අපේ එළකිරියේ යාලුවෙක් අහල තිබුන lap එකකින් wifi share කරන්නෙ කොහොමද කියල(wifi hotspot via dongle or etc...)
මෙන්න අපි බලමුකෝ ක්‍රමය
පළමුව ඔබ සතු පරිගණකයේ Drivers නිසි ලෙස ස්ථාපනය කර තිබේද කියා හදුනා ගත යුතු වෙනවා.මේ සඳහා පළමුව ඔබ විසින් cmd නොහොත් Command Prompt ( Admin ) Open කර ගන්න වෙනවා ,
මෙම රුප සටහනේ ආකාරයට පරිගණක තිරයේ වම්පස පහල කෙලවරට ගොස් එතැන Right Click කර එතනින් එවිට ඉහත රුපයේ ආකාරය ගත් මෙනුවක් දිස්වේ එහිදී ම පෙන්වා දී ඇති පරිදි cmd, open කර ගන්න. ඉන් පසුව එහි netsh wlan show drivers යන විධානය ලබා දී Enter කල විට
පහත ආකාරයේ ගොනුවක් ඔබට දිස්වේ ම පෙන්වා දී ඇති පරිදි Hosted network supported : Yes වී ඇත්නම් පමණක් ඔබට මෙම කර්තව්‍ය කරගෙන යාමට හැකි අතර, ඔබට එහි No කියා දිස්වී ඇත්නම් වහාම ඔබගේ පරිගණකයේ නිෂ්පාදක සමාගමේ නිල වෙබ් අඩවියට ගොස් ඔබගේ පරිගණකයට අදාළ Wireless Drivers ස්ථාපිත කරගැනීමට සිදුවේ.
මීලගට අප Hotspot එක සාදා ගත යුතු වන අතර එහිදී කල යුත්තේ cmd හි මීලගට netsh wlan set hostednetwork mode=allow ssid=chandaregura.blogspot.com key=12345678 ලෙස type කර Enter කල යුතුය. මෙහිදී ssid හා key වලට ඔබට කැමති නමක් සහ Password එකක් ඇතුලත් කල හැකිය.
එහිදී ඉහත ආකාරයේ Generate වීමක් දැකගත හැකිය. නමුත් අප තවමත් Hotspot එක සදා ගත්තද එය ක්‍රියා කරව නොමැත. ඒ සඳහා cmd හි netsh wlan start hostednetwork ලෙස type කර enter කරන්න එවිට,
මේ අයිරින් දිස්වන අතර මෙයින් අදහස් වන්නේ ඔබ විසින් දැන් Hotsopt එකක් සාදා ඇති බවයි නමුත් ඔබට මෙම Hotspot එකට සම්බන්ද වී අන්තරජාල පහසුකම ලබා ගත නොහැක. දැනට ජාලගත වීම සිදුවී ඇති අතර එයට අන්තරජාල පහසුකම ලබා දීම කරන්නේ කෙලෙස ද කියා බලමු,
ඉන් පසුව පහත රුපයේ දක්වා ඇති පරිද්දෙන් search හි Network and sharing center යනුවෙන් ටයිප් කරන්න,
ඉන්පසුව එහි Change Adapter Settings තෝරා දීමෙන් අනතුරුව එන මෙනුවේ අප සතු අන්තරජාල පහසුකම ලබා දීමට අවශ්‍ය Mobile Broadband එක සහ අප සාදාගත් Hotspot එක අපට පහත රුපයේ පරිදි දැක ගැනීමට හැකිය.
ඉන් පසුව ඔබට අන්තරජාල සේවාව ලබා දෙන Mobile Broadband සම්බන්දතාවය හෝ වෙනත් සම්බන්දතාවයක් ඇත්නම් එය මත Right click කර එහි Properties තෝරා දී, ඉන්පසුව එහිදී ලැබෙන මෙනුවේ Sharing tab එක තොරා දී , එහිදී එම සම්බන්දතාවය වෙනත් Wireless සම්බන්දයක් ඔස්සේ බෙදා හැරීමට විදානය ලබා දෙන පළමු radio button එක මත හරි ලකුණ දීමෙන් පසු එයට Share කිරීමට අවශ්‍ය Connection එක ලබා දීමට ඇති Home networking drop down input එකට ඔබ ඉහතදී සදා නිමකළ Wireless Hotspot එක ලබා දෙන්න එය පහත රුපයේ දැකගත හැකි අතර එලෙස කිරීමෙන් අනතුරුව OK කරන්න.
මෙම ක්‍රියාවලියෙන් අනතුරුව ඔබට ආරක්‍ෂිත අයුරින් Hotspot එකක් සදා එමගින් අන්තරජාල පහසුකම අත්විදිය හැකිය.
මම හිතන විදියට windows 7 වලත් පුළුවන් වේවි
අනේ යාලුවනේ bump එකක්වත් දාගෙන යන්න.......
චන්දරේ ගුරු ....