මහින්ද මගේ ප්‍රතිපත්තියක් හොරකම් කරලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද මගේ ප්‍රතිපත්තියක් හොරකම් කරලා

10370809_773682899334430_2739397498514757527_n.jpg

අද තුන් කල් දැක්මේ මම ජනාධිපතිවෙනකොට කරන්න හිටපු එකක් හොරකම් කරලා එයාගේ එකක් වගේ දාගෙන ඉන්නවා.මම ප්‍රෙසිඩන්ට් වුනාම කරන්නේ මොකක්ද?
බැඳලා නැති එවුන්ගේ චන්දේ ගන්න මම ගහපු එකත් අරගෙන.

http://www.elakiri.com/forum/showthread.php?t=1640579
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මාව මේ පාර ජනාධිපති කරහන්කො.මගේ රජයෙන් හැමෝටම නොමිලේ වාහනයක් සහ ගෙයක් දෙනවා.ඒ විතරක් නෙවෙයි පිරිමින්ට විවාහ වීමට හොඳ කාන්තාවක් සොයාගැනීමටත් කාන්තාවන්ට හොද පිරිමියෙක් සොයාලා දෙන්නත් මගේ රජයෙන් උදව් කරමි.හැමොටෙම ගැලපෙන සහකරුවෙක් මගේ ආන්ඩුවෙන් කොහොම හරි හොයලා දෙනවා.
මෛත්‍රි මහින්දගෙන් හොරකම් කරනවා.මහින්ද මගෙන් හොරකම් කරනවා
 
Last edited:

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මට නම් බදුර්දීන් පන්න එකේ කිසිම පුදුමයක් නැහැ. හෙට අනිද්දට අනිද්දට හකිමුත්, තොන්ඩමනුත් අනිවාර්යෙන්ම පනිනවා. මා තරයේ අදහන දෙයක් තමයි හම්බයෝයි, වතුදෙමලුයි සත පහකට විශ්වාස කරන්න බැරි කෙලෙහිගුණ නොදන්නා ආත්මාර්ථකාමී පිරිසක්. එත් එක්කම සම්බන්ධන්ගේ සහයත් මෛත්රීට දෙනවා. ඒකට මම සම්බන්ධන්ලට දොස් කියන්නේ නැහැ. මොකද මම තරයේ අදහනවා උතුරේ දෙමලු සිංහලයන් බහුතරයකටත් වඩා ප්රතිපත්තියක් තියන මිනිසුන් විදිහට. මෙවර ජනාධිපතිවරණයේ අනිවාර්යෙන්ම මහින්දට සටන් කරන්න වෙන්නේ මෛත්රී සමග පමණක් නෙවේ. එත් එක්කම රනිල්, චන්ද්රිකා, රාජිත, හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන්, තොන්ඩමන්, සම්බන්ධන් වැනි බෙදුම්වාදයට උරදෙන සියලුදෙනා මෙම සටනේ මහින්දගේ එදිරිවාදීන් වෙනවා. මෙන්න මෙනිසයි ග්රාමීය සිංහල බොදු බහුතරයක් මහින්දගේ ජයග්රහණය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ. මහින්ද අවබෝධ කරගත යුතු දෙය වන්නේ කොතරම් පිරිස් ඔහුගේ බලවත් අවස්ථාවල වටේ සිටියත්. අවසානයේ ඔහුව සියලු බලවේග සිරකරනවිට ඔහුට පිහිටට සිටින්නේ බහුතර ග්රාමීය සිංහල බොදුනුවන් පමණක් බවයි. මෙහිදී පොන්සේකා, චම්පික, මාදුළුවාවේ සෝභිත හිමි වැනි බොදු බලවේග වලට මහින්දට එරෙහිව කළහැකි දේ අල්පයි. කමක් නැහැ මහින්ද කවුරු නැතත් අපි ඉදිරියට යමු. සිංහල අපි ඔබ සමගයි. සුළු ජාතින් සියල්ල විරුද්ධ වුවත් 70% ක් වන සිංහල අපි බහුතරය ඔබ සමගයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඥානසාර හාමුදුරුවො මගේ පෝස්ට් කියවනවා.දැන් මහින්දත් මේකට ලොග් වෙලා කියවනවා වගේ.