ලොකු උදවුවක් ඕනි මචන්න්ලා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොකු උදවුවක් ඕනි මචන්න්ලා

    මචන් කවුරු හරි දන්නවද ltte එකත් එක්ක සුනාමි ආධාර බෙදාගෙන වැඩකරන්න හදපු සුනාමි සහන මණ්ඩල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කලේ කවුද කියලා ?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දට තමයි ඉදිරිපත් කරන්න උනේ චන්ද්‍රිකාගේ බලපෑම නිසා.. මහින්ද ඕකට විරුද්ධ වෙච්ච නිසාම තමයි jvp එකයි හෙළ උරුමෙයි මහින්දව ජනාධිපති කරන්න එකතු උනේ...:yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දට තමයි ඉදිරිපත් කරන්න උනේ චන්ද්‍රිකාගේ බලපෑම නිසා.. මහින්ද ඕකට විරුද්ධ වෙච්ච නිසාම තමයි jvp එකයි හෙළ උරුමෙයි මහින්දව ජනාධිපති කරන්න එකතු උනේ...:yes::yes:

    ඉතින් උබ හිතපන් මිනිහට යුද්දේ කරන්න උවමනාවක් තිබුනේ නැහැ....පැහැදිලි ඇත්ත එක.....අනික 2005 මහින්ද චින්තනයේ තිබුනෙත් සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනවා කියලනේ.....

    හරි කාලේදී හරි විදිහට චන්දෙ දෙමු ....එකයි මගේ තර්කය.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ane sutho wedak bala ganin ubata mokada kauru idiripath kalath....

    අන්න එකනේ බන් කියන්නේ....ඇස කන අරන් ජිවත් වෙන්න ඕනි.......රජ පාලනය තිළිණ මේ රටට සෙතක් නැහැ .....තරුණ ජවය හිරි විදිහට හරි තැනදී හරි වෙලාවට පාවිච්චි කරන්න ඕනි රට ගැන හිතලා ,,,,,
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    විශේෂ නිවේදනයයි!!!!!!!!!!!!!!!!
    මරා පරදිනවට මම කැමතිය...................
    නමුත් සිරා දිනිනවාට එකෙන්ම අකමැතිය.................
    වක්‍රාකාර මරා පාක්ෂිකයෙක් යයි සිතුවාට කරන්ට දෙයක් නැත.
    විදායක බලතල තියාගෙන මරාට කන්ට්‍රෝල් කරගත නොහැකිවූ අන්තවාදීන් සෙට් එක සිරා එකතුකරගෙන සිටින්නේ උගේ අම්මාගේ බුදලෙන් ඔය හම්බ හැත්ටට සහ කොටි හැත්තට සලකන්න ද?
    තවද මරා පිළිබද කිසිදු දෙවෙශ්යක් අපේ හිත්වල නැත එවැනි දෙයක් මවන්නට එජාප බල ලෝබින් උත්සුක වනු පෙනේ.
    මොනවා වුනත් අපි ට්‍රැක්ටරෙන් බව කිව මනාය
    එය හුදු විහිළුවක්ම නොවන බව මෙයින් දැනුම් දෙමි

    #facebook
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් උබ හිතපන් මිනිහට යුද්දේ කරන්න උවමනාවක් තිබුනේ නැහැ....පැහැදිලි ඇත්ත එක.....අනික 2005 මහින්ද චින්තනයේ තිබුනෙත් සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනවා කියලනේ.....
    හරි කාලේදී හරි විදිහට චන්දෙ දෙමු ....එකයි මගේ තර්කය.....

    ඕක කියන්නද බන් මාව අර ත්‍රෙඩ් එකේ ඉඳන් මේ ත්‍රෙඩ් එකට ඇදගෙන ආවේ..
    හරි හරි උඹ කියනවා වගේ මහින්දට යුද්දේ කරන්න උවමනාවක් තිබුනේ නෑ.. ඇත්ත නේන්නම්.. අපේ චන්ද්‍රිකා නේ 75% ක් යුද්දේ ඉවර කරලා ඉතුරු 25% ඉවර කරන්න සරත් ෆොන්සේකාට දුන්නේ.. :lol::lol::lol::lol::lol::lol::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොඳ වෙලාවට මුන් ඉස්කෝලේ යන්නේ නැත්තේ.. නැත්තම් මුන් කියයි මම පන්තියේ ඉන්න ළමයි 48 දෙනාම MY3 ට හැරෙව්වා කියලා...:lol::lol::lol::lol::lol::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විශේෂ නිවේදනයයි!!!!!!!!!!!!!!!!
    මරා පරදිනවට මම කැමතිය...................
    නමුත් සිරා දිනිනවාට එකෙන්ම අකමැතිය.................
    වක්‍රාකාර මරා පාක්ෂිකයෙක් යයි සිතුවාට කරන්ට දෙයක් නැත.
    විදායක බලතල තියාගෙන මරාට කන්ට්‍රෝල් කරගත නොහැකිවූ අන්තවාදීන් සෙට් එක සිරා එකතුකරගෙන සිටින්නේ උගේ අම්මාගේ බුදලෙන් ඔය හම්බ හැත්ටට සහ කොටි හැත්තට සලකන්න ද?
    තවද මරා පිළිබද කිසිදු දෙවෙශ්යක් අපේ හිත්වල නැත එවැනි දෙයක් මවන්නට එජාප බල ලෝබින් උත්සුක වනු පෙනේ.
    මොනවා වුනත් අපි ට්‍රැක්ටරෙන් බව කිව මනාය
    එය හුදු විහිළුවක්ම නොවන බව මෙයින් දැනුම් දෙමි

    #facebook

    දෙසපලනිකව දෙපර්ශවටම අකමැති නමුදු .....රජ පාලනය තුලින් රටට සේවයක් නොවේ....විධායක ජනාධි පති ක්‍රමයේ ඇති අසීමිත බලතල කප්පාදු කිරීම කල යුතුවම ඇත....නැතහොත් එහි පල විපාක ඉදිරි වසර 8 තුල දැක ගත හැකිය.....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දෙසපලනිකව දෙපර්ශවටම අකමැති නමුදු .....රජ පාලනය තුලින් රටට සේවයක් නොවේ....විධායක ජනාධි පති ක්‍රමයේ ඇති අසීමිත බලතල කප්පාදු කිරීම කල යුතුවම ඇත....නැතහොත් එහි පල විපාක ඉදිරි වසර 8 තුල දැක ගත හැකිය.....

    still-a-better-love-story-than-twilight-funny-picture-28219.jpg

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දෙසපලනිකව දෙපර්ශවටම අකමැති නමුදු .....රජ පාලනය තුලින් රටට සේවයක් නොවේ....විධායක ජනාධි පති ක්‍රමයේ ඇති අසීමිත බලතල කප්පාදු කිරීම කල යුතුවම ඇත....නැතහොත් එහි පල විපාක ඉදිරි වසර 8 තුල දැක ගත හැකිය.....
    හරි හරි අගමැතිකම රනිල්ට දෙමු.. රන්න පොනිල් ට දෙමු:P
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මරා සිරා පටලගෙන කට්ටිය අනාගෙන වගේ. කවුරු හරි ඇවිල්ලා 18 අහෝසි කරලා ස්වාධීන කොමිශන් සභා ටික දාන්නයි ඕනෙ. පොසිය අධිකරණය ස්වාධීන වෙන්න රාජ්‍ය සේවය අපක්ෂපාතී වෙන දේවල් රටකට හොද නැද්ද ? දූෂණය කුඩු එතනෝල් ටික දැනට වඩා අඩු කරන එක හොද නැද්ද ? අධ්‍යාපනය දියුණු වෙන එක හොද නැද්ද ? මරා සිරා විදිහට සිල්ලරට ලඝු නොකර දෙන්නා ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති හා අතීත කල්කිරියාව බලලා තීරණයක් ගනිල්ලා. මේ ආණ්ඩුව රනිල්ට බනිනවා මරාගේ ආර්ථික ප්‍රතිපත්තිය රනිල්ගේ රිගේනින් ශ්‍රී ලංකා එකමයි. ඔය දාන කැසිනෝ දෙක තිබ්බෙත් ඒකෙ. දුක කියන්නෙ දැන් රනිලුත් පිළිගන්නවා ඒ ප්‍රතිපත්ති ස්සර්ථක නෑ කියලා. මරා ඒකෙ එල්ලිගෙන. මරා ඇවිල්ලා කරේ රනිල්ගේ සාම සාක්ඡ්ඡා කරගෙන ගිය එක. මාවිලාරුවට රතන හාමුදුරෝ වැඩම කරලා යුද්දෙ පටන්ගන්න අණ දෙන්න කියලා මරාගෙන් ඉල්ලද්දි බෑ කියලා පස්ස් ගහලා හෙල උරුමෙටයි ජෙප්පොන්ටයි පළු යන්න බැනලා මාව යුද්දෙට පටලන්න එපා කියලා. යුද්දෙ දිනාගෙන එනකොට මිනිහට වඩා දේශප්‍රේමියෙක් තවත් නෑ. ඔන්න ඔහොමයි මිනිස්සුන්ගේ හැටි. සාපේක්ශව වඩා හොද කෙනා කාලය අනුව තේරීමයි කළ යුත්තේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕක කියන්නද බන් මාව අර ත්‍රෙඩ් එකේ ඉඳන් මේ ත්‍රෙඩ් එකට ඇදගෙන ආවේ..
    හරි හරි උඹ කියනවා වගේ මහින්දට යුද්දේ කරන්න උවමනාවක් තිබුනේ නෑ.. ඇත්ත නේන්නම්.. අපේ චන්ද්‍රිකා නේ 75% ක් යුද්දේ ඉවර කරලා ඉතුරු 25% ඉවර කරන්න සරත් ෆොන්සේකාට දුන්නේ.. :lol::lol::lol::lol::lol::lol::rofl:

    ප්‍රයෝගික දේශපාලනය තුල බලය එම සදහා සැම රජයක්ම ltte සහය ලබා ගැනීම නොරහසක්.....රටක යුධය හෝ වාර්ගික අර්බුදයක් තිබීම දෙසපලනයේ පැවැත්මයි......දේශපාලකයන් යනු එක පසක එක පලන්තියකි ....පාලිතයන් වන අප සැමදා ඔවුන්ගේ ඉත්තන් පමණකි .....හොදම දෙය මෙවර රාජපක්ෂ පරාජය කර එළබෙන මැතිවරණයේදී jvp බලය වැඩිකර ....ඒ දේශපාලන පැලැන්තිය පාලිත පැලැන්තිය අතට ගැනීමය ....මහින්ද ජයග්‍රහණයෙන් සිදුවන්නේ රට නැවත රාජාණ්ඩු ක්‍රමයක් තුලට පියමන් කිරීමය,,,,,,

    හිතලා බලල comment කරන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි හරි අගමැතිකම රනිල්ට දෙමු.. රන්න පොනිල් ට දෙමු:P

    උබ මචන් දේශපාලනිකව තවම ලපටි ....දෙසපලකයන් මොලෙන් game එක ගහනකොට අපි හදවතින් game එකේ ඉත්තෙක් වෙනවද නැත්තන් අපිත් මොලෙන් game එක අතට ගන්නවද කියලා උබම තීරණය කරපන්