රත්නසිරි බන්ඩාරගමදි පොදු විපක්ෂයට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රත්නසිරි බන්ඩාරගමදි පොදු විපක්ෂයට

2014_12_22_141429.png
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔන්න මම කලින්ම දුන්නා.තාම මේවා මීඩියාකාරයොවත් දන්නේ නෑ
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මූ දැන් නාකි පඩයොන්ටත් සිංහයෝ කියනවනේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් මෛත්‍රි දිනනවා කියලා ෂුවර් දැන් තමයි මුන් පනින්න පටන්ගන්නේ අන්තිමට මහින්දයි,නාමලුයි විතරයි ඉතුරු වෙන්නේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට අද උදේම කෝල් කරලා කීවා සෑර් ඔන්න අද අපි ලොකු දත් දෙකක් මහින්දගෙන් ගලවා ගන්නවා කියලා.මම හිතන්නේ මේ බදූර්දීන් සහ අලී ගැන තමයි නිවුස් එක.
    කොහොමත් අද බදූර්දීන් පනිනවා කියලා මට දැනුම් දුන්න නිසා මම ඒක උදේම ලීක් කරා.
    ඒ වගේම දැනට තියෙන තොරතුරු වලට අනුව බන්ඩාරගමදී රත්නසිරි හෝ විදුර එහෙම නැත්නම් මේ දෙන්නම මෛත්‍රී සමග එක් වීමට නියමිතයි.
    මහර ගම ගැනත් ටිකක් අවදියෙන් ඉන්න.
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    අනේ නිකන් පලයන්න බොරු කියන්නේ නෑතුව.තෝ දෑන් කි දවසක් ඉදන් ද කියන්නේ සිOහයෙක් එනවා කියලා.අන්තිම සිOහයාත් නෑ උගේ ඈටෙත් නෑ.:angry::angry: