හෝටල් කෑම සවුත්තු නම් කියන්න දුරකථන අංකය&#3482

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
හෝටල් කෑම සවුත්තු නම් කියන්න දුරකථන අංකය&#3482

හෝටල් කෑම සවුත්තු නම් කියන්න දුරකථන අංකයක්.. පැයක් ඇතුලත ප‍්‍රතිචාර

කොළඹ හෝටල්වල විකිණීම සදහා සදහා ඇති ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව සම්බන්ධයෙන් ඇති ගැටලූ විසදීමට සදහා විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී ඇත.

ප‍්‍රධාන සෞඛ්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පවසන්නේ සතියේ සෑම දිනයකම උදෑසන 8ත් රාත‍්‍රී 10ත් අතර කාලයේදී 0112676161 දුරකථන අංකයට ඒ ගැන පැමිණිලි කල හැකි බවයි. පැමිණිල්ලක් ලැබී පැයක් ඇතුළත ඒ සම්බන්ධව ක‍්‍රියාත්මක වෙනු ඇත.


2ekm9t4.jpg
 

saman_007

Member
Jul 20, 2014
75
6
0
පැයක් අතුලත ආවා සල්ලි ටිකක් අතට ගත්තා ගියා..
patta comment eka :D
 

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
පැයක් අතුලත ආවා සල්ලි ටිකක් අතට ගත්තා ගියා:lol::lol: