මුස්ලිම් පක්ෂ මෛත්රී5ට......මෛත්රීකට ඡන්දේ දෙ&
1. මෛත්‍රී පැරදුණා කියමු.................මේ මුස්ලිම් පක්ෂ කාටද? මහින්ද ගාව ඉඳී දවස් දෙකක් වෙද්දි........මුස්ලිම් පක්ෂ හැමතිස්සේම බලය තිබෙන තැනට යනවා....
2. ඇයි මුස්ලිම් පක්ෂ මේ මොහොතේ මෛත්‍රී ගාවට ගියේ? තමන්ගේ දේශපාලන අනාගතය හින්දා...ඇයි මුස්ලිම් මිනිස්සු අතර මුන්ට දැන් පිළිගැනීමක් නෑ....ඒකයි.....
මේ වගේ 2.50 හේතු වලට මහින්ද වගේ විනාශයක් ආයිත් රටට ගේන්න එපා....