MR ta ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදලා දෙන්න

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    MR ta ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදලා දෙන්න

    ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදලා දෙන්න පුළුවං කෙනෙක් ඉන්නව නං මෙන්න මේ අසරණයට උදවු කරන්න

    වැඩිම වුණොත් සිංහල ජාතියේ බලය මේ රටේ පවතින්නේ තව වසර පනහක් බව අපේ සිංහල ජනතාව දැනගන්න ඕනෑ. ඊට පසුව අපිට මිත්‍යාදෘශ්ඨිකයෙක් (මහින්ද රාජපක්ෂ ) බලයට යටත්ව ජීවත්වන්නට වෙනවායි අස්ගිරි මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ අනතුරු ඇඟවීමක් කරති.මහනාහිමියන් එම අනතුරු ඇඟවීම තවදුරටත් තහවුරු කරමින් පවසන්නේ තව වසර පනහක් යනකොට සිංහල ජාතියට අනන්‍ය ව තිබූ ප්‍රෞඪ සංස්කෘතිය නැත්තටම නැතිවෙලා යනු ඇති බවයි.
    අස්ගිරි මහ නාහිමියන් මේ සඳහන කෙළේ උඩුදුම්බර රඹුක්වැල්ල ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවවලට සහභාගි වෙමිනි.
    දුරදිග නොබලා තාවකාලික වාසි ලබා ගැනීම පමණක්ම අරමුණු කර ගනිමින් කටයුතු කරනා මහින්ද රාජපක්ෂගේ අනුවණ ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකාව විජාතික බලවේගවලට නතුවන දිනය වැඩි අෑතක නොවන බව නාහිමියෝ සඳහන් කළහ.
    සිංහල ජනතාවගේ ක්‍රියාකාරකම් මත මේ වන විටද ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකකටත් වඩා භූමියක් අපිට අහිමි වෙලා තියෙනවා. මේ විදියට ගියාම තව අවුරුදු තිහකින්, හතළිහකින් මේ මුළු භූමි ප්‍රමාණයම අන්සතු වෙන එක අනිවාර්යයෙන්ම සිදුවෙනවා. ඊට ප්‍රධාන හේතුව වන්නේ අපේ ජනතාව තමන් සන්තකයේ තිබෙනා පාරම්පරික ඉඩකඩම් ඉතා සුළු මුදලකට පවා මේ අමන පාලකයා හට විකුණා දැමීමයි. අන්‍ය ජාතීන් බලාගෙන ඉන්නේ අපේ රටේ සිංහල ජාතිය විනාශ කරලා, නැති කරලා දාලා ඒ බලය එයාලගේ සන්තකයට ගන්නයි. සිංහල ජාතිය විනාශ කරලා බලය නතුකර ගන්න, අත්පත් කරගන්න ඒ අය කටයුතු කරද්දී සිංහල ජාතිය ඒ ගැන මඳක්වත් කල්පනා නොකර මහින්ද රාජපක්ෂ වැඩි මුදලට, බලයට තමන්ගේ පරම්පරාගත භූමි ප්‍රදේශ දීලා දානවා. ජාතික හැඟීමක් තියෙනා ජනතාව මේවා අපිට දැනුම් දෙනවා. මේවාට එරෙහිව අපි මොනවා කීවත් කළත් අන්‍ය ජාතිකයන්ට අපේ ඉඩම් විකුණන්න එපා කීවත් අපටත් හොරෙන් ඒ දේ මහින්ද රාජපක්ෂ කරනවා. ඒක ඉතා කනගාටුදායක තත්ත්වයක් යනුවෙන් අස්ගිරි මහනාහිමියෝ පවසා සිටියහ.
    මේ වන විට අපේ දරු දැරියන් ඉතා ශීඝ්‍රයෙන් බටහිර සංස්කෘතියට නැඹුරු වෙමින් සිටිනවා. ඒ නිසා සිංහලයා සතුව වසර දෙදහස් ගණනාවක් සුරැකී පැරැණි සිරිත්-විරිත්, චාරිත්‍ර-වාරිත්‍ර, ගුණධර්ම ක්‍රම ක්‍රමයෙන් අභාවයට යමින් පවතිනවා. තව වසර පනහක් විතර යනකොට මේ සිංහල ජාතියට අනන්‍යව තිබූ ප්‍රෞඪ සංස්කෘතිය නැත්තටම නැතිවෙලා යාවි. දරුවන් බටහිර සංස්කෘතියට අනුව හැඩ ගැහෙනකොට ඊට මහින්ද රාජපක්ෂ අනුබල දීම ඉතා කනගාටුදායකයි. වසර දෙදහස් පන්සීයකට අධික කාලයක් අපේ මුතුන් මිත්තන් ආරක්‍ෂා කළ අපේ සංස්කෘතිය, අපේ අනන්‍යතාව රැකගන්න සියලු දෙනා කටයුතු කළ යුතුයි. ත්‍රස්තවාදය නැති වුනා කියලා දූෂණ, වංචා, පවුල්වාදය, හොරකම්, අධිකරණයට ඇඟිලි ගැසීම් තුළින් රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ගියා මිසක්වත් පොඩ්ඩක්වත් ඒවාට විසඳුමක් ලැබුණේ නැහැ........මහින්දට සිංහල සරණ හැර අන් සරණක් නැති ලකුණු-දැන්වත් කියාපිය මෙික සිංහල බෙෘද්ධ රටක් කියලා බහුතර සිංහල ඡන්දයවත්රැකගන්න..ඒ ජාතික වගකීම පැහැර හැරියොත් එහි ප්‍රතිඵලය ඉතා නුදුරේදීම ඇස් පනාපිටම දැකබලා ගැනීමට හැකිවේ යැයි නාහිමියෝ වැඩිදුරටත් පැවැසූහ.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    මේ සිංහල බෞද්ධ යයි කියාගන්නා ජනාධිපති ගේ ලොකු පුතා. හාමුදරුරු නමක් හිටන් ඉන්දිද්දී සැප පහසු පුටුවෙ වාඩිවෙලා.
    ජාතියක් ජම්මයක් නැති අවජාතක පරයොන්ව පාර්ලිමේන්තු යැව්වට උඹලට මෙහෙම වෙලා මදි.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේ සිංහල බෞද්ධ යයි කියාගන්නා ජනාධිපති ගේ ලොකු පුතා. හාමුදරුරු නමක් හිටන් ඉන්දිද්දී සැප පහසු පුටුවෙ වාඩිවෙලා.
    ජාතියක් ජම්මයක් නැති අවජාතක පරයොන්ව පාර්ලිමේන්තු යැව්වට උඹලට මෙහෙම වෙලා මදි.

    මේක හදපු ඩයල් එක හිත්න්නෙ SOFA එක හරි ලොකුයි කියල කවිච්චියට වඩා හික් හික් මාර ගොන් පාට් මේවා... :rofl::rofl::rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    උගේ ගෝලබාලයෝ ටික ඉන්න හැටි බලපන්කෝ.බේබි වගේමයි...මේකේ මොකක්ද හදන්න තියෙන්නේ....