හීන_දැකලා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හීන දැකලා ලගට ගත්ත චූටි කෙල්ල හොයං යන්නෙ මං මං මං මං ......

    හීන දැකලා ලගට ගත්ත චූටි කෙල්ල හොයං යන්නෙ මං මං මං මං ......
    පාට පාට ප්‍රේම ලෝකෙ හාදු වැස්සෙ තෙමිලා ඉන්නෙ මං මං මං මං .......

    දහවලද රෑද සිතිනා....මගෙ සුන්දරීව පේනා..
    දුරින් ඉන්න බෑනේ... මගෙ ලගට ගන්න ඕනා....

    හින්දි සින්දුවක් කියාලා කාන් වගේ දුවලා එන්නෙ මං මං මං මං .....
    හීන දැකලා ලගට ගත්ත චූටි කෙල්ල හොයං යන්නෙ මං මං මං මං ......

    සීතේ සීතේ... නොනිදා ඉන්න ප්‍රේම කුමරෝ.......
    මා සෙව්වේ ආදරෙ ඔබෙ දෑසේ.......
    ආ...... වදනක් රැව්දේ...සැමදා ඔබ කී හැම වාරේ....
    නෑ යන්නේ එනවා ඔබ පස්සේ.....

    හෝ.... ඔබගේ මුහුනේ... සිනහා දැකලා පිපෙන කුසුමේ....
    (කුසුමේ කුසුමේ)
    හෝ..... රැදුනා ඔබගේ...සුන්දර සුවද හෙලන සුසුමේ.. සුසුමේ...

    පාට පාට හීන ගේන ආදරේ................
    පාට පාට හීන ගේන ආදරේක අයිතිකාරි මං මං මං මං ................
    ලෝබ වෙන්නෙ ආදරේට පණ වෙන්නම් ජීවිතේම මං මං මං මං මං.........

    නීතී නීති... ගෙදරින් එනවා හැම වේලේ.....
    ඔබ හින්දයි ඉවසන්නේ මා.............
    දෝලා බන්දා පෙරහැර ලගදිම මෙහෙ එනවා......
    හදපානේ අපි යමු රත්තරනේ....

    හේ.... සැපතයි විපතයි... සමසේ එක හිතින් දරාලා......
    ඕ........ඉවසා ඉමුකෝ.... දවසක් එනවා හිරු පේනා.......පේනා

    හීන මැව්ව ජීවිතේ...........................................
    හීන මැව්ව ජීවිතේට ලගම දිනක යන්න යනවා මං මං මං මං ........
    ලෝබ වෙන්නෙ ආදරේට පණ වෙන්නම් ජීවිතේම මං මං මං මං මං.........

    හීන දැකලා ලගට ගත්ත චූටි කෙල්ල හොයං යන්නෙ මං මං මං මං ......
    ලෝබ වෙන්නෙ ආදරේට පණ වෙන්නම් ජීවිතේම මං මං මං මං මං.........

    හෝ හො හෝ හෝ

    හීන දැකලා ලගට ගත්ත චූටි කෙල්ල හොයං යන්නෙ මං මං මං මං ......

    Tune%20Maari%20Entriyaan%20&%20Remixes%20-%20Front.jpg