සිරිකොතට_ගල්_මුල් ප්‍රහාරයක්
එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය අසල කලබලකාරී වාතාවරණයක් ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු පවසනවා.
රැස්ව සිටින පිරිස සිරිකොත මන්දිරයට ගල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි පැවසෙන්නේ.
ජාතික සංවිධාන එකමුතුව සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා. ඒ රනිල් මෛත්‍රී අත්සන් කලේ යැයි පවසන ගිවිසුමට විරෝධය පල කිරීම සදහායි.
මෙම ප්‍රහාරයට මැදි වූ කිහිප දෙනෙක් තුවාල ලබා සිටිනවා.

nethfm