එන්න, අට වෙනිදාට

zen

Member
Apr 21, 2007
55
10
0
Sri Lanka
එන්න, අට වෙනිදාට

එන්න, අට වෙනිදාට

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මීගමුවේ ඇන්ටනීලාට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, රතුපස්වල අකිල දිනේෂ්ලාට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, කටුනායක රොශේන් චානුකලාට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, අරන්තලාවේ පොඩි හාමුදුරුවරුන්ට..
කළගුණ සළකන්න.. රජාගෙයි, කේපීලා, කරුණා අම්මාන්ලාගෙයි ආතල් කුඩු වෙන්න..

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු විසින් සමූහ දූෂණයට ලක් කෙරුණු නීතියට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ලක්ෂ පහක ණයත් එක්ක ඉපදෙන ඔබේ දරුවන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සුනාමියට ලැබුණු ආධාර අහිමි වූ ඔබේම නෑදෑයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔබ වෙනුවෙන් මියැදුණු ලසන්තලාට, එක්නැළිගොඩලාට..
කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න හොර හැත්තගෙයි කකුල් වෙව්ලන්න..

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, චීනෙට විකිණුනු සිරි ලාංකිකයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, නානසාර නිසා නොමග ගිය මිනිසුන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මාලකලා, මර්වින්ලා අතින් හිරිහැරයට ලක් වූ ඔබේ මිනිසුන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සාරුවා සුනිල් අතින් දූෂණයට ලක්වූ ඔබේ අක්කලා නංගිලාට..
කළගුණ සළකන්න.. රජාගෙයි, අමතක වෙච්ච උන්ගෙයි මතකේ අළුත් වෙන්න.

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් මියැදුණු සාමාන්‍ය මිනිසුන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් සාධාරණය ඉටු නොවුණු අසරණයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් අසාධාරණයට ලක් වූ අහිංසකයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, වැලි කොට්ට කර මතින් ගෙන දැක්කවූ “රණවිරුවන්ට”
කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න උන්ගෙයි ඉහ මොළ රත් වෙන්න..

ඔව් අනිවාර්යයෙන්ම “සුභ අනාගතයක්!”

~ පමුදිත

Visit the blog: http://wp.me/p268bN-49
 
  • Like
Reactions: roma3547

kot2794890

Member
Dec 5, 2014
305
14
0
අරන්තලාව තරන් අතීතෙ ගැන කතා කරනවා නම් ඔතනින් කාටවත් ඡන්දෙ දෙන්න බැහැ.
මේ රට අද මේ තත්ත්වය වැට්ටුවෙ යූඇන්පී එක.

මේ රටේ විධායක ජනාධිපතිධූරය ඇති කළේ උන්.
මේ රටේ රාජ්‍ය අංශය දේශපාලනයෙන් අත දාන්න ගත්තේ උන්.
මේ රටේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභා ගෙනාවේ උන්.
මේ රටේ ආර්ථිකය විවෘත ආර්ථිකයක් කරලා ආර්ථිකමය හා සමාජීය වශයෙන් රටම කෑවේ උන්.
කොටියත් එක්ක ගිවිසුමට ගියෙ උන්. උඹල දන්නෙ නැහැ ඒ දවස්වල ඌම තමා කිව්වේ ඩිෆෙන්ස් ලයින් එක පස්සට ගන්න කියලා යූඇන්පී එකේ නායක රනිල් තමා කිව්වෙ.

මේ රටට කරපු මේ විනාශයට යූඇන්පි එකට හෙණ හතම ගහන්න ඕනේ.
 
Last edited:

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
රන්න පොනිල්ගේ සෙට් එක තාම ආතල් එක ගන්නවා වගේ.එල එල 9 වනදා වෙනකම් විතරය් මල්ලි ගනිල්ලා ගනිල්ලා.
 
මෙන්න ඕකට උත්තරේ මචං හිතපන්..
 
kot2794890

Member
Dec 5, 2014
305
14
0
මෙන්න ඕකට උත්තරේ මචං හිතපන්..

මම උඹෙ ත්‍රෙඩ් එක කියව්වෙ නැ. මචන් වැඩේ මේකයි. මරා හොරා තමා. ඌ එළෝලා අපි ගේන්න ඕනේ වැනෙන සුළු රට වෙනුවෙන් ස්වාධින තීරණයක් ගන්න බැරි තත්ත්වෙක එකෙක් නෙවෙයි. මෛත්‍රී උනත් හොද මිනිහෙක් නෙවෙයි. ඒ පැත්තේ මේ අවුරුදු දෙකකට විතර කලින් මට කිව්වෙ හාල් පිටට දෙන්න බැහැ පිස්තෝලෙ ඔලුවට තියන්නේ. පට්ට භීෂණයක් තිබ්බෙ. මෛත්‍රීගෙ මල්ලිගෙ හෝටලේ වලවල් උතුරනවා වතුර පිරුණම ඒ නිසා වාන් දානවා ගොවියන්ට හුලන්. ඔය වගේ පුද්ගලයෙක් විදිහට ගත්තත් ඌත් ෆේල්. අපේ රටේම කරුමෙ තමා බැසිල්ලා එහෙන් මාර කොමිස් ගැහිල්ලක් කරන්නේ. සජිත් තමා මිනිස්සුන්ගෙ බලාපොරොත්තුව ඒත් ඌ ගැනත් උඹලා නොදන්න දේවල් දන්නවා. මේ රට ගැන තියෙන්නේ කණගාටුවක් විතරයි.
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
සත්‍යයට ජය! 12-28-2014 09:20 PM අම්මට හුකපන් බලු හුත්තිගෙ පුතා

රිදුනු එකෙක් කුණුහරුප දාල.1ක් මතක තියා ගනිල්ලා මහින්ද ලොක්ක බලයට ආවේ නැති නම් උඹලගේ අම්මටත් කොටි අහවල් වැඩේ කරලා ගිහිල්ල ගොඩක් කල්.මහින්ද ලොක්ක යුද්දේ ඉවර කරන්න හදනකොට ඕකුන් ඔක්කොම කලේ පස්සට අදින එක.එදා වෙනකොට ලංකාවේ තිබුණු ලොකුම ප්‍රස්නේ යුද්දේ.ඒක අපි බලා පොරොත්තු උනු විදියටම ඉවර කලා.උඹලට මතක නැහැ කොළඹ ඉඳල බදුල්ලට යනකොට 4 පාරක් චෙක් කරනවා ඒ දවස්වල බස් වලින් බස්සලා.ආණ්ඩුවේ ලොකු වැරදි තියෙනවා,නමුත් පාලනයේ හිටපු එක කලකන්නියෙකුට වත් කරන්න බැරි උනු දේ මහින්ද කලා.ඒ කරපු දේට මිනිස්සු මොන ප්‍රශ්න තිබුනත් සලකනවා.
 
අනිවාර්යෙන් මචන්.වෙනසක් කරනවානම් මේ එකතු වෙලා ඉන්න සෙට් කවදාවත් කරය් කියාල හිතන්න බැහැ.
 
kot2794890

Member
Dec 5, 2014
305
14
0
සත්‍යයට ජය! 12-28-2014 09:20 PM අම්මට හුකපන් බලු හුත්තිගෙ පුතා

රිදුනු එකෙක් කුණුහරුප දාල.1ක් මතක තියා ගනිල්ලා මහින්ද ලොක්ක බලයට ආවේ නැති නම් උඹලගේ අම්මටත් කොටි අහවල් වැඩේ කරලා ගිහිල්ල ගොඩක් කල්.මහින්ද ලොක්ක යුද්දේ ඉවර කරන්න හදනකොට ඕකුන් ඔක්කොම කලේ පස්සට අදින එක.එදා වෙනකොට ලංකාවේ තිබුණු ලොකුම ප්‍රස්නේ යුද්දේ.ඒක අපි බලා පොරොත්තු උනු විදියටම ඉවර කලා.උඹලට මතක නැහැ කොළඹ ඉඳල බදුල්ලට යනකොට 4 පාරක් චෙක් කරනවා ඒ දවස්වල බස් වලින් බස්සලා.ආණ්ඩුවේ ලොකු වැරදි තියෙනවා,නමුත් පාලනයේ හිටපු එක කලකන්නියෙකුට වත් කරන්න බැරි උනු දේ මහින්ද කලා.ඒ කරපු දේට මිනිස්සු මොන ප්‍රශ්න තිබුනත් සලකනවා.

ගණන් ගන්න එපාා බං. මේක තමා මුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය.
මම නම් කරන්නේ රතු උන ගමන් හොඳ ත්‍රෙඩ් එකක් දානවා. එතකොට ආයි නිල් වෙනවා. ලොල්.

ෆොන්සේකා-කළ-දේ 12-28-2014 09:26 PM ehema unot ube ammata hukanawa
ෆොන්සේකා-කළ-දේ 12-28-2014 09:17 PM ube ammata hikuwe mahindada?
ගම්මන්පිළ ඉල්ලන් ටිං... 12-28-2014 08:54 PM හැලි ලියන්න එපා කියවන්න අමාරුයි
ගම්මන්පිළ ඉල්ලන් ටිං... 12-28-2014 08:19 PM lol
 
Dec 28, 2014
763
95
0
අරන්තලාව තරන් අතීතෙ ගැන කතා කරනවා නම් ඔතනින් කාටවත් ඡන්දෙ දෙන්න බැහැ.
මේ රට අද මේ තත්ත්වය වැට්ටුවෙ යූඇන්පී එක.

මේ රටේ විධායක ජනාධිපතිධූරය ඇති කළේ උන්.
මේ රටේ රාජ්‍ය අංශය දේශපාලනයෙන් අත දාන්න ගත්තේ උන්.
මේ රටේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභා ගෙනාවේ උන්.
මේ රටේ ආර්ථිකය විවෘත ආර්ථිකයක් කරලා ආර්ථිකමය හා සමාජීය වශයෙන් රටම කෑවේ උන්.
කොටියත් එක්ක ගිවිසුමට ගියෙ උන්. උඹල දන්නෙ නැහැ ඒ දවස්වල ඌම තමා කිව්වේ ඩිෆෙන්ස් ලයින් එක පස්සට ගන්න කියලා යූඇන්පී එකේ නායක රනිල් තමා කිව්වෙ.

මේ රටට කරපු මේ විනාශයට යූඇන්පි එකට හෙණ හතම ගහන්න ඕනේ.

පරණ එවයින් දැන් වැඩක් නෑ බන්. මහින්දත් පාද යාත්‍රා ගියේ විදායක ක්‍රමයට එරහිව. රටේ මිනිස්සුන්ට ආදරේටද 3න් පාරක් ඉල්ලන්නෙ?. තව අවුරුදු 8ක් හිටියොත් කැරලි ගහල තමා මහින්දව පන්නන්න වෙන්නෙ. ඒ විනාසෙ වෙන්න කලින් මේක වෙනස් කරන්න ඕනෙ.
 
Tharaka24

Member
Feb 1, 2009
2,023
69
0
mahindata puka dena eun polim veyalla 9 venida higa kanna. ube amma mahinda bera gaththa kiyala ube ammata hukanna awasara nane neda bn. rata bera gaththata me ratata kelavala inna minissu higanno karala rata cheeneta wikunna denna ba kari mahindayata. elavala danna oni oya parayava
 
Last edited:

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
mahindata puka dena eun polim veyalla 9 venida higa kanna. ube amma mahinda bera gaththa kiyala ube ammata hukanna awasara nane neda bn. rata bera gaththata me ratata kelavala inna minissu higanno karala rata cheeneta wikunna denna ba kari mahindayata. elavala danna oni oya parayava

ranna ponila etakota honda ekekda...