මම Torrents වලට මාරු වුනා !!!

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මම Torrents වලට මාරු වුනා !!!

    මෙච්චර කල් Rapidshare download කරපු මම අද නිකමට Torrents වලින් download කරා මම හිතුවෙ speed පට්ට slow වෙයි කියල . එත් මෙන්න බොලෙ RS ගානටම ආවා :shocked: මට එපා වුනා මෙච්චර කල් RS බෑවේ අහවල් එකකටද කියලා :oo: ඇයි ඉතින්Premuim acc එකක් හොයා ගන්නත් බුදු ගේමක් දෙන්න ඕන FREE බානවනම් Pause කරන්නත් බෑ අනික Parts වලින් නෙ තියෙන්නෙ .:dull:
    එ අතින් Torrent maxxa :D . Pause කරන්න පුලුවන් අනන් මනන් නෑ කෙලින්ම full එකම බාන්න පුලුවන් :rofl:
    RS බාන කට්ටිය එකක් නිකමට Torrent බාලා බලන්න්කෝ කොහොමද කියල මාත් ඉස්සර හිතන් හිටියෙ චා max කියල :yes:

    eun8fn.jpg

    SLT Home Express 512Kbps eken

    thx tharuksha123 ;)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    isuruimg said:
    මෙච්චර කල් Rapidshare download කරපු මම අද නිකමට Torrents වලින් download කරා මම හිතුවෙ speed පට්ට slow වෙයි කියල . එත් මෙන්න බොලෙ RS ගානටම ආවා :shocked: මට එපා වුනා මෙච්චර කල් RS බෑවේ අහවල් එකකටද කියලා :oo: ඇයි ඉතින්Premuim acc එකක් හොයා ගන්නත් බුදු ගේමක් දෙන්න ඕන FREE බානවනම් Pause කරන්නත් බෑ අනික Parts වලින් නෙ තියෙන්නෙ .:dull:
    එ අතින් Torrent maxxa :D . Pause කරන්න පුලුවන් අනන් මනන් නෑ කෙලින්ම full එකම බාන්න පුලුවන් :rofl:
    RS බාන කට්ටිය එකක් නිකමට Torrent බාලා බලන්න්කෝ කොහොමද කියල මාත් ඉස්සර හිතන් හිටියෙ චා max කියල :yes:

    eun8fn.jpg

    SLT Home Express 512Kbps eken

    thx tharuksha123 ;)

    ethi yaanthan....Denwath kanak ehila inda deepiya...:P:P
     
    xmpddaja

    Member
    Jun 8, 2008
    3,254
    3
    0
    Ela.........Ela........
    11.gif

    Mamath barima unoth thama RS walin baanne. One Deyak hoyaa ganna Puluwan TBP eka paththe Giyaama. ra eli wenakal daala thiyana ekai thiyenne DL wenna.
     
    asanka000

    Member
    Jan 28, 2009
    510
    2
    0
    isuruimg said:
    මෙච්චර කල් Rapidshare download කරපු මම අද නිකමට Torrents වලින් download කරා මම හිතුවෙ speed පට්ට slow වෙයි කියල . එත් මෙන්න බොලෙ RS ගානටම ආවා :shocked: මට එපා වුනා මෙච්චර කල් RS බෑවේ අහවල් එකකටද කියලා :oo: ඇයි ඉතින්Premuim acc එකක් හොයා ගන්නත් බුදු ගේමක් දෙන්න ඕන FREE බානවනම් Pause කරන්නත් බෑ අනික Parts වලින් නෙ තියෙන්නෙ .:dull:
    එ අතින් Torrent maxxa :D . Pause කරන්න පුලුවන් අනන් මනන් නෑ කෙලින්ම full එකම බාන්න පුලුවන් :rofl:
    RS බාන කට්ටිය එකක් නිකමට Torrent බාලා බලන්න්කෝ කොහොමද කියල මාත් ඉස්සර හිතන් හිටියෙ චා max කියල :yes:

    eun8fn.jpg

    SLT Home Express 512Kbps eken

    thx tharuksha123 ;)

    මමත් ඔය දෙකම බනවා. හෑබයි පුතො හෑම එකම ඔය වගෙ speed නෑ එකයි ප්*රස්නෙ. seeders ල ගාන අනුව තමා