TNA / හකිම් ට රට කඩල දෙන්නද හදන්නෙ ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    TNA / හකිම් ට රට කඩල දෙන්නද හදන්නෙ ?

    රජය මවන බොරු භිතිකා වලට උත්තර

    රවුෆ් හකිම්ට වෙනම දිස්ත්‍රික්කයක් දෙනවාද ?
    රටෙ එකිය භාවයට මොකද වෙන්නෙ?
    හකිම්ලත් එක්ක කොහොමද සාදාරන සමාජයක් හදන්නෙ ?


    බොදු බල සේනාවට චම්පිකගෙන් පිලිතුරු


    [/QUOTE]



    මෛත්‍රී සමඟ එකඟතාවයක් නෑ, තිබෙන්නේ බලාපොරොත්තුවක් -TNA

    අද (30)පෙරවරුවේ දෙමළ ජාතික සන්ධානය කොළඹදී මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් තම සන්ධානයට අයත් සියලූ පක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කළ බව පැවැසීය.

    එහිදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පැවසුවේ තම කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ කිසිදු එකඟතාවයකට පැමිණ නැති බවත් රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ හැකියාව ඔහුට ඇතැයි බලාපොරොත්තුවෙන් පමණක් ඔහුට සහාය දැක්වීමට තීරණය කළ බවයි.

    එසේම මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල ඔහු ජාතික ගැටළුව ඇතුළු කිසිඳු ප්‍රශ්නයකට විසඳුම් නොදුන් බවත් ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍ය වෙන කිසිමදාකටත් වඩා බිඳ වැටී ඇති බවත් පැවැසීය. පසුගිය කාලය තුල ඇතිවූ ගැටළු යලිත් ඇති නොවීමේ අරමුණින් මෛත්‍රීපාල සිරිසේන මහතාට එම අවස්ථාව ලබාදීමට තීරණය කළ බව ආර් සම්බන්ධන් මහතා අවධාරණය කළේය.


    උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට පසුගිය කාලයේ පැවති පළාත් සභා මැතිවරණයට වඩා වැඩි උනන්දුවකින් මෙවර තම ඡන්දය භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.


    http://www.lankadaily.com/latestnews/item/3609-tna

    .


    රතන හාමුදුරුවන්ලා සහ චම්පික රණවක ඇතුළු හෙළ උරුමේ සුළු පිරිසට පුලුවන්ද ඒකීයභාවය රකින්න ?

    TNA / හකීම්ට පොරොන්දු වු වෙනම පාලන ප්‍රදේශයක් ?




     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මුන් කිව්ව ආණුඩුවෙ ඉන්න කාලෙ සම්මත වෙච්ච පණත් ගැන කිසිවක් දන්නෙ නෑ කියල 18 වන සංශෝධනය ගැන කණගාටුවෙනව කිව්ව. එහෙව් එකේ මුන් දන්නෙ මොන ඉටිගෙඩියක්ද හොරට ගහපු ගිවිසුමක් ගැන.හකීම්ල සම්බන්ධන්ල එයි නිකන් අත පිහදගන්න. සේරම ගිවිසුම් ගහල තමයි පැන්නෙ. නැත්නම් හකීම්ල මෙච්චර දවස් තෙපරබබා ඉදීවි. උන්ගෙ සාකච්ඡා වට කීයක්නම් තිබුනද.මෙහෙම සිංහලයන්ව රවටන්න එපා මහත්තයො.අනේ හාමුදුරැවනේ ඔය අරහත් ධඡය ගලවල කරන කෙංගෙඩියක් කොලානම් නේද හොද. අහිංසක බෞද්ධයන්ව නිරයට දක්කන්නෙ නැතිව.
     

    denis_doj

    Junior member
  • Jul 6, 2007
    222
    12
    18
    42
    10540533_522582487884862_7101656969198409766_n.jpg