සීරීම්වලට දන්තාලේපවලින් පිළියම්
ජංගම දුරකතනයක සීරීමක් සිදු වූ විට ඒ වෙනුවට නව ජංගම දුරකතනයක් මිල දී ගැනීම හෝ අලුත්වැඩියා මද්‍යස්ථානයකට එය ලබා දී අල්තවැඩියා කර ගැනීමට යොමුවීම නිෂ්ඵල කාර්යයකි. ඒ සඳහා අත්හදාබැලිය හැකි ක්‍රම කිහිපයක් පවතී.
මෙම ක්‍රම අත්හදා බැලීමට පෙර,
ජංගම දුරකතනයේ බැටරිය ගලවා ඉවත් කරන්න, සෙලෝටේප් වැනි ආවරණයක් යොදා පෝර්ට්ස් (Port) ආවරණය කරන්න, ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර තබන්න.
1) දන්තාලේප භාවිතය
මෙයට ජෙල් වැනි දන්තාලේප භාවිත නොකර සාමාන්‍ය වර්ගයේ දන්තාලේපයක් භාවිතා කරන්න.
i) කපු පිරිසිදු කිරීමේ රෙදි කැබැල්ලක හෝ සිනිදු පිරිසිදු රෙදි කැබැල්ලක අගට දත් බෙහෙත් කුඩා ප්‍රමාණයක් යාන්තමින් තවරන්න.
ii) දත් බෙහෙත් ඇති රෙදි කැබැල්ල භාවිතයෙන් ඔබගේ ජංගම දුරකතනයේ තිරයේ ඇති සීරීම ඉවත්වන තෙක් වෘතාකාර ව අතුල්ලන්න.
iii) තිරය මත රැඳි වැඩිපුර දත් බෙහෙත් ඉවත් කිරීමට ලාවට තෙත් කරන ලද රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.
2.මෝටර් රථවල සීරීම් ඉවත් කිරීමේ ක්‍රම
ටර්ටල් ඉටි (turtle wax), 3M සීරීම් සහ සහ දියසුළි ඉවත් කිරීමේ ක්‍රම වැනි මෝටර් රථ සීරීම් ඉවත් කිරීමේ ක්‍රම මගින් මෙම සීරීම් ඉවත් කර ගත හැකි ය. දන්තාලේප ස්වල්පයක් රැගෙන එය පිරිසිදු, සිනිදු, රෙදි කැබැල්ලක අතුරා තිරය පිස දමන්න. (මෙය රවුමට පිස දමන්නන)
3.බේකින් සෝඩා
වර්ග දෙකෙන් බේකින් සෝඩා මිශ්‍ර කරන්න. එත් සමගම එක වර්ගයක් වතුර සමග ද මිශ්‍ර කරන්න. ඝන ආලේපයක් බවට පත්වනතෙක් කලතන්න. පිරිසිදු, සිනිදු, රෙදි කැබැල්ලක තවරා මෘදු ව තිරයේ ඇති සීරීම් මත තවරන්න. තිරය මත රැදි වැඩිපුර ආලේපනය ඉවත් කිරීමට ලාවට තෙත් කරන ලද රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.
4) ළදරු පුයර
ළදරු පුයරවලට වතුර එක් කර ආලේපනයක් සාදා ගන්න. ඉහත සඳහන් පියවරවල ඇති බේකින් සෝඩා වෙනුවට ළදරු පුයර යොදා ක්‍රියාවට නගන්න.
5) එළවලු තෙල්
ඉතා කුඩා සැගවුණු සීරීම්වලට මෙය තාවකාලික විසඳුමක් වේ. එළවළු තෙල් එක බිංදුවක් සීරීම් මත තැවරීම ඉක්මන් බාහිර සවියක් ලෙස සඳහන් කළ හැකි ය.
6) බිත්තර සහ පොටෑසියම් ඇලුමිනියම් සල්ෆේට්. මෙය අන්තර්ජාලයේ පරීක්ෂණ මගින් සොයාගෙන ඇති ක්රමයකි. අවශ්‍ය දෑ:- ක්ෂුද්‍ර තන්තු සහිත රෙදි කැබැල්ලක් (microfiber), බිත්තරයක්, ඇලුමිනියම් ලෝපතක්, ඇලම් (පොටෑසියම් ඇලුමිනියම් සල්ෆේට් ,බෙහෙත් මද්යස්ථානවලින් ලබා ගත හැකි ය.)
i) එක බිත්තරයක් සමග එක ඇලම් තේහැන්දක් සාස්පානක දමා මිශ්‍ර කරන්න. මෙය ෆෙරන්හයිට් 150 ට රත් කරන්න.
ii) ක්ෂුද්‍ර තන්තු සහිත රෙදි කැබැල්ලක මෙම මිශ්‍රණයේ පොඟවන්න.
iii) මෙම රෙදි කැබැල්ල ඇලුමිනියම් ලොපත මත තබන්න. ඉන්පසු අංශක 300ක උඳුනක රෙදි කැබැල්ල සම්පුර්ණයෙන් ම වියලෙන තෙක් තබා තබන්න.
iv) රෙදි කැබැල්ල උඳුනෙන් පිටතට ගෙන සීතල පිරිසිදු දියෙන් තත්පර 20 සිට 30 දක්වා කාලයකට සෝදා හරින්න.
v) ඉහත පියවර නැවත නැවත තුන් වරක් පමණ සිදු කරන්න. ඉන්පසු රෙදි කැබැල්ල පැය 48 ක් වාතයේ තබා වියලන්න.
vi) මෙම රෙදි කැබැල්ල සීරීම් ඉවත් කිරීමට භාවිතා කරන්න.
7) Brasso හෝ වෙනත් ඔප මිශ්‍රණ වර්ග (පොලිෂ්)
මෙය අවධානම් සහගත ක්රමයකි. Brasso හෝ Silvo වැනි පොලිෂ් භාවිතයේ දී ඇතැම් අවස්ථාවල දී තිරයේ වැස්ම ඉවත් වී විශාල සීරීම් ඇතිවීමට ද හැකියාවක් ඇත. මෙයින් සිදුවන අනතුරු හට වග කිව නොහැකි ය.
i) ඔප මිශ්‍රණයෙන් කොටසක් සාමාන්‍ය ප්‍රමාණයේ භාජනයකට දමන්න. තුවායක් උඩින් භාජනය තැබීමෙන් ඉවත විසිවන පොලිෂ් ප්‍රමාණය අවම කර ගත හැකි ය.
ii) ඔප මිශ්රනයෙහි සිනිදු රෙදි කැබැල්ලක් ගිල්ලවන්න.
iii) රෙදි කැබැල්ල මගින් ඉහලට සහ පහලට තිරයේ ඇති සීරීම් මත අතුල්ලන්න.
iv) තිරය මත රැඳි වැඩිපුර ඔප මිශ්‍රණය ඉවත් කිරීමට ලාවට තෙත් කරන ලද රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.
ඊට අමතර ව දන්තාලේප මගින් සිදු කර ගත හැකි කාර්යයන් රශියකි. ඒ අනුව,
1. මේස මත තබා ඇති පැණිරස ආහාරවලට කුහුඹුවන්ගෙන් සිදුවන හානි තාවකාලික ව වැළැක්වීමට එම මේසයේ කකුල් වටා බිම දන්තා ලේපවලින් සීමාව සලකුණු කරන්න. දන්තාලේපයේ සැර ගතිය පවතින තුරු කුහුඹුවන් මේසයට නැගීමෙන් වළකියි.
2. CD/DVD තැටිවල ඇති සීරීම් පාරවල් ඉවත් කිරීමට දන්තාලේප තවරා පිරිසිඳු මෘදු රෙදි කඩකින් එක් අතකට පමණක් අතුල්ලා සෝදා හරින්න. ජල බින්දු සියල්ල වේලෙන තුරු භාවිතා නොකරන්න.
3. පුද්ගලයෙක් පිළිස්සුමකට ලක් වූ විට හැකි ඉක්මනින් එම ස්ථානයේ දන්තාලේප ආලේප කිරීමෙන් සහනයක් ලැබිය හැකි ය.
4. අත්වල ඇති දුගඳ නැති කිරීමට දන්තාලේප අතුල්ලා සෝදාගන්න. ළූණුවල සැර ගතිය පිළී ගඳවල් ආදිය ඉවත් කිරීමට මෙය සාර්ථක ක්රමයකි.
5. මීමැස්සන් ආදී කුඩා කෘමිසතුන් ගේ සපා කෑම් ආදියෙන් සිදුවන වේදනාවට තාවකාලික ව සහනයක් ලබාගැනීමට සපා කෑ ස්ථානයේ දන්තාලේප තවරන්න.
6. මුහුණ මත කුරුළෑ ඇතිවීගෙන එන විට නින්දට කලින් එය මත දන්තාලේප ආලේප කර පසුදා උදෑසන සෝදා හැරීමෙන් සහනයක් ලද හැකියි.
7. නිය පිරිසිඳු කිරීමට වතුරින් තෙමාගත් නිය මත දන්තාලේප තවරා බුරුසුවකින් මදින්න. කුණු ඉවත් වී නියපොතු දීප්තිමත් වෙයි.
8. අත් ඔරලෝසුවේ වීදුරුව පිරිසිදුකිරීමටත් සීරීම් සලකුණු ආදිය ඉවත් කිරීමටත් ටිෂූ කඩදාසියක තැවරූ දන්තාලේප භාවිතා කළ හැකියි.
9. මේස මත ටීපෝ මත ඇති කෝප්ප, බීම වීදුරු ආදිය තැබීමෙන් ඇතිවන වතුර පැල්ලම් ඉවත් කිරීමට දන්තාලේප තැවරූ තෙත රෙදි කැබැල්ලකින් පිසදමන්න.
10. බිත්තියට හාණි නොකර එය මත පෝස්ටර් පින්තූර ආදිය රැඳවීමට පොස්ටරයේ යටිපැත්තේ කොන් හතරේ දන්තාලේප ආලේප කර බිත්තිය මත අලවා ගන්න.
11. බිත්ති මත හෝ ගෙබිම මත ඇති පාට පැන්සල් පැස්ටල් සලකුණු ඉවත් කිරීමට දන්තාලේප ආලේප කර තෙත රෙදි කැබැල්ලකින් පිස දමන්න.
12. රෙදිවල තැවරුණු තොල් ආලේපන (Lipstick) පැල්ලම් තීන්ත පැල්ලම් ඉවත් කිරීමට එම පැල්ලම මත දන්තාලේප තවරා අතුල්ලා සෝදා හරින්න.
13. දියමන්ති මුදු රිදී ආභරණ පිරිසිඳු කිරීමට වතුරින් තෙමා පැරණි දත් බුරුසුවකට දන්තාලේප තවරා ඉතා සීරුවෙන් දූවිලි අපද්‍රව්‍ය ඉවත්වන පරිදි මදින්න. ඉන්පසු ව දන්තාලේප සෝදා ඉවත් කරන්න.
14. බුමුතුරුණු (Carpet) මත ඇති පැල්ලම් ඉවත් කිරීමට දන්තාලේප එම පැල්ලම් මත ආලේප කොට බුරුසුවකින් අතුල්ලා සෝදා වේලෙන්නට තබන්න.
15. සපත්තු ලෙදර් බෑග් ආදිය පිරිසිඳු කිරීමට දන්තා ලේප තැවරූ බුරුසුවක් භාවිතා කරන්න. බෑග් මත ඇති පැල්ලම් ඉවත් කිරීමට සපත්තුවල ඇති සීරීම් සලකුණූ ඉවත් කිරීමට මෙම ක්‍රමය ඉතා පහසුවෙන් හාවිතයට ගත හැකි ය.
16. බිත්ති මත ඇණ ගැසීම ආදියෙන් ඇතිවන කුඩා සිදුරු වැසීමටත් දන්තාලේප යොදා ගත හැකියි. එහෙත් ඒය තාවකාලික පිළියමක් පමණි.
17. නාන කාමරයේ ඇති කරාම, මුහුණ බලන කණ්නාඩිය, වතුර මල (shower) ආදී දිලිසෙන මතුපිටවල් ඇති කොටස් පිරිසිඳු කිරීමටත් දන්තාලේප භාවිත කළ හැකි ය.
18. වාහනයේ ඇති ප්‍රධාන ලාම්පුවල බැදුණ දූවිලි මීදුම් පටල සීරීම් සලකුණු ආදිය ඉවත් කිරීමට භාජනයක දියකරගත් දන්තාලේප ස්පොන්ච් කැබැල්ලකින් ගෙන පිසදමන්න.
19. කුඩා සෙල්ලම් බඩු, කාර්වල ගුවන් යානවල කුඩා ආකෘති ආදිය පිරිසිඳු කිරීමට දන්තාලේප තැවරූ බුරුසුවක් භාවිතා කළ හැකි ය.
20. පිහිනීමට භාවිත කරන පිහිණුම් කණ්නාඩිවල (swimming goggles) බැඳි ඇති දූවිලි මීදුම් පටලයන් ඉවත් කිරීමට දන්තාලේප සහිත රෙදි කැබැල්ලක් යොදාගන්න.
21. පියානෝවේ, ඔර්ගනයේ යතුරු (keytops) පිරිසිඳු කිරීමට මෘදු රෙදි කැබැල්ලක තැවරූ දන්තාලේප යොදාගන්න.
22. වීදුරු භාණ්ඩවල දීප්තිමත් බව ඇති කිරීමට දන්තාලේප යෙදූ මෘදු රෙදි කැබැල්ලකින් පිසදා සොදා හරින්න දිදුලන දීප්තියක් ඒවාට ලැබෙයි.
23. කුඩා දරුවන්ගේ සූප්පු, බෝතල් ආදියෙන් එන දුගඳ නැතිකර පිරිසිඳු කිරිමට දන්තාලේප මිශ්‍ර කළ වතුරෙන් සෝදන්න.
24. රෙදි මදිනයේ (iron) පහළ මදින කොටසේ ඇති පිළිස්සුනු පැල්ලම් කහට පැල්ලම් ඉවත් කර පිරිසිඳු කිරීමට. දන්තාලේප තැවරූ රළු රෙදි කඩකින් තදින් අතුල්ලා තෙත රෙදි කැබැල්ලකින් පිසදමා වේලෙන්නට ඉඩ හරින්න.