භාතිය+සන්තුශ් වැනි

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    භාතිය+සන්තුශ් වැනි

    භාතිය+සන්තුශ් වැනි තමන්ට ජනතාවගෙන් ලැබුණු ජනප්‍රියත්වය යොදා ගනිමින් අහිංසක මහජනතාවගේ බදු මුදල් රටේ රජුන් සහ රජ කුමාරයා සමග එකතු වී පිල්ලි ගහන අයුරු !

    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(

    යහාපාලනයේ? ප්‍ර්ජාත්‍රන්තවාදයේ? ලක්ෂණයක්ද එක එකා කාලාකාරයොන්ට ජනතා බදු මුදල් පිල්ලි ගහන්න අවස්තාවන් ඇති කර දීම !

    අනිත් ජනාධිපති අපේක්ෂකයාගේ යහාපාලනය ප්‍රජාත්‍රන්තවාදය ගැන කතා කරන්නේ !
    මහින්ද ජනාධිපති යහාපාලනයක් ප්‍රජාත්‍රන්තවාදයක් රට තුල පවත්වාගෙන ගියාද ?

    එහෙම පවත්වා ගෙන ගියේ නැති නිසා තමයි ..
    අනිත් මිනිස්සු මේ සැරේ වෙන කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා හැටියට ආවහම සතුටු වෙන්නේ !

    ඒ මිනිහට කියලවත් මේ ටික කරගන්න. යම් කිසි හැරවුම් ලක්ෂයක් ගන්න.

    රටේ වෙන දේවල් දන්නැතිව කතා කරන්න එපා ! මේ වගේ කතා කරන අය ලංකාවේද පය ගහලා ඉන්නේ !

    දැන් ඉන්න එකා හොදයි නම් ඌටම චන්දෙ ගහන්න.

    දැන් පරක්කු වැඩියි අනිත් මිනිසුන්ව හරවගන්න. ඔය ජාතිවාදී, ප්‍රශ්න වෙනයම් ප්‍රශ්න පෙන්නලා

    දේශපාලනේ කරන එක වෙනම දෙයක් උන් කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරනවා !
    නාමල් බේබිගේ ඇගේ එල්ලිලා !

    උබ ඉන්නේ ලංකාවේ නෙමෙයිද ?

    galle face එකේ උත්සවයක් තිබුනොත් එකේ ජංගම toliet ගහන්නෙත් මුන් ! මරු කලාකාරයෝ
    arcade independce square එකේ තිබුන උත්සවෙන් මිලියන ගානක් ගැහුවා !

    දැන් මාස කීපයකට කලින් දවසක් ස්වරනවාහිනියට ඇවිත් මුන් දෙන්නට නම් කරලා live බැන්නේ පහුගිය ටිකේ ආණ්ඩුවට කඩේ ගිය ගායක සමන් ද සිල්වා උගෙන් දැන් තියෙන කලාව ගැන ඇහුවහම :P

    මත්තලට සින්දුව හැදුවා !

    • පොදු රාජ්‍ය උළලේ /
    • මත්තල ආරම්භක උත්සවයේ /
    • Arcade Independace /
    • Floating Market /
    • ගංගාරාම අසල හැදුව පරිශ්‍රය /
    • එකී නොකී මෙකී උත්සව වල .................
    Event Management එක කියලා !
    බොරුවට උන්ගේ team එකේ එක එක උන් ලවා සින්දු කියවලා !
    සංස්කෘතික මධ්‍යස්ථානයක කොල්ලෝ කෙල්ලෝ ලවා වෙස් නැටුමක් Spanish dance එක්ක මිශ්‍ර කරලා නටවලා !
    උන්ට සොච්චම් ගණන් ගෙවලා !
    සල්ලි පිල්ලි ගැහුවා

    බොරු ඇස්තමේන්තු ගහලා උන් දෙන්නගේ Showtime Entertainment නම් ආයතනය හරහා
    කෝටි ගණන් අරගෙන ඒවා නාමල් එක්ක බෙදා ගෙන කෑවා !

    අහිංසක මිනිසුන්ගේ මහජන මුදල් කෑවා ! ඒ වගේ උත්සව වලට ඔච්චර වියදම් කරන්න ඕනද ?

    හොයලා බලපල්ලා ඕකුන් පහුගිය ටිකේ මොනවද කලේ කියලා !

    ad වලට විතරද පෙනී හිටියේ කියලා

    10472829_10152581799939215_3081234200068287568_o.jpg

    චිචි උඩ යැව්ව චන්ද්‍රිකාවට සින්දුව හැදුවා !

    ඒවා හදන්න මිලියන ගණන් සල්ලි ගත්තේ මහජනයාගේ සල්ලි ! මිලියන ගණන් යනවද ඕවා හදන්න !

    මේ කඩේ යන් උන් සමහරකට උබ කියන ඩේ හරි එන්න පුළුවන් දැනට !
    උනුත් අනිවා කඩේ යන්නේ ලොක්කාගෙන් තනතුරු ගන්න.

    ඇයි භාතියලා වගේ උන්ට බනින කොට චන්චලා වගේ උන්ට රිදෙන්නේ !

    10802017_763439150404625_6107073340212965422_n.png

    10624614_759515540796986_6181450547184157533_n.jpg

    භාතිය සන්තුෂ් විසින් මෙයට අදාළ තාක්ෂණික උපකරණ ගෙන්වීම සිදු කර ඇත

    මෙයට ඔබේ බදු මුදල්වලින් ගිය මුදල ඔබ සිතා බලන්න

    :dull::dull: පඩයක් ගියත් ෆ්බ් දාන සමාජයක උන්ගෙ දෙශපාලන මතය කියන එක වරදක්ද උබලාගෙ ගෙවල් වලට ඇවිත් බල කරාද මරාට චන්දෙ දෙන්න කියලා උන්ට අයිතියක් නැද්ඩ දෙශපාලනයක් තොර ගන්න උබලාට රස විදින්න ගිත හදන එක විතරද උන් කරන්න ඔන :lol::lol::lol: එ වහල් සමජෙ ඉවරයි බන්

    මුන් දෙන්නා මේ කියනවා වගේ දේශපාලනයක් තෝරාගෙන කරාට කම් නැහැ !

    අපේ අහිංසක පක්ෂ විපක්ෂ මිනිසුන්ගේ සල්ලි

    බොරු සින්දු හදලා !
    උත්සව තියලා !
    එක එකාව පුම්බන්නේ නැතිව !

    කලාකරුවන් මිලට ගන්න භාතිය හා සන්තුෂ්ට අනුමැතිය!

    ජනාධිපතිවරණයේදී කලාකරුවන් හා ක්‍රීඩකයන් සම්බන්ධ කර ගනිමින් සිදුකරන විවිධ වැඩසටහන් සහ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය කිරීම භාතිය හා සංතුෂ්ගේ B&S සමාගමට පවරා තිබේ.

    2010 මැතිවරණයේදී මෙම කටයුත්ත පැවරී තිබුනේ කල්ප හා උදාර පල්ලියගුරු සහෝදරයන්ගේ 'Mind 4' දැන්වීම් ආයතනයටය. ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවමු - සංවේදී නායකයා යන දැන්වීම් මාලාව සඳහා ඔවුන් කලාකරුවන් හා ක්‍රීඩකයන් 342 දෙනෙකු යොදවා ගෙන තිබිණ. ඒ සඳහා කලාකරුවන්ට හෝ 'Mind 4' ආයතනයට නිෂ්පාදන කටයුතු සඳහා කිසිම මුදලක් ලබා දී නොතිබුනද මැතිවරණයෙන් පසු 'Mind 4' ආයතනයට රාජ්‍ය ආයතනවල දැන්වීම් ලබාදීමට කටයුතු කර තිබුනි.

    කෙසේ වුවද මෙවර භාතිය හා සන්තුෂ්ගේ B&S සමාගම එම කටයුත්ත පවරාගෙන ඇත්තේ නිශ්චිත මිල ගණන් ඉදිරිපත් කිරීමෙනි. කලාකරුවන් හා ක්‍රීඩකයන්
    සම්බන්ධ මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2945 ක ඇස්තමේන්තුවක් ඔවුන් මේ සඳහා ඉදිරිපත් කර ඇත. එම ඇස්තමේන්තුවට අනුව ප්‍රවීණ කලාකරුවෙකුට හා ප්‍රවීණ ක්‍රීඩකයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින්ද එම ක්ෂේත්‍රයේ සාමාන්‍ය අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින්ද ගෙවීම් අනුමත කරවා ගෙන ඇත.

    මීට අමතරව බොලිවුඩ් නළු නිලියන් ගෙන්වා විශේෂ සංදර්ශන පැවැත්වීමට යෝජනා කර ඇති අතර එසේ පැමිණෙන නළු නිලියන්ට විශේෂ අනුග්‍රහ සැපයීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොරොන්දු වී ඇත. නමුත් එම මිල ගණන් ඉහත ඇස්තමේන්තුවට එක්කර නැත.

    කලාකරුවන් හා ක්‍රීඩකයන් සඳහා මෙම ගෙවීම් කරන්නේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ප්‍රධාන වශයෙන් පවරා ඇති යෝෂිත රාජපක්ෂගේ Magenta සමාගම විසින් කලාකරුවන් හා ක්‍රීඩකයන්ගේ ප්‍රචාරක දැන්වීම්වලට අමතරවය. පසුගියදා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොඩනගා විවෘත කර කොළඹ 07 Arcade සුපිරි වෙළඳ සංකීර්ණයේ විවෘත කිරීමේ උළෙලේදී ඉසව් සම්බන්ධීකරනය සඳහා මෙම B&S සමාගමට රුපියල් ලක්ෂ 450 ක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ගෙවා තිබිණ.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ කඩේ යන් උන් සමහරකට උබ කියන ඩේ හරි එන්න පුළුවන් දැනට !
    උනුත් අනිවා කඩේ යන්නේ ලොක්කාගෙන් තනතුරු ගන්න.

    ඇස් ඇරලා බලපන් !

    මේවා බොරු කියලා ඔප්පු කරපල්ලා ස්වාධීන වගේ ඉන්න බොරුවට නිදාගෙන ආණ්ඩුවට කඩේ යන උන් !

    බොරුවට නිදාගෙන ඉන්න උන් ඇහැරවන්න බැහැ !

    මේ ඉන්නේ පහලින් දැන් ලොක්කට කඩේ ගිය ගියපාර ලොක්කට කඩේ ගිහින්

    ජාතික තරුණ සේවා සභාවේ ලොකු පට්ටම් 2 ක් ගත්ත කැනහිලෝ දෙන්නෙක් !

    එකෙක් ! විජය වෙන්න ගිහිල්ලා වැලේ වල නැතුව හිටිය එකෙකේ !

    අනිත් එකා පින් පොන් පානදුරේ පොඩි හෝටලෙන් දවස ගෙවා ගන්න බැරුව ! කඩේ ගිහින් !
    තනතුරු ගත්ත එකෙක් !

    10860929_10204598523556579_7420876787659571580_o.jpg

    අර අරජුන කමලනාත් කියන එකා අපේ රජාට කඩේ යන්නේ ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින් නෙමේ !

    මහරගම ජාතික තරුණ සේවා සභාවේ Youth Centre එකේ සල්ලි වලින් !

    ඌ මේපාර කරන මහරජාව දිනවන්න එකේ ඉගෙන ගන්න අහිංසක කෙල්ලෝ කොල්ලෝ කඩේ යවනවා !

    leaflet ගහනවා බදු සල්ලි වලින් !

    හැබැයි ඌ එකට නම දාගෙන තියෙන්නේ හෙලබල කලා සංසදය කියලා ! සල්ලි මහරගම ජාතික තරුණ සේවා සභාවේ සල්ලි ! ඒ කියන්නේ බදු සල්ලි !

    Project එකේ නම මහින්දට ඉඩදෙන්න.

    මම කියන්නේ බොරු නම් ඔප්පු කරපන් ! මේ ලංකාවේ පොළොවේ පය ගහලා ඉන්න එකෙක් !
    10379763_10204587719126475_9033778979594391591_o.jpg

    10698570_10204620425344110_8954610616707089778_n.jpg

    මේ පල්ලෙහා පස්ස හරවන් කොන්ඩේ කපලා හොදටම ඉන්නේ අර බුද්ධික කියන එකා ඌ තමයි මේ මහ ඇමතිගේ සම්බන්ධීකරණ ලේබම් !

    :lol::lol: අර වාහනේ පස්සට පැදෙව්වේ ඒක නම් එල ! :cool:
    හැබැයි නළුවා රගපාන්න බැරි !:P:P
    කඩේ ගියා ගිය පාර ! ගොඩගියා මේ පාර

    ඕක හිටියේ වැලේ වැල් නැතුව ! නුගේගොඩ saloon එකක් දාගෙන

    14292_10204620423384061_6938109066497955715_n.jpg
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තූ නොදකින්. ඔකුන් ගෙ සින්දු ෆොල්ඩරෙම මැකුවා ලැප් එකෙන්. ඔකුන් මුදලට විකිනෙනෙ වේස මිනිස්සු :angry::angry::angry:
     
    • Like
    Reactions: Dinushasankalpa

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අද මහින්ද ලොක්කගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන වෙලාවේ !

    අපේ මහා කලාකරු පිං පොන් එම අවස්ථාවට සැපත්ව සිටි අයුරු !

    10628430_10204633448429679_2097821420167257326_n.jpg

    10856526_10204633448029669_5613359630279474644_o.jpg
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔයහ් ගයාන් කුවෙට්ට නම් කියලාහ් වැඩක් නැහැහ් මිනිහා ල0කාවේ දුප්පත් මිනිස්සු වතුරහ් නැතුවහ් මැරෙන්නහ් යද්දි පලස්තීනෙට ඩොලර් මිලියනහ් ගානක් දුන්නහ් එක හරි කියපු එකානෙහ්

    3
    පලස්තිනෙට ආදාර දුන්න එක වරදක් නෙමෙ විපතට පත් උවන්ට කන්න බොන්න තියෙන එක හරි දෙන ජාතියක් විදියට හෙතුව ලොකය පවතින්නෙ එකිනෙකාගෙ ආදාර බැදිම මත අපිට පලස්තිනෙන් නොවුනටා වෙන රටවල් වලින් අදාර දෙනවා එවා නැවත්තුවොත් උබලා හිතන විදියටම එ මිනිස්සු හිතලා ලොකයෙ රටවල් කියක කොටි කියක් මැරෙයිද මාසයක් ඇතුලත?
    පොරටහ් තෙරිලාහ් නැහැහ් ල0කාව කියන්නේහ් ඩිවලොප් වෙනහ් රටක් අපි ආදාරයක් දෙනකොටහ් අපේහ් ඩිවලොප්ම්න්ට් වලින් එවා නැතිවෙනවාහ් දුප්පත් මිනිස්සුන්ටහ් කන්නහ් දෙන්නහ් තියෙනහ් සල්ලි වලින් එකහ් නැති වෙනවහ්... අනිත් එකහ් මු වරද්දහ්ගෙනහ් අපිටහ් ආදාරහ් දෙන්නෙහ් ඩිවලොප් වෙනහ් රටවල් වලින් නෙමෙහ් ඩිවලොප් වෙලාහ් අග්‍රයටමහ් ගියපු රටවල් වලින් මෙච්චරහ් රටේහ් එදාහ් වේල කන්නහ් බැරුවහ් මිනිස්සුහ් ඉන්නහ් රටේ ප්ලස්තිනෙටහ් දුන්න සල්ලි සාදාරනීයහ් කරනහ් මිනිහෙක්ට තවත් කියලාහ් වැඩක් නැහැහ්... මලහ් නොතලා කඩේ යැමක් පොර කොරන්නෙහ්
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ඔයහ් ගයාන් කුවෙට්ට නම් කියලාහ් වැඩක් නැහැහ් මිනිහා ල0කාවේ දුප්පත් මිනිස්සු වතුරහ් නැතුවහ් මැරෙන්නහ් යද්දි පලස්තීනෙට ඩොලර් මිලියනහ් ගානක් දුන්නහ් එක හරි කියපු එකානෙහ්

    පොරටහ් තෙරිලාහ් නැහැහ් ල0කාව කියන්නේහ් ඩිවලොප් වෙනහ් රටක් අපි ආදාරයක් දෙනකොටහ් අපේහ් ඩිවලොප්ම්න්ට් වලින් එවා නැතිවෙනවාහ් දුප්පත් මිනිස්සුන්ටහ් කන්නහ් දෙන්නහ් තියෙනහ් සල්ලි වලින් එකහ් නැති වෙනවහ්... අනිත් එකහ් මු වරද්දහ්ගෙනහ් අපිටහ් ආදාරහ් දෙන්නෙහ් ඩිවලොප් වෙනහ් රටවල් වලින් නෙමෙහ් ඩිවලොප් වෙලාහ් අග්‍රයටමහ් ගියපු රටවල් වලින් මෙච්චරහ් රටේහ් එදාහ් වේල කන්නහ් බැරුවහ් මිනිස්සුහ් ඉන්නහ් රටේ ප්ලස්තිනෙටහ් දුන්න සල්ලි සාදාරනීයහ් කරනහ් මිනිහෙක්ට තවත් කියලාහ් වැඩක් නැහැහ්... මලහ් නොතලා කඩේ යැමක් පොර කොරන්නෙහ්
    oka inne pita rata. lankawa mechchara hoda nam pukakda rata idan karanne. awilla inna one lankawe. pita rata wala thambinta puk* dena gaman mehe boruwata thambinta bana bana marata kade yanawa:lol::lol::lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ජාතිවාදියා;17608132 said:

    ඇයි මේ කොලුවා ආශ්චර්ය දාලා ගිහිල්ලා තියෙන්නේ !
    අපි මේ ඉන්නේ ඒ ආශ්චර්ය කරා යන ගමන්නේ !

    අන්න අරහේ ජනාධිපතිතුමා පපුවට ගහගෙන රට ගිහපු උගත් බුද්ධිමත් ඒ වගේ කොල්ලන්ට නැවත එන්න කියනවා !

    එතුමත් එක්ක එකතුවෙලා රට හදන්න ! :yes::yes::yes:

    ඇයි මේ අපේ මහා රාජානොන්ට මෙතරම් දුක් දෙන්නේ !
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ජාතිවාදියා;17608132 said:
    oka inne pita rata. lankawa mechchara hoda nam pukakda rata idan karanne. awilla inna one lankawe. pita rata wala thambinta puk* dena gaman mehe boruwata thambinta bana bana marata kade yanawa:lol::lol::lol:
    තෘත් හර්ට්ස් :dull:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මත්තලට සින්දුව හැදුවා !

    • මත්තල ආරම්භක උත්සවයේ /
    • Arcade Independace /
    • Floating Market /
    • ගංගාරාම අසල හැදුව පරිශ්‍රය /
    • එකී නොකී මෙකී උත්සව වල .................
    Event Management එක කියලා !
    බොරුවට උන්ගේ team එකේ එක එක උන් ලවා සින්දු කියවලා !
    සංස්කෘතික මධ්‍යස්ථානයක කොල්ලෝ කෙල්ලෝ ලවා වෙස් නැටුමක් Spanish dance එක්ක මිශ්‍ර කරලා නටවලා !
    උන්ට සොච්චම් ගණන් ගෙවලා !
    සල්ලි පිල්ලි ගැහුවා

    බොරු ඇස්තමේන්තු ගහලා උන් දෙන්නගේ Showtime Entertainment නම් ආයතනය හරහා
    කෝටි ගණන් අරගෙන ඒවා නාමල් එක්ක බෙදා ගෙන කෑවා !

    අහිංසක මිනිසුන්ගේ මහජන මුදල් කෑවා ! ඒ වගේ උත්සව වලට ඔච්චර වියදම් කරන්න ඕනද ?

    හොයලා බලපල්ලා ඕකුන් පහුගිය ටිකේ මොනවද කලේ කියලා !

    ad වලට විතරද පෙනී හිටියේ කියලා

    10472829_10152581799939215_3081234200068287568_o.jpg
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    භාතිය+සන්තුශ් වැනි තමන්ට ජනතාවගෙන් ලැබුණු ජනප්‍රියත්වය යොදා ගනිමින් අහිංසක මහජනතාවගේ බදු මුදල් රටේ රජුන් සහ රජ කුමාරයා සමග එකතු වී පිල්ලි ගහන අයුරු !

    දේශපාලනේ කරන එක වෙනම දෙයක් උන් කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරනවා !
    නාමල් බේබිගේ ඇගේ එල්ලිලා !

    උබ ඉන්නේ ලංකාවේ නෙමෙයිද ?

    galle face එකේ උත්සවයක් තිබුනොත් එකේ ජංගම toliet ගහන්නෙත් මුන් ! මරු කලාකාරයෝ
    arcade independce square එකේ තිබුන උත්සවෙන් මිලියන ගානක් ගැහුවා !

    දැන් මාස කීපයකට කලින් දවසක් ස්වරනවාහිනියට ඇවිත් මුන් දෙන්නට නම් කරලා live බැන්නේ පහුගිය ටිකේ ආණ්ඩුවට කඩේ ගිය ගායක සමන් ද සිල්වා උගෙන් දැන් තියෙන කලාව ගැන ඇහුවහම :P

    චිචි උඩ යැව්ව චන්ද්‍රිකාවට සින්දුව හැදුවා !

    ඒවා හදන්න මිලියන ගණන් සල්ලි ගත්තේ මහජනයාගේ සල්ලි ! මිලියන ගණන් යනවද ඕවා හදන්න !

    මේ කඩේ යන් උන් සමහරකට උබ කියන ඩේ හරි එන්න පුළුවන් දැනට !
    උනුත් අනිවා කඩේ යන්නේ ලොක්කාගෙන් තනතුරු ගන්න.

    ඇයි භාතියලා වගේ උන්ට බනින කොට චන්චලා වගේ උන්ට රිදෙන්නේ !

    10802017_763439150404625_6107073340212965422_n.png

    10624614_759515540796986_6181450547184157533_n.jpg

    භාතිය සන්තුෂ් විසින් මෙයට අදාළ තාක්ෂණික උපකරණ ගෙන්වීම සිදු කර ඇත

    මෙයට ඔබේ බදු මුදල්වලින් ගිය මුදල ඔබ සිතා බලන්න

    මුන් දෙන්නා මේ කියනවා වගේ දේශපාලනයක් තෝරාගෙන කරාට කම් නැහැ !

    අපේ අහිංසක පක්ෂ විපක්ෂ මිනිසුන්ගේ සල්ලි

    බොරු සින්දු හදලා !
    උත්සව තියලා !
    එක එකාව පුම්බන්නේ නැතිව !

    කලාකරුවන් මිලට ගන්න භාතිය හා සන්තුෂ්ට අනුමැතිය!

    ජනාධිපතිවරණයේදී කලාකරුවන් හා ක්‍රීඩකයන් සම්බන්ධ කර ගනිමින් සිදුකරන විවිධ වැඩසටහන් සහ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය කිරීම භාතිය හා සංතුෂ්ගේ B&S සමාගමට පවරා තිබේ.

    2010 මැතිවරණයේදී මෙම කටයුත්ත පැවරී තිබුනේ කල්ප හා උදාර පල්ලියගුරු සහෝදරයන්ගේ 'Mind 4' දැන්වීම් ආයතනයටය. ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවමු - සංවේදී නායකයා යන දැන්වීම් මාලාව සඳහා ඔවුන් කලාකරුවන් හා ක්‍රීඩකයන් 342 දෙනෙකු යොදවා ගෙන තිබිණ. ඒ සඳහා කලාකරුවන්ට හෝ 'Mind 4' ආයතනයට නිෂ්පාදන කටයුතු සඳහා කිසිම මුදලක් ලබා දී නොතිබුනද මැතිවරණයෙන් පසු 'Mind 4' ආයතනයට රාජ්‍ය ආයතනවල දැන්වීම් ලබාදීමට කටයුතු කර තිබුනි.

    කෙසේ වුවද මෙවර භාතිය හා සන්තුෂ්ගේ B&S සමාගම එම කටයුත්ත පවරාගෙන ඇත්තේ නිශ්චිත මිල ගණන් ඉදිරිපත් කිරීමෙනි. කලාකරුවන් හා ක්‍රීඩකයන්
    සම්බන්ධ මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2945 ක ඇස්තමේන්තුවක් ඔවුන් මේ සඳහා ඉදිරිපත් කර ඇත. එම ඇස්තමේන්තුවට අනුව ප්‍රවීණ කලාකරුවෙකුට හා ප්‍රවීණ ක්‍රීඩකයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින්ද එම ක්ෂේත්‍රයේ සාමාන්‍ය අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින්ද ගෙවීම් අනුමත කරවා ගෙන ඇත.

    මීට අමතරව බොලිවුඩ් නළු නිලියන් ගෙන්වා විශේෂ සංදර්ශන පැවැත්වීමට යෝජනා කර ඇති අතර එසේ පැමිණෙන නළු නිලියන්ට විශේෂ අනුග්‍රහ සැපයීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොරොන්දු වී ඇත. නමුත් එම මිල ගණන් ඉහත ඇස්තමේන්තුවට එක්කර නැත.

    කලාකරුවන් හා ක්‍රීඩකයන් සඳහා මෙම ගෙවීම් කරන්නේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ප්‍රධාන වශයෙන් පවරා ඇති යෝෂිත රාජපක්ෂගේ Magenta සමාගම විසින් කලාකරුවන් හා ක්‍රීඩකයන්ගේ ප්‍රචාරක දැන්වීම්වලට අමතරවය. පසුගියදා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොඩනගා විවෘත කර කොළඹ 07 Arcade සුපිරි වෙළඳ සංකීර්ණයේ විවෘත කිරීමේ උළෙලේදී ඉසව් සම්බන්ධීකරනය සඳහා මෙම B&S සමාගමට රුපියල් ලක්ෂ 450 ක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ගෙවා තිබිණ.
    bump
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    kauda bun okunte kala karayo kiyanne...Oya wandi battayoo...
    thuuu witarakk.. Kalakanni

    ඒ උනාට මතක තියාගනිල්ලා මේ ශ්‍රී ලංකාවේ ඉන්නේ පබා වගේ ගොන් වේසියොන්ට චන්දෙ දීපු හරක් . එහෙම එකේ හුත්තක් පෙන්නුවම ආයෙ කතිරේ ගහන්න බැරි නෑ !

    UNP සහ පොදු පෙරමුණු සන්ධානවල හරක් ඉන්නවානේ තාම

    උන් හිතන් ඉන්නේ මුන් කාලාකාරයෝ කියලා !

    කලාකාරයෝ කියන්නේ සින්දු කියන හදන ! රගපාන එවුන්ට විතරක් කියලා හිතන හරකුත් ඉන්නවා