයාට ඕනි නම් මහින්දට ඡන්දේ දෙන්න, මෛත්‍රීපාලගේ රනිල් ගේ ප්‍රතිපත්ති විවේචනය කරන්න පදනමක් සහිතව.............හැබැයි මහින්ද ගේ වැරදි වැඩ වලට සුදු හුණු ගාන්න එපා...........වැරදි දේ පිළිගන්න....ඒවා නිවැරදි කරන්න හදන්න....නැත්තම් ලංකාවට ‍මොනා වෙයිද කියලා හිතා ගන්න බෑ......
 
  • Like
Reactions: speedmalli

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා :yes: හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ
     
    • Like
    Reactions: Vidane

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එකගයි. :yes::yes::yes::yes:
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28

    කතාව සම්පුර්ණ ඇත්ත. මෛත්‍රී ට කඩේ යන අයට කියන්න තියෙනෙන් අගමැති කම දුන්නේ නැති නිසා පොදු අපේක්ශකය වෙලා අනිත් පැත්තේ ඉන්න සෙට් එක එක්ක බලේ ගන්න කරන වැඩක්.නැතුව ඔය පෙන්වන යහපාලනයක් ගැන තියෙනෙන් සිහිනයක් විතරයි.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර

    සහතික ඇත්ත
    තව තියෙනවා බන් වේරහැර ලටෙක් බස් කම්පැනි එක විනාශ කලා,පිගන් සංස්ථාව විනාශ කලා,සීනී කම්හල විනාශ කලා.මේවත් දැන් කට්ටියට අමතකයි
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    සිරා කථාව
    11.gif
    මුන් හිතන්නෙ අපිට මරාගේ වැරදි පේන්නේ නෑ කියල. උන්ට වඩා හොඳට පේනවා. :yes:
     
    ඔය මතෙ 50% වඩා ඉන්නෙ කියලා 9 වෙනිදාට බලා ගන්න පුලුව්න් එතකොට කියයි රටෙ ඉන්නෙ බත් කන හරක් කියලා :sorry:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඔය මතෙ 50% වඩා ඉන්නෙ කියලා 9 වෙනිදාට බලා ගන්න පුලුව්න් එතකොට කියයි රටෙ ඉන්නෙ බත් කන හරක් කියලා :sorry:
    පහුගිය අවුරුදු ටිකේම ඔහොමනෙ බං එළකිරියේ දිනන එකා නෙමේ ඇත්තටම දිනන්නෙ.පැරදුනාම ඉතිං හතර වටේ බනිනවා රිදිච්ච පාරට :baffled:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා :yes: හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ
    මමත් මේදේට එකඟයි. මරාගේ සෑහෙන්න වැරදි තියෙනවා. ආන්ඩුවෙ ඉන්න ගෙම්බෝ ගැන කතා කරල වැඩක් නෑ. මේ චන්දෙන් සිරිසේන දින්නොත් අනිවා ඕකුන් ආයෙ පනිනවා.ඒතකොට මෙතන තියෙන්නේ තනිකරම මරා ගැන තරහක්. තව ටික ඩවසක් බලනවා රැල්ල මොන අතට යයිද කියලා. මරා තේරුම් අරගෙන වෙනසක් කලොත් චන්දෙ දෙනවා. මයිත්‍රී වෙනම ඉල්ලුවොත් එයාට දෙනවා. ඒ නැතොත් චන්ද කොලේ කටු ගාලා එනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    අපරාද කරල සමාජයේ ඉන්න එවුන්ව, ත්‍රස්තවාදය පතුරවපු එවුන්ව සාමාන්ය මිනිස්සු බික්ෂූණ් මරපු රාජ්ය දේපල විනාස කරපු බෝම්බ ගහපු එවුන්ව, උන්ට අනුබල දුන්න එවුන්ව සහ උන්ට මූල්‍ය පහසුකම් කරපු එවුන්ව හිරේට යවන්න ඕනෙ

    KPTC79.jpg

    hqdefault.jpg

    KP.JPG

    මගේ චන්දය දෙන්නෙ අධිකරණය ස්වාධීන කරලා එහෙම කරන්න කැප වෙන කෙනෙක්ට :yes::yes:
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    අපරාද කරල සමාජයේ ඉන්න එවුන්ව, ත්‍රස්තවාදය පතුරවපු එවුන්ව සාමාන්ය මිනිස්සු බික්ෂූණ් මරපු රාජ්ය දේපල විනාස කරපු බෝම්බ ගහපු එවුන්ව, උන්ට අනුබල දුන්න එවුන්ව සහ උන්ට මූල්‍ය පහසුකම් කරපු එවුන්ව හිරේට යවන්න ඕනෙ

    KPTC79.jpg

    hqdefault.jpg

    KP.JPG

    මගේ චන්දය දෙන්නෙ අධිකරණය ස්වාධීන කරලා එහෙම කරන්න කැප වෙන කෙනෙක්ට :yes::yes:

    කරුණාව වෙන් කරේ යුද්දේ දිනන ඕන නිසා කරපු මොලේ පාවිච්චි කරලා කරපු වැඩක්.කරුණාවත් යුද්දෙන් ම පරාද කරන්න ගියා නම් තාමත් මේ යුද්දය තියෙන්න තිබ්බ.දස දහස් සෙබළු මැරෙන්න තිබ්බ.ඉතින් මහින්ද මොලේ පාවිච්චි කරලා තමයි කරුණාව ප්‍රබා ගෙන් වෙන් කරේ.
     
    ඇයි එහෙනම් මහින්ද වැරදි කරන කොට ඒවා නිවැරදි කරන්නේ නැත්තේ?

    මහින්ද කරන්නේ එසේ මෙසේ වැරදි නෙමෙයි...අපේ රටේ ඒකීය භාවයට හානි දෙන වැරදියි......

    1. ආර්ථිකය - අපිට හතුරන් ඉන්නවා, තමිල්නාඩුව (කවදා හරි ඉන්දියාව), දෙමළ ඩයස්පෝරාව අපේ හතුරෝ....රට ඇතුළේ ගත්තොත් ටී එන් එක ඇතුලේ පවා හතුරෝ ඉන්නවා.....මෙයාලා එක්ක හැප්පෙන්න පුළුවන් අපිට සල්ලි තිබ්බොත් විතරයි නේද? මහින්ද අපිව බංකොළොත් කළොත් කොහොමද ඒක කරන්නේ? මතක තියා ගන්න තමිල්නාඩුව දියුණුවෙනවා....තව අවුරුදු 10න් උන් හොඳ තැනක ඉඳී....මහින්දගේ ආර්ථිකය කඩා වැටීම් දිගටම වුණොත් අපි කොහොමද මුහුණ දෙන්නේ?

    2. විදේශ සම්බන්ධතා - අපිට බටහිර රටවල් තරහා කරගන්න බෑ.....උන් දෙමළ බෙදුම්වාදීන්ට මුලින් උදව් කළේ නෑ (ඇමරිකාව) දැන් ටික ටික උදව් කරනවා.....ඒ තත්වය ඇති කරගත්තේ මහින්ද නේද? මේ විදියට දිගටම ගියොත් කොහොමද කරන්නේ?

    ඕගොල්ලෝ දන්නවාද අපේ විදේශ සේවය ක්ෂේනුකා සෙනෙවිරත්නයි, සජින් වාසුයි එකතු වෙලා විනාශ කළා කියලා? ඒ ගොල්ලෝ හොඳ නිලධාරීන් එලවා දැම්මා කියලා දන්නවාද? මහින්ද මේ අයගේ වැරැදදක් දකින්නේ නැති බව දන්නවා ද? මේ ජෝඩුව ඉස්සරාහට මේ විදියට වැඩ කළොත් කොහොමද රට විදේශයෙන් එන අභියෝග වලට මුහුණ දෙන්නේ?

    3. අධිකරණය ස්වාධීණත්වය විනාශ කිරීම - අපිට යුධ අපරාධ චෝදනා වලට එරෙහිව තියෙන ලොකුම කාඩ් එක දේශීය උසාවියකින් වැරදි කරුවන්ට දඬුවම් කරනවා කියන එකයි. තියෙන උසාවිය විනාශ කරාම කටක් ඇරලා ඒක කියන්න පුළුවන් ද? කවුද අපිව විස්වාස කරන්නේ?

    4. ඉන්දියාවත් අපිට වගේ මානව හිමිකම් චෝදනා තිබ්බ රටක්. හැබැයි උන් මානව හිමිකම් පැත්ත හදා ගත්තා. එහෙම කරලා පිටරට NGO නඩ වලට තමන්ට එරෙහිව ඇඟිල්ල දික් කරන්න තිබ්බ චාන්ස් එක නැති කළා.......අපේ මහින්දට ඒ දේ තේරෙන්න මොළයක් නෑ.....

    වැඩිය ඕනි නෑ යූ එන් එකේ රෙසලුෂන් එකක් තියෙද්දි රතුපස්වල මිනිස්සු මැරුවා, හලාවත, කටුනායක හැම තැනම උද්ඝෝෂණ වලදි මිනිස්සුන්ට ගැහුවා හෝ මැරුවා....එතකොට රටට විරුද්ධව තියෙන චෝදනා නිවැරදියි කියලා මහින්දම පෙන්නුවා....මහපාරේ සිංහල මිනිස්සුන්ට මෙහෙම නම් යුධ පිටියේ දෙමළ මිනිස්සුන්ට කොහොම ඇත්ද කියන කතාව ඇත්ත කියලා පෙන්නුවා.....

    තමන්ට එරෙහිව තියෙන මානව හිමිකම් චෝදනා ඇත්ත කියලා රටේ ඇතුළතම ඔප්පු කරලා පෙන්නන එක තමයි මහින්ද කළේ!

    ඒකයි මම කියන්නේ මහින්දගේ වැඩ වලින් රට තියෙන්නේ ඊළාම් පාරේ කියලා!

    ඕගොල්ලෝ වෙයි කියලා බයෙන් ඉන්න දේම තමයි මහින්ද කරන්නේ!
     
    පළවෙනි එක මෛත්‍රී වටේ ඉන්නේ බෙදුම්වාදයට උඩගෙඩි දෙන අය කියන කතාව වැරදියි....
    1. චන්ද්‍රිකා
    2. රනිල්.....මේ ගොල්ලන් සාම සාකච්ඡා වලට යොමු උනා මිසක් බෙදුම්වාදයට උඩගෙඩි දුන්නේ නෑ...
    උදාහරණයක් විදියට චන්ද්‍රිකා හිටපු අවුරුදු ගාණෙම යුද්දෙ කලා කොටින්ට එරෙහිව රනිල් කොටින්ට එරෙහිව කටයුතු කළා....ඒ හින්දා තමයි රනිල්ව පැරුද්දුවෙත් 2005 දී...
    රනිල් කියන්නේ රටේ යුධ හමුදාව නංවන්න අප්‍රසිද්ධ සේවාවක් කරපු නායකයෙක්! ගොඩාක් අය ඒදේවල් දන්නේ නෑ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා :yes: හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ
    1. මේ පාර මරා දිනුවොත් අනිවා ආයෙ ලන්කාවෙ යුද්ධයක් එනව. දෙකක් නැහැ.

    2.එහෙම නැත්නම් සම්බාධක වැටිලා ලන්කාවෙ බාගයක් කාලකන්නියො වගෙ මැරිලා යයි

    එතකොට මරාට චන්දෙ දාපු උඹලට විතරක් නෙමෙයි, අපිටත් වන්දිගෙවන්න වෙනව:yes::yes:
     
    කරුණාව වෙන් කරේ යුද්දේ දිනන ඕන නිසා කරපු මොලේ පාවිච්චි කරලා කරපු වැඩක්.කරුණාවත් යුද්දෙන් ම පරාද කරන්න ගියා නම් තාමත් මේ යුද්දය තියෙන්න තිබ්බ.දස දහස් සෙබළු මැරෙන්න තිබ්බ.ඉතින් මහින්ද මොලේ පාවිච්චි කරලා තමයි කරුණාව ප්‍රබා ගෙන් වෙන් කරේ.

    සමාවෙන්න. ඒක සැලසුම් කරපු කෙනා වෙන කෙනෙක් වගේ තමයි මටනම් මතක.