බුදුන් වහන්සේ ග්‍රහතරු සහ ලෝක විනාශය දුට&#3540

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113

    බුදුන් වහන්සේ ග්‍රහතරු සහ ලෝක විනාශය දුටු හැටි

    බුදුන්ගේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ සදහන් වන සූර්යයන් කිහිපයක් ඇතිවීම ඔබට විද්‍යාත්මකව තේරුම් ගැනීමටනම් මෙම වීඩියෝව සම්පූර්නයෙන්ම බැලිය යුතුය. එනම් අපේ galaxy (milky way) එකේ සූර්ය්‍යයන් කිහිපයක් ඇත යන්නය.

    මෙම වීඩියෝ එකේ 3:40 ඉදන් බලන්න

    ලෝක විනාශය ගැන නාසා ආයතනයේ මතය පළ කිරීමත් සමග ඊට කමෙන්ටුවක් හැටියට තරකා ගැනත් ලෝක විනාශය ගැනත් කරුණු ඇතුළත් ලිපියක් අපේ පාඨකයෙක් අප වෙත යොමු කළේය. එහි වැදගත්කම සලකා වෙනම ලිපියක් ලෙස මෙහි පළ කිරීමට අපි අදහස් කෙළෙමු.

    බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්ෂුවක්‌ විය. මේ භික්ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.

    එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.

    "ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?"

    බුදුන් වහන්සේ කිසිවක්‌ නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක්‌ පසුබා සිටි භික්ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක්‌ පසුබා සිටි භික්ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.

    "රාත්‍රී කාලයේදී ඔබට පහදා දෙමි" යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹිනග භික්ෂුන් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නැමද තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

    භික්ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ.

    "ඇවැත්නි, දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ"

    එවිට බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ.

    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥාව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ. - සප්ත සූර්යෝද්ගමන සූත්‍රය -

    "සවෙනි සූර්යයාගේ පහළ වීමත් සමගින් මුළු මහත් පෘථිවි තලයද, මහාමේරු පර්වතයද හාත්පස පැතිර ගිය මහා දුමාරයකින් වැසී පවතී. සත්වෙනි හිරුගේ පහළ වීම සිදු වන විට ලෝකය සිය ගමන් මඟේ අවසන් කඩයිමට පැමිණ සිටී. දුම් පිට වෙමින් පැවති ලෝකය දැන් ගිනි ගෙන ඇවිලෙමින් පවතී. මහාමේරුවද දැවී සුනුවිසුනු වී යයි. මහමෙර ගින්නෙන් වැනසෙන කළ යොදුන් ගණන් ප්‍රමාණයට බිඳී වෙන් වෙන එහි පර්වත කැබලි අහසෙහිම දැවෙමින් සුනු විසුනු වී යන්නේය. පෘථිවිය, මහමෙර පමණක් නොව, යුගන්ධර පර්වතය ආදී කොට ඇති සත්කුළු පවුවද, චාතුම්මහාරාජිකය ඇතුළු සදිව්ය ලෝකද, බ්‍රහ්මපාරිසජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම යන බ්‍රහ්ම ලෝකද දැවී වැනසී යන්නේය. දෑඟීල්ලෙන් අසුකර ගන්නා තරම් අළු හෝ දැලි අඟුරු නැතිව ආභස්සර බඹ ලොව දක්වා ඒකකුහරව පැතිරෙන අන්ධකාරයක් යළිත් අන්තඃ කල්ප විස්සක් පමණ ගත වන තුරු පවතී"
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754

    ස්තුතියි මචන් දැනුවත් කලාට :yes::yes::D:D
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    තවත් පැහැදිලි වෙනවා මේක දැක්කොත්

    1024px-Galactic_longitude.JPG
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    ලෝක විනාශය කියන්නෙ ඔය සියළුම සූර්ය්‍යයන් එක තැනකට එන එකට. (සුලියෙ මැදට)
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,286
    714
    113
    ගොඩක් ස්තුතියි මචන් ගොඩක් පින්,
    තෙරුවන් සරණයි __/\__