පානදුර හිරණ උදව්වක් | ගගුල වෙද මැදුර

pcud

Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    පානදුර හිරණ උදව්වක් | ගගුල වෙද මැදුර

    ගගුල වෙද මැදුරේ වෙදකම් කරන වෙලාව සහ එතැනට ප්‍රතිකාරයක් ගන්න යන්න කලින් අංක ගන්න ඕනද? කොහොමද ඒ වැඩ කරගන්නේ කියලා මට හොයල දෙනවද?පුලුවන්නම් වෙද මහත්තය සම්බන්දකරගන්න දුරකථන අංකයක් හෝ

    මම ජංජාලේ හැම තැනම හොයල බැලුව. මට දුරකථන අංකයක් හොයාගන්න බැරි උනා.
    මේ තැන ගැන දන්නා කෙනෙක් මට උදව් කරන්න. පුලුවන්නම් වෙද මහත්තය සම්බන්දකරගන්න දුරකථන අංකයක් හෝ

    https://www.facebook.com/gangulawedamedura

    1555353_623659201034152_1126083201_n.jpg

    1553398_623712681028804_234105341_o.jpg

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    yanna kalin number ganna oone na machan..kelinma yanna puluwan..udema giyanam hari..naththam senaga wadi dawal weddi....:):)

    මම මචං බෙලිඅත්තේ ඉදන් එන්න ඕනි. උදේ කීයටද බේත් දෙන්න පටන්ගන්නේ.
    ඔයා මේ වෙද ගෙදරට ගිහින් තියේද?
    අයකිරීම් කොහොමද?
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    number nam dan neha gedara athi
    mama nitharama yanwa api punchi kenek akagena
    habi udema yanna ona mcn
    vadi vithara ona nam kiyapan
     
    • Like
    Reactions: pcud

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම මචං බෙලිඅත්තේ ඉදන් එන්න ඕනි. උදේ කීයටද බේත් දෙන්න පටන්ගන්නේ.
    ඔයා මේ වෙද ගෙදරට ගිහින් තියේද?
    අයකිරීම් කොහොමද?
    samanayen api 5 venakota vage yanawa 2pm vage anna puluwan athakota
    mulin sali gane neha mcn
    kamathi ganak lium kavareka dala denawa
    gedara idan beheth karana denawa athot awata sali dila gana venawa
    achara ganak neha 800 vage yavi
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    samanayen api 5 venakota vage yanawa 2pm vage anna puluwan athakota
    mulin sali gane neha mcn
    kamathi ganak lium kavareka dala denawa
    gedara idan beheth karana denawa athot awata sali dila gana venawa
    achara ganak neha 800 vage yavi

    ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට මචං. මම ඔයාට pm එකක් දැම්මා.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    අපි ඊයේ වෙද මැදුරට ගියා.
    මෙන්න විස්තර ටික

    උදේ 6 ට අංක දෙන්න පටන්ගන්නවා. ඒ වෙලාව වෙද්දීත් 250ක් විතර රෝගීන් එතනට ඇවිත්. සාමාන්යෙන් 500ක් විතර එනවා වගේ මට හිතෙනවා
    උදේ 6.30 ඉදල ප්‍රතිකාර සදහා සුදානම් වෙනවා.
    අලුත් අයට වෙනම නොම්මර දෙනවා. පරණ අයට ඒ කියන්නේ ප්‍රතිකාර ආරම්භ කරපු අයට වෙනම අංක දෙනවා

    හැම මාසෙකම පෝය දිනත් ඊට පසුදිනත් ප්‍රතිකාර කරන්නේ නැහැ. එදාට නිවාඩුයි.
    එත් දෙසැම්බර් 31 සහ ජනවාරි 01 දින ප්‍රතිකාර කරන්නේ නැති නිසා ඒ වෙනුවට ජනවාරි පෝය දිනත් ඊට පසු දිනත් ප්‍රතිකාර කරනවා කියල දැන්වීමක් තිබුන.
    අනිත් මාස වල පෝය සහ ඊට පහුවෙනිදා නිවාඩුයි.

    නැවතිලා බේත් ගන්න කෙනෙක්ට ඉතාම සාදාරන මුදලකට අවටින්ම නවාතැන් පහසුකම් සපයා ගන්න පුළුවන්.

    කාට හරි ඇස සම්බන්ධ රෝගයක් තියනවනම් මෙතැනට යන්න. ගියාම ඔයාලට තේරේවි සිංහල වෙදකමේ කොපමණ හාස්කම් තියේද කියල.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica

    :yes: