ලමයි Vs විමල්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,522
    23,077
    113
    මචන් මං සපෝට් කරන්නෙ මෛත්‍රීට තමා. හැබැයි මම මේක කියන්නෙ පක්ෂ භේදයකට නෙමේ.

    මේ සිසුන් උද්ඝෝෂණය කරේ ඔවුන්ගේ ගණකාධිකරණය පිළිබඳ උසස් තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවේ ගුණාත්මකභාවය පහළ දැමුව නිසා. ඔවුන්ට පොලීසිය සැලකුවෙ මෙහෙම.

    University-Student-Attack.jpg

    ඒත් මේ ගැටුම් ඇති කරගන්න පොලු,ගල් අරන් ආපු මේ මිනිස්සුන්ව පොලීසිය ආරක්ෂා කරනවා.

    1013859_764956986919508_3664891838623165451_n.jpg

    මේවා දකිද්දි හිතට හරි දුකයි බන්:(. පොලීසියේ ස්වාධීනත්වයද මේ?
    දැන්වත් වෙනස් වෙමු නේද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,077
    113
    විමල් සර් ගෙ ගල් ගෑසිමෙ පුහුනු කිරිමෙ පන්ති තියෙන්නෙ කවද්ද බන්?

    ඒකට ඕකවත් හරියට කරගන්න බැරුව ඇති බන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කතා කරලා වැඩක් නෑ..... මේ පාලනේ වෙනස් කරන්නම ඕනා..... හැමෝටම සමව සලකන පාලනයක් ගේන්න ඕනා..... අර ඈමති හුත්තලා..... පාරේ වාහන හත අට ගාඩ් එකට දාගෙන..... හෝන් ගහගෙන නලා පිඹගෙන එනකොට මට නම් කන්න මල...... :angry: කොටිත් නැත්නම්..... මුන්ට මොකටද එහෙම ආරක්ෂාව..... අනික උන් යන්න ඕනාත් සාමාන්‍ය මිනිස්සු යන විදිහට....... :angry:

    අපිවම මරන් කන්න ඉන්න වේස බල්ලෝ එලවන්න ඕනා..... යහ පාලනයක් ගේන්න ඕනා..... :yes:

    10849855_10152879639641327_429782298645996376_n.jpg
     
    Nov 27, 2009
    2,139
    107
    0

    :yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?

    :lol::lol::lol::P