බොමුද සීතල වතුර වීදුරුවක්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
බොමුද සීතල වතුර වීදුරුවක්

mahinda_kathirkamam_005.jpg

බොදු බලු සේනාවේ නිරුවත හෙළි වීමෙන් අනතුරුව මෙතෙක් කල් කටවල් පුකවල් වසාගෙන සිටි ඊනියා "එළ විරුවන්ගේ" කටවල් අද ඇරී ඇත.. ඒ මුස්ලිම් කොංග්‍රසය සමග හකීම්, මෛත්‍රීට සහය දීමට ගත් තීරණය නිසා ය.. මෙතෙක් කල් හකීම් යනු කවුදැයි නොදන්නා තොත්ත බබාලා සේ හැසිරුණු හම්පඩයන් දැන් එකසිය ගාණට අලුත් සිටුවේෂන් එක "ඇනලයිස්" කරති.. කරනවා පමණක් නොව තම තමන්ටම "ප්‍රවීණ විචාරක" යැයි ද ලියා ගනිති.. ප්‍රවීණ යන වචනයේ අර්ථ නිරුක්තියවත් නොදන්නා, ඊයේ රෑ ජම්බුගහෙන් වැටුණු බබ්බුන් කෙකරගෑවාට අපට කමක් නැත.. යන කඩේකට ගියත් අපට කම් නැත.. එහෙත් තමන්ගේ දේශපාලනය වෙනුවෙන් සිංහල බෞද්ධකම පාවා දෙන්නේ නම් අපට එතැන ලොකු ප්‍රශ්නයක් ඇත..හකීම් යනු පිළිකාවකි.. එහි සැකයක් නැත.. පවත්නා රජය පරදින බවට කාට හෝ යම් ම හෝ සැකයක් වී නම් හකීම්ගේ පිල් මාරුවෙන් පසුව ඒ සැකය ද ඉවත් වී යයි.. හකීම් යනු කාට ලොකු වුණත් අපටනම් ගිලෙන නැවකින් පැනයන තවත් එක මීයෙකි.. ප්‍රශ්නය එය නොවේ.. හකීම් නිමිත්ත කර ගනිමින් මෛත්‍රී පිළට ගරහන දෙපත් නයින්ගේ කටවල් මෙතෙක් කල් හකීම් ආණ්ඩුවේ සිටියදී ඇරුණේ නැත්තේ ඇයි යන්න ය.. හකීම් ආණ්ඩුවේ ඉන්නකල් උපාසක බබෙක් වන්නටත්, මෛත්‍රී පිළට ආ සැණින් මහා භයානක ඉස්ලාම් අන්තවාදී යකෙකු වන්නටත් හේතුවක් නැත.. එසේ වන්නේ නම් ඒ, එසේ කියන එකා උපන් ඇඳුමෙන් රජයට කඩේ යන්නෙක් බැවිණි..හකීම් පිළ මාරු නොකළානම් හොඳ බව මම එකපාරට දහස්වරක් සිතමි.. හකීම්, බදුර්දීන් වැනි කසළගොඩවල් නැතුව මේ ටික කරගන්නට පිළිවන් වුණානම් අප ද කැමති ය.. එහෙත් රාජපක්ෂ පාලනය නම් වූ මහ පිළිකාව කපා ඉවත්කරනකල් අපට තාවකාලිකව හකීම් නම් පොඩි පිළිකාව ඉවසාගැනිමට සිදුවේ.. හකීම් හා අන්තවාදය නැති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සැකසීම සදහා ප්‍රථමයෙන් කලයුත්තේ හැකිම්ළාව පෝෂණය කල මහින්ද නමැති සතුරා පරාජය කිරීමයි.

main-pic1.jpg

--------------
-චමීර දෙද්දුවගේ-​
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    10882359_558597577608623_5254433845270021034_n.jpg

    බලන්න මේ අව්‍යාජ හිනාව දිහා .අවංක ඇස් දෙක දිහා.ප්‍රෞඩත්වය ගේන රැවුල දිහා. ඔයාලට මේ පින්වන්ත මූණ දිහා බලන් අපේ මැතිතුමාට පිටුපාන්න අපහස කරන්න පුලුවන්ද මේ මුණ දිහා බලන්.
    අද ඔයාලා හොර මැර දුෂන ,අල්ලස් නැති උගතුන් රට පාලනය කරන ලස්සන රටක ඉන්නේ මෙතුමා නිසයි.අද බලන්න හැමෝම ලග සල්ලිය බාගේ. මෙතුමගේ පුතාටත් ඔයාලගේ පුතාටත් නීතිය එකයි.වෙනසක් නෑ. සුන්දර රටක් වෙලා අපේ රට . තුන් පාරක් නෙමේ අපි ජීවිතේ තියෙන තුරු එතුමගේ පා යුග ලග වැටිලා ඉන්න කැමතියි.එතුමා අපිට රජේක් නෙමේ.රාජධානියක්.අද ඉදන්වත් කුමන්ත්‍රණ කාරයින්ට අහුවෙලා මෙතුමට මඩ ගහන්න එපා.
    කෝ දැන් මෙතුමට අපි දීර්ඝායුෂ පතමු අපේ ආයුසත් අරන් ඉන්න කියලා

    ඇත්ත ඇතිසැටියෙන් - සමාජ සත්කාරයකි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    මහින්ද දෑනටම පරාදයි, දෑන් අවසන් කතාවත් ලියලා
     
    • Like
    Reactions: Banned!

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    10882359_558597577608623_5254433845270021034_n.jpg

    බලන්න මේ අව්‍යාජ හිනාව දිහා .අවංක ඇස් දෙක දිහා.ප්‍රෞඩත්වය ගේන රැවුල දිහා. ඔයාලට මේ පින්වන්ත මූණ දිහා බලන් අපේ මැතිතුමාට පිටුපාන්න අපහස කරන්න පුලුවන්ද මේ මුණ දිහා බලන්.
    අද ඔයාලා හොර මැර දුෂන ,අල්ලස් නැති උගතුන් රට පාලනය කරන ලස්සන රටක ඉන්නේ මෙතුමා නිසයි.අද බලන්න හැමෝම ලග සල්ලිය බාගේ. මෙතුමගේ පුතාටත් ඔයාලගේ පුතාටත් නීතිය එකයි.වෙනසක් නෑ. සුන්දර රටක් වෙලා අපේ රට . තුන් පාරක් නෙමේ අපි ජීවිතේ තියෙන තුරු එතුමගේ පා යුග ලග වැටිලා ඉන්න කැමතියි.එතුමා අපිට රජේක් නෙමේ.රාජධානියක්.අද ඉදන්වත් කුමන්ත්‍රණ කාරයින්ට අහුවෙලා මෙතුමට මඩ ගහන්න එපා.
    කෝ දැන් මෙතුමට අපි දීර්ඝායුෂ පතමු අපේ ආයුසත් අරන් ඉන්න කියලා

    ඇත්ත ඇතිසැටියෙන් - සමාජ සත්කාරයකි

    Mokaa ban ubath pannada :eek:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    10882359_558597577608623_5254433845270021034_n.jpg

    බලන්න මේ අව්‍යාජ හිනාව දිහා .අවංක ඇස් දෙක දිහා.ප්‍රෞඩත්වය ගේන රැවුල දිහා. ඔයාලට මේ පින්වන්ත මූණ දිහා බලන් අපේ මැතිතුමාට පිටුපාන්න අපහස කරන්න පුලුවන්ද මේ මුණ දිහා බලන්.
    අද ඔයාලා හොර මැර දුෂන ,අල්ලස් නැති උගතුන් රට පාලනය කරන ලස්සන රටක ඉන්නේ මෙතුමා නිසයි.අද බලන්න හැමෝම ලග සල්ලිය බාගේ. මෙතුමගේ පුතාටත් ඔයාලගේ පුතාටත් නීතිය එකයි.වෙනසක් නෑ. සුන්දර රටක් වෙලා අපේ රට . තුන් පාරක් නෙමේ අපි ජීවිතේ තියෙන තුරු එතුමගේ පා යුග ලග වැටිලා ඉන්න කැමතියි.එතුමා අපිට රජේක් නෙමේ.රාජධානියක්.අද ඉදන්වත් කුමන්ත්‍රණ කාරයින්ට අහුවෙලා මෙතුමට මඩ ගහන්න එපා.
    කෝ දැන් මෙතුමට අපි දීර්ඝායුෂ පතමු අපේ ආයුසත් අරන් ඉන්න කියලා

    ඇත්ත ඇතිසැටියෙන් - සමාජ සත්කාරයකි
    10 parakwath kalaguna salakamu ehenam.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    10882359_558597577608623_5254433845270021034_n.jpg

    බලන්න මේ අව්‍යාජ හිනාව දිහා .අවංක ඇස් දෙක දිහා.ප්‍රෞඩත්වය ගේන රැවුල දිහා. ඔයාලට මේ පින්වන්ත මූණ දිහා බලන් අපේ මැතිතුමාට පිටුපාන්න අපහස කරන්න පුලුවන්ද මේ මුණ දිහා බලන්.
    අද ඔයාලා හොර මැර දුෂන ,අල්ලස් නැති උගතුන් රට පාලනය කරන ලස්සන රටක ඉන්නේ මෙතුමා නිසයි.අද බලන්න හැමෝම ලග සල්ලිය බාගේ. මෙතුමගේ පුතාටත් ඔයාලගේ පුතාටත් නීතිය එකයි.වෙනසක් නෑ. සුන්දර රටක් වෙලා අපේ රට . තුන් පාරක් නෙමේ අපි ජීවිතේ තියෙන තුරු එතුමගේ පා යුග ලග වැටිලා ඉන්න කැමතියි.එතුමා අපිට රජේක් නෙමේ.රාජධානියක්.අද ඉදන්වත් කුමන්ත්‍රණ කාරයින්ට අහුවෙලා මෙතුමට මඩ ගහන්න එපා.
    කෝ දැන් මෙතුමට අපි දීර්ඝායුෂ පතමු අපේ ආයුසත් අරන් ඉන්න කියලා

    ඇත්ත ඇතිසැටියෙන් - සමාජ සත්කාරයකි

    අනේ වාසනාවන්. එන්න අපි රටට වැඩකරමු :lol:
     
    :D:rofl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
    ටහිකෙයි මහරජෝ
    අනේ තෝයි තොගේ පවුලයි මේ ලංකාවෙන් හැදී ගෑවිලාම පළ