අලුත් පරපුර

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඖව නම් මහ කුජීත වැඩ.........
    ලක්ෂ්මන් සර් කියන්නේ මගේ සංගීත ගුරුවරයා. මොන මතවාදෙ හිටියත් අපි දන ගහල වදින, අපිට වෙස්සන්තරල වගේ ශිල්පය දායාද කරපු ගුරු දෙවිවරු. සර්ට ගැහුව කිව්වම ඇති වුණේ අප්‍රමාණ කළකිරීමක්.........

    මේ ක්‍රමය වෙනස් විය යුතුමයි!!!!!!!!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගොඩක් දුක හිතන අපිට අපි ගැනම ලජ්ජා හිතෙන හිතෙන සිද්දියක්. මේවා කරමු මිනිස්සු ගැන තරහට වඩා කණගාටුවක් ඇතිවෙන්නේ. .

    මිනිසුන්ගේ වටනාකම් අදුනන්නේ මිනිසුන් පමණි. ඔච්චරයි කියන්නේ
     

    waligamaya

    Well-known member
  • රොහන විරසින්හයන්ලා, කරුනාරහ්න දිවුල්ගනෙලා, පන්ඩිත් අමරදෙවයන්, වික්ටර් රත්නායකය්න්ලා . සුබාවිත ගීතයෙන් අපට කියාදුන් සන්වෙදිකමකො. වරහ්දාන ඉදිරියේ බල්ලො බළල්ලු වගේ කොන්ද නාමාගෙන. එවුනාට වෙදිකවෙදි පුදුමාකාර රගපැමක්. පුදුම කාලකන්නි වෙදනාවක් තියෙන්නේ.

    කට්ටිය හිතනවා ඇති අපිට ප්‍රශ්නයක්නැනේ කියලා. මතක තියාගන්න බල්ලොවගේ නකුට වනවන ඉන්නකම් විතරයි ඔය අදරේ, උබලා අපිටත් මෙහැන්දෙන්ම තමයි බෙදන්නේ.