මේවානම් ප්ලාස්ට්ක් මම නම් ඒච්චර සන්දරත්වයක් මේව්වාගේ දකින්නේ නැ

හ්ම්ම් ගත්තේ මෙන්න මේකෙන් xperia sp
8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash
Geo-tagging, touch focus, face and smile detection, image stabilization, HDR, sweep panorama
තව ටිකක් තියෙනවා මම දාන්නම් හෙමිට
8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash
Geo-tagging, touch focus, face and smile detection, image stabilization, HDR, sweep panorama
තව ටිකක් තියෙනවා මම දාන්නම් හෙමිට
අදහස් උදහස් වටිනවා ගොඩාක් මට මොනවා හරි කියලා පොස්ටුවක් දාලා යන්න 
රේප් දිලා ගියාට කමක් නැ හොදේ