හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
hydraulic jack එකක් ගැන නූලක් දාන්න හිතුවේ අද මගේ යාලුවෙක් අහපු ප්‍රශ්නයක් නිසා. හයිඩ්‍රොලික් ජැක් එකක් කියන්නේ තෙල්වල පීඩනයෙන් වැඩකරන ජැක් එකක්. මේකකින් වාහනයක් උස්සන එක සාමාන්‍ය යාන්ත්‍රික ජැක් එකකට වඩා හරිම ලේසී.
මේකෙදී වාහනේ ඉස්සෙන්නේ ජැක් එක ඇතුලේ එක පැත්තක තියන තෙල් තවත් පැත්තකට යොමු කරලා. ඒ කිව්වේ තෙල් පීඩනය වැඩි කරලා.
මෙතනදී ජැක් එක ඉස්සෙන පැත්තට ලොකු පීඩනයක් දෙන්න ඕනේ. ඒක සරළව වෙන්නේ පහත රූපෙ තියෙන විදිහටයි.
මෙතනදී ජැක් එකේ ලීවර් එක තද කරනකොට එක පැත්තකට කපාටයක් විවෘත වෙලා එතනින් ඇතුලට තෙල් ටික තල්ලු වෙනවා. එතකොට ඒ පැත්තේ පීඩනය වැඩි වෙලා ජැක් එක උඩට යනවා. අන්තිමට ජැක් එක බුරුල් කරනකොට නැවත පීඩනය වැඩි පැත්තෙන් අඩු පැත්තකට තෙල් යොමු වෙනවා. එතකොට වාහනේ පහත් වෙනවා. මේ සිද්ධිය පහල වීඩියෝ එකෙන් ගොඩක් සරළ විදිහට අවබෝධ කර ගන්න පුලුවන්.
දැන් තේරෙනව නේද, නට් එක බුරුල් කරල තියං ජැක් ගහල වැඩක් නෑ
. ඒවගේම ඇතුලේ තෙල් පීඩනය අඩු වුනොත්, ජැක් එක හරියට වැඩ කරන්නෙ නෑ. තව වාහනේ උස්සල තියද්දි නට් එක බුරුල් වුනොත් සොරිම තමයි. ඒ නිසා කවදාවත් ඕනම ජැක් එකක් ගහලා උස්සල තියන වාහනයක් යටට, කොටයක් හරි වෙන ආධාරකයක් හරි තියන්නෙ නැතුව රිංගන්න එපා.
යාන්ත්‍රික ජැක් එකක්
මේකෙ වෙන ක්‍රියාවලිය නම් බැලූ බැල්මට පේනවනේ
hydraulic jack එකක් ගැන නූලක් දාන්න හිතුවේ අද මගේ යාලුවෙක් අහපු ප්‍රශ්නයක් නිසා. හයිඩ්‍රොලික් ජැක් එකක් කියන්නේ තෙල්වල පීඩනයෙන් වැඩකරන ජැක් එකක්. මේකකින් වාහනයක් උස්සන එක සාමාන්‍ය යාන්ත්‍රික ජැක් එකකට වඩා හරිම ලේසී.
මේකෙදී වාහනේ ඉස්සෙන්නේ ජැක් එක ඇතුලේ එක පැත්තක තියන තෙල් තවත් පැත්තකට යොමු කරලා. ඒ කිව්වේ තෙල් පීඩනය වැඩි කරලා.
මෙතනදී ජැක් එක ඉස්සෙන පැත්තට ලොකු පීඩනයක් දෙන්න ඕනේ. ඒක සරළව වෙන්නේ පහත රූපෙ තියෙන විදිහටයි.
මෙතනදී ජැක් එකේ ලීවර් එක තද කරනකොට එක පැත්තකට කපාටයක් විවෘත වෙලා එතනින් ඇතුලට තෙල් ටික තල්ලු වෙනවා. එතකොට ඒ පැත්තේ පීඩනය වැඩි වෙලා ජැක් එක උඩට යනවා. අන්තිමට ජැක් එක බුරුල් කරනකොට නැවත පීඩනය වැඩි පැත්තෙන් අඩු පැත්තකට තෙල් යොමු වෙනවා. එතකොට වාහනේ පහත් වෙනවා. මේ සිද්ධිය පහල වීඩියෝ එකෙන් ගොඩක් සරළ විදිහට අවබෝධ කර ගන්න පුලුවන්.
දැන් තේරෙනව නේද, නට් එක බුරුල් කරල තියං ජැක් ගහල වැඩක් නෑ
. ඒවගේම ඇතුලේ තෙල් පීඩනය අඩු වුනොත්, ජැක් එක හරියට වැඩ කරන්නෙ නෑ. තව වාහනේ උස්සල තියද්දි නට් එක බුරුල් වුනොත් සොරිම තමයි. ඒ නිසා කවදාවත් ඕනම ජැක් එකක් ගහලා උස්සල තියන වාහනයක් යටට, කොටයක් හරි වෙන ආධාරකයක් හරි තියන්නෙ නැතුව රිංගන්න එපා.යාන්ත්‍රික ජැක් එකක්
මේකෙ වෙන ක්‍රියාවලිය නම් බැලූ බැල්මට පේනවනේ

+3
හරියට චන්ද පෝස්ටර් ගොඩට, ටියුෂන් පෝස්ටර් වැහෙනවා වගේ මේ වගේ ත්‍රෙඩ් දේශපාලු ත්‍රෙඩ් ගොඩට වැහිලා යනවා. මිනිස්සු 8 වෙනිදගෙන් පස්සෙවත් බලයිනෙ කියලා මේක දාලා තිබ්බේ.