සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයාට ජනතාව ඇන

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයාට ජනතාව ඇන

බොරු ගොතමින් සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයාට ජනතාව ඇන්දීමට පුහුණු කරන ආකාරය...
මේ වීඩියෝ එකේ මුල් ටිකනම් හුරේ දාපු අය බලලා ඇති... එත් අන්තිම ටික බැලුවොත් හුරේ දාපු එවුන්ට ටහිකෙයි..
සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා සහ මිලියන 200ක් ලබාගෙන ආණ්ඩුවෙන් පැන තමාව මරාදමනවා යැයි රුපවාහිණිය ඉදිරියේ බොරුවට හැඬු කීර්ති උඩවත්ත පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් රජය දූෂිතයි, තමාව මරා දැමීමට තැත් කරනවා වැනි බොරු ගොතමින් සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයාට ජනතාව ඇන්දීමට පුහුණු කරන ආකාරය දැක්වෙන විශේෂ වීඩියෝ පටය මෙන්න. එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ මැදිහත් වී දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වාගේ දේශපාලන ස්ථාවරය වෙනස් කර පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා එක්වීමට කල කුමන්ත‍්‍රණයේ තවත් වීඩියෝවක් ලැබී තිබේ.
ඊයේ සුජීව යනු මහත්මා දේශපාලඥයෙකි කියමින් යූඇන්පීකාරයින් ගත්ත ආතල් ඔක්කොම ඉවරයි. සුජීව සේනසිංහ කියන්නේ පට්ට පල් හොරෙක්.
සුජීව සේනසිංහ කියන්නේ මැර චරිතයක්. හොඳට කට් වෙන්න බොන කෙනෙක්. පහුගිය කාලේ මිනිහ පොලිසිය නවත්වන්න කියද්දී වාහනයක් නොනවත්වා ධාවනය කළා. පොලිසිය පසුපසින් පැන්නුවා නවත්වුයේ නෑ පස්සේ පොලිසිය කොහොමහරි වාහනය බ්ලොක් කරලා නවත්තුවාම කිවා මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මාව අත්අඩංගුවට ගන්න බෑ කියල. මෙන්න මෙයාගේ සුපිරි යහ පාලනේ .බලය ලැබුනොත් කොහොමට තියේද ?
දැන් මේ කොල්ල උනත් උ ඉවරයි මූ ආවොත් මුට වෙච්චි නෝන්ඩියට අනිවාර්යෙන් මේ තරුණයාව අතුරුදහන් කරලා ටයර් එකෙක් උඩ යවනවා.
ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි, මේ වගේ උඩින් මහත්මා ගති පෙන්වමින් යටින් කුප්ප වැඩ කරන , රට බේර ගත්ත ජන නායකයාට මේ වගේ මඩ ගහන හොරුන්ව බලයට පත් කරන්න එපා. ඔබගේ වටිනා ඡන්දය හොරුන්ට පූජා කරන්න එපා.
රාජපක්ෂවරුන්ට එරෙහිව යූඇන්පිය මඩ ගහන හැටි තමයි මේ. ඔවුන්ගේ සියලුම මඩ මේ වගෙයි.
අවවාදයයි මේ වීඩියෝ එකේ අවසානය දක්වා බලන්න... අන්තිම ටිකේ තමයි සුජීව ඇදගෙන නාන්නේ...මෛත්‍රී ඇදගෙන නාන්නේ...

elakiri යේ සුජීව පොන්නයට හුරේ දාපු එවුන්ට ටහිකෙයි දැන්...:rofl:
 
Last edited:

hirandazec

Member
Jun 17, 2008
470
11
0
i know sujeewa senasinghe from my school days, nikan mada gahanna epa ponnayo, sujeewa senasinghe kiyanne umbala wage bat packet ekata kahina ekek neweiy, mama kawadawat me wage comments dala na e wunata me wage post dana ewunta wena kata karanna widiyak naha, anunge ahe tiyena duli poda gana maha lokuwata kata karanawa tamange ahe tiyena pol parala penenne nati pottaya.
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සුජීව පොන්නයට හුරේ දාපු එවුන්ට ටහිකෙයි දැන්...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ටහිකෙයි නේන්නං..
    ඡන්දෙ දෙන්න කලින් තව හිතන්න ඕනි කොහොමත්..

    ටහිකෙයි.... :eek::eek::eek:

    ඔය තම්යි යහාපලනය කියන සුදු රෙද්දෙන් වහපු එකෙ නිරුවත:lol::lol: ඔය නිරුවත අපි දන්න නිසා තම්යි ඔය බලවෙග වලට විරුද්ද එතකොට අපි බත් ගොට්ටො වෙනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වීඩියෝ නැති උනාට මහින්ද කරන්නෙත් ඔහොම තමයි ... දෙපැත්තම එකයි ඒත් බලය මාරු කරන්න ඕන
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උබෙ කතාව සමහරවිට හරි ඇති විඩියො එකක් අවහාම මහින්දයාට බනිමු දැන් සුජිවට බනිමු:rofl::P
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනේ පව් සුජිවයා ඇදගෙනම නානවා. ඕකත් කිරිඇල්ලගේ මොඩල් එකේම උම්බෑ ගාන අම්බරුවෙක් තමයි බත් කෑවට පිට කරන්නේ ගොම තමයි
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පෙරකදෝරු උන්නාන්සේ රෙද්ද ගලවගත්ත නේද පොඩි කොල්ලෙක් ඉස්සරහ. මූට මාර හීනමානයක් තියෙනවා… කොතන ගියත් කියවන්නේ “මම නීතීඥයෙක්” කියලා. අන්තිමට නීතිඥයා ගොනා උනා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උබෙ කතාව සමහරවිට හරි ඇති විඩියො එකක් අවහාම මහින්දයාට බනිමු දැන් සුජිවට බනිමු:රොෆ්ල්::ඵ්

    මම කොහොමත් UNP එක වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ නෙ බන් ... ඕකුන් දෙගොල්ලොම එක කාසියෙ දෙපැත්ත වගෙ තමයි :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කොහොමත් UNP එක වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ නෙ බන් ... ඕකුන් දෙගොල්ලොම එක කාසියෙ දෙපැත්ත වගෙ තමයි :D

    සිරාවටම උබ එල :D මරාත් එකයි සිරාත් එකයි :lol: උන්ගෙ ගොලයොත් එකයි අපි අපි බොරුවට මරා ගන්නවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය තම්යි යහාපලනය කියන සුදු රෙද්දෙන් වහපු එකෙ නිරුවත:lol::lol: ඔය නිරුවත අපි දන්න නිසා තම්යි ඔය බලවෙග වලට විරුද්ද එතකොට අපි බත් ගොට්ටො වෙනවා
    :lol::lol::lol: