සල්මන් කාන්ගේ කතාව (fb)

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    සල්මන් කාන්ගේ කතාව (fb)

    10891657_702857073155719_5806198130609942750_n.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    7_TPYbl.jpg

    :cool::cool::cool::cool::cool::cool::cool:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10888816_839894052742428_7514470056126920293_n.jpg


    10153783_768316366583570_5047109688642600228_n.jpg


    එදා සිංහල බුඩිස්ට්(සන්ධාන බුදි-ස්ට) පිටුව කිව්වේ මෙහෙමයි..

    "ඉන්දියාවේ මහාරාජා වරුන් සමග කා බී තිබුනත් ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් යනු රාජ කුමාරිකාවක්ද? ‍රැකියාව බේරා ගැනීම සඳහා ඇයට ගරු සරු දැක්වීමට ඔබනම් සූදානම් ද?
    සිංහලයන්ව පාගා ගෙන සිටි ලන්දේසීන්ගේ වැඩවසම් යුගය අවසන් වෙලා වසර දෙසීයක් පමණ වෙනවා. එදා ලන්දේසි ආක්‍රමණික පාලකයා තම වඳුරු හමුදාව සමග පාරේ යද්දී පෙර මග එන සිංහලයාගේ බෙල්ලට බයිනෙත්තු තියා කාණුවට බස්සවපු විධියට, අදත් ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් ලා අහිංසක සිංහල ගැමියන්ව බිය කරමින් ගරු සරු බලාපොරොත්තු වෙනවා. ලන්දේසි ආක්‍රමණිකයාට ගරු නොකළ සිංහලයාට මැරුම් කෑමට සිදු වුනා සේ අද ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් ලාට ගරු නොකරන සිංහලයන්ට ඉතාමත් නිර්ලජ්ජී ලෙස පයින් ගසා ‍රැකියාවෙන් දොට්ට දමනවා."

    10888748_768316733250200_3104959147793661901_n.jpg


    10636368_768317019916838_7907652190102858355_o.jpg


    10389283_768320413249832_2297679162928207469_n.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    ඒකාධිපති මහින්ද සහ ඔහුගේ නූගත් පවුල විසින් ජනතාවට පෙන්නනන අන්තිම ආතල් ටික
     
    • Like
    Reactions: Helo1

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    හුදෙක් විනෝදය සදහා පමණයි කඩේ යෑමක්නොවන බව කරුණාවෙන් සලකන්න
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ශ්‍රී ලාංකීය කළා කරුවන් පිරිසකට අද උදෑසන එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. මෙහි ශ්‍රී ලාංකීය යැයි සඳහන් කලේ ශ්‍රී ලාංකීය නොවන අනුන්ගේ රටවල මැතිවරණ ව්‍යාපාර වලට මුදලට තම සේවාව ලබා දෙන කළා කරුවන් පිරිසක් ද මේ රටේ ඉන්නා බැවිනි. කව්රු කා වෙනුවෙන් පෙනී සිටියත් එය එම පුද්ගලයාගේ ස්වයං අයිතිය වන අතර එය තවත් පුද්ගලයෙකු ගෙන් පහර කෑමට හේතුවක් නොවිය යුතුය යන්න ශිෂ්ඨ සමාජයේ පිළිගනිම වන්නේය. අල්ලපූ රටේ තරු ඉදිරියෙන් නටද්දී අපේ රටේ තරු පසුපසින් නටන සම්මාන උළෙලවල් පසුගිය කාලේ අපි දුටුවෙමු. දැන් ඊටත් එහා යමින් අල්ලපු රටේ තරු මල් වලින් පිළිගනිද්දී අපේ තරු වලට ගල් ප්‍රහාර එල්ලවන කාලයක් උදාවී ඇත. රටේ නිලි රැජින උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන වකවානුවක මෙවැනි සිදුවීමක් සත්‍ය වශයෙන්ම ඔබ අනුමත කරන්නේදැයි මම මාලිනී ෆොන්සේකා මහත්මියගෙන් අසන්නෙමි.එම කලාකරුවන් කියන දේ පිලි නොගැනීම ඔබේ අයිතියයි එනමුත් ජනාමුල නායකයෙකු බලයේ සිටින බව පවසන ජැක්සන් ඇන්තනි කලාකරුවාගෙන්ද මම එම ප්‍රශ්නයම අසන්නෙමි. ජනාධිපති උපදේශක මහා නළු රවීන්ද්‍ර රන්දෙනිය මහතාගෙන්ද එම ප්‍රශ්නය අසන්නෙමි. මෙයද ඔබලා පතන දේශය? මෙයද ඔබලා පතන රටේ අනාගතය? මෙවැනි ගල් ගසන අනාගත පරපුරක් දැකීමද ඔබලාගේ අභිලාශය? නැතිනම් මේ අපි දකින්නේ කලාකරුවන් වෙනුවෙන් ඔබලා අද ඉටුකරන කාර්යභාරයද?
    සුභ අනාගතයක්.


    Chamara Janaraj Peiris[​
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සිංහලයනි එක්වවු! සල්මන් ඛාන් හම්බයා ගල් ගසා පන්නමු-(බොදු බල සේනා)