කලු පූසා;17630812 said:Fonseka kiyana widihata nemeida ethakota hamudawa inne?
hamudawa kiyana widihata ponseka inneකලු පූසා;17630812 said:Fonseka kiyana widihata nemeida ethakota hamudawa inne?

මාත් ඕක හමුදාවෙ දෙතුන් දෙනෙක්ගෙන් අහල බැලුව ... ඕක කරන්න බෑ කිව්ව බන් ... හමුදාවෙ උන් මහින්දට කැමති නෑලු ලොවෙත් ... හමුදාවෙ උන්ව කානු සුද්ද කරන්නනෙ දැම්මෙ ... ඔය පැත්තට ගියොත් නම් ඉල්ලන් නාගන්න වෙන්නෙ
uniform ready karan innawa kiyanne

Navy eake full support eaka MY3 ta.
![]()
එක ඇත්ත ...head office ඉන්න මගේ යාලුවෙකුත් කිවුවා ඇතුලෙන් ෆුල් sup එක මයිත්‍රීට කියලා

onna balapallako, 08 wenidata chande thibboth game inna ape weerodaara achhchila, seeyala, aiyala akkala ubalata redda ussala pennala thamai ape Mahinda sirta kathire gahanne..Amuthuwen hamuda palana oni ne.