මහින්ද වෙනුවෙන් හේතු අංක 1
සංවර්ධනය කියන්නේ මොකක්ද?
මැතිනිගේ කාලේ බඩගින්නෙ ඉන්න වුන හේතුව දන්නවද? 1947 ඉඳන් අපේ විදේශ විනීමය ශේෂය කර්මාන්ත සංවර්ධනයට නොව හාල් සහනාධාරයට (වක්‍රාකාරව කියනවනම් චන්දයට) වැය කිරීමයි.
එක්කො රටක් ස්වයංපෝෂිත වෙන්න ඕන. එක්කො නැති දේ ගෙන්නන්න තරම් විදේශ විනිමය උපයන්න ඕන. 1947-1977 සමයේ මේ දෙකම අබලන්. කර්මාන්ත කියල තිබ්බෙ තේ රබර් පොල්. රබර්, තේ වෙළඳපොළ කෙළ වෙච්ච ගමන් රටටම කෙල වුනා. අර ශේෂයෙන් කලින්ම කර්මාන්ත දියුණු කලානම් මේක වෙන්නෙ නෑ. ඒ කාල බෝම්බය පුපුරන්න අවුරුදු 10-20ක් ගියා.
මේ කාල බෝම්බයත් එහෙමයි. පාරවල් හැදීමෙන් රට සංවර්ධනය වෙන්නේ නෑ. එක වෙන්නෙ නිෂ්පාදනයෙන් හා නිෂ්පාදනයට දායක වෙන්න තරම් තාක්ෂණික ඥානයක් තියෙන වැඩකරන ජනතාවක් බිහිකිරීමෙන්. එත් පහුගිය දශකයේ මෙගා ව්‍යාපෘති එකක් වත් මෙයට දායක වුනේ නෑ. මේ "සංවර්ධනයේ" විපාක අපිට දැනෙන්නෙ තව අවුරුදු ගණනාවකින්.
රාජපක්ෂ පවුල තම කීර්තිය පවා පරදුවට තියල කැසිනෝ විණිමය ගේන්න අර අදින්නේ මේක දන්න නිසා. කලින් ජනාධිපතිවරණය තිබ්බෙත් මේක නිසා. තව අවුරුදු දෙකක් යන්න කලින් රටේ සත්‍ය තත්වය හංගන්න බැරි වෙනවා.
සිංහල ජාතියට වෙනත් ජාතීන්ගෙන් වෙන දීර්ඝ කාලින තර්ජන ගැන අවදි වී සිටින අපි මේ තර්ජනය ගැනත් දූරදර්ශී විධියට හිතමු!
update: මේක නොතේරුණු අය වෙතයි. රාජපක්ෂ චන්දය ඉල්ලීම සඳහා භාවිත කරන හේතු 3න් එකක් බිඳ දැමීමයි මෙහි අරමුණ

Last edited:

)