විරවංශගේ බල්ලො සිරිකොත බුදුපිලිමයට ගල් ග

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
විරවංශගේ බල්ලො සිරිකොත බුදුපිලිමයට ගල් ග

0115.jpg
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත අසළ දෙපිරිසක් අතර හටගත් ගැටුම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

එම ගැටුමේදී එල්ල කළ ගල්මුල් හා බෝතල් ප්‍රහාර හේතුවෙන් සිරිකොත පිහිටි බුදු මැදුරටද හානි සිදුවී තිබේ.

ජාතික සංවිධාන එකමුතුවේ දෙදෙනෙක් හා එජාපයේ දෙදෙනෙකු තුවාල ලබා සිටිති. පොලීසිය හා කැරළි මර්දන ඒකකය තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටියි.

ජාතික සංවිධාන එකමුතුව විසින් සිරිකොත ඉදිරිපට පැවැත්වූ විරෝධතාව ගැටුමක් බවට පත්වීමෙන් පසුව එම විරෝධතාව සංවිධානය කළ ජාතික සංවිධාන එකමුතුවේ ආචාර්ය වසන්ත බණ්ඩාර ඇතුළු 20කට ආසන්න ප්‍රමාණයක් එජාපය ආසන්නයේ අතුරු මාර්ගයක සිරවී තිබේ.

එජාප ආධාරකරුවන් ඔවුන්ට පිටතට පැමිණිමට ඉඩ ලබා දී නැති බව වාර්තා වේ.
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මේ හාමුදුරුවොන්ගෙ බණ තියෙනවනම් දාපන් පින් පාටයි මූණ
 

upCountry

Member
Nov 12, 2014
484
86
0
යහ පාලනය කියන්නේ ඕකටද හිටං .

පාලනය ගන්ට කලින්ම වෙන අයගේ අදහස් දරා ගානට බැරි අසිකිත unp කාරයෝ .
 

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    සිරිකොතට මීට ටික කාලෙකට ඉස්සර ගල් ගැහැව්වෙ යූඇන්පී කාරයොමනේ. සජිත්ගෙ කස්ටිය.

    මේ හාමුදුරැවො නේද කිව්වෙ එන ආත්මෙ යකෙක් වෙලා මහින්දගෙන් පළිගන්නා කියලා. අනේ සෑසනේ හාමුදුරුවනේ.

    අනේ බුදුහාමුදුරුවනේ අහකට වඩින්න ඔය ඉන්නෙ මීළග ආත්මෙ යකෙක්. ඔබ වහන්සේටත් අගෞරව කරන පාරාජිකා වුන භික්ෂුවක්.:angry:
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0

    මේ හාමුදුරැවො නේද කිව්වෙ එන ආත්මෙ යකෙක් වෙලා මහින්දගෙන් පළිගන්නා කියලා. අනේ සෑසනේ හාමුදුරුවනේ.

    මහින්ද මේ රට විනාශ කරන හැටි දකින කොට ඕනම රටට ආදරය කරන කෙනෙකුට එහෙම හිතෙනවා.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බුදු හාමුදුරුවො අද හිටියනම් මුන් බුදු හාමුදුරුවන්ටත් ගල් ගහනවා විදේශ කුමන්ත්‍රණකාරයෝ කියලා.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Pow me ahinsaka minissu tika..

    7687.jpg

    මෙහි රතුපාට රවුමෙන් දක්වා ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යවරායාගේ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ විධායක සභිකයෙකුලෙස කටයුතු කරන නිමල් චන්ද්‍රසිරි හෙවත් චන්දන නැමැත්තාය.
    7654.jpg

    7663.jpg

    7668.jpg

    7672.jpg

    7673.jpg

    7674.jpg

    7675.jpg

    7678.jpg

    7679.jpg
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සේනසිංහගෙන් විමල් හොදට කාලා දැන් රෙවිලා ඉන්නෙ පොන්නයාට :lol: