කටට රසට මාලු ටිකක් කමු

ElaMans

Member
May 10, 2014
1,268
434
0
කටට රසට මාලු ටිකක් කමු

මේ කියන්න යන්නේ එපාම කරපු ඒත් රසම රස කෑමක් ගැනයි... :yes: හදන්න ඕන වෙන්නෙ Fugu කියන මාලුවා තමා.... :D


මෙන්න මෙයා... :P

300px-Fugu.Tsukiji.CR.jpg



මෙයාව රසකර කර කන්න නම් ඉතින් ජපානෙට ම යන්න වෙනවා! සල්ලිත් යහමින් තියෙන්න ඕනෙ?

Gift-money.jpg



මෙයාව අපි මාලු කනවා වගේ හිතෙන හිතෙන විදිහට හදාගෙන කන්න නම් බෑ. ඒකට විශේෂ පුහුනුවක් ඕනෙ. ජපානෙ මෙයාව ගෙවල් වල හදාගෙන කන්න නම් තහනම්. හදාගෙන කන්න නම් Fugu Licence එකක් තියෙන්නම ඕනෙ.

220px-Fugu_official_license_-_march_-_2013.jpg



-----------------------------------------------------------------------------------

හැබැයි! භයානකම කථාවතමයි මේ... :oo:

මේ Fugu මත්ස්‍යයා ගේ බඩවැල්, අභිජනන ඉන්ද්‍රීයන් ඇතුලත හා අක්මාවෙහි උග්‍ර විශ වර්ගයක් වන Tetrodotoxin අන්තර් ගතලු. :baffled:

මෙය කෙතරම් භිහිසුනුද කිවහොත්, මෙය අප කවුරුත් දන්නා Cyanide වලට වඩා, 1200ය වාරයකටත් වඩා බල ගතුයි. මෙම විෂ, Fugu මත්ස්‍යයා තුල ඇල්පෙනෙති හිසක් තරම් කුඩා මාත්ත්‍රාවක් පැතිර ඇති අතර, තනි Fugu මත්ස්‍යයෙකුට ක්ෂනිකව මිනිසුන් 30 දෙනෙකු ට වඩා වැඩි ප්‍රමානයක් මරා දැමීමට පහසුවෙන් පුලුවන්ලු. :oo:

මෙම ඉහළ අවධානම නිසා ම අරක්කැමියනට fugu-සූදානම් කිරීමේ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වසර දෙකක් හෝ තුනක අනිවාර්ය පුහුණු කාලයක් සම්පුර්න කල යුතුය. මීට ඉහත කාල වකවානුවල ජපානයේ මෙම පුහුනු කාලය අවුරුදු 7ක් තරම් දීර්ග විය. :baffled:


මෙම විශේෂඥ අරක්කැමියන් අතින් පිලිගැන්වෙන තනි Fugu Fish Dish එකක් $200කට වඩා වැඩි මිලකට ජපානයේ අලෙවි වේ. :yes:

දැනට ජපානයේ Fugu මත්ස්‍යයා ගෙන් පිලියෙල කරන කෑම වර්ග 40 කට වඩා ඇති අතර, ජපානයේ මිනිසුන් වසරකට Fugu මත්ස්‍යය ටොන් 10,000 කට වඩා කනවලු. :oo:



-----------------------------------------------------------------------------------

මෙන්න Fugu මාලුවා හදන හැටි... :oo:




මේකට කරුණු හොයලා, ඇට-කස-කස... :baffled: තටමලා ගැහුවෙ මම මයි යකෝ... :angry: හූවකින් හරි සලකපල්ලා... :D
 

ElaMans

Member
May 10, 2014
1,268
434
0
Japana malu wadi hariyak kanne amuwen ban, Masiya wada karanne japanees restaurant ekaka :)

මන් දන්නවා බන්. උන්ගෙ කෑම වලින් ප්‍රධාන කෑමක් තමයි මාලු. හැබැයි බාගෙට අමුවෙන්. කොටින්ම මාලුවා කෑම මේසෙට එත්දිත් පන තියෙනවා. :baffled:

Masiyaටත් Fugu Licence එකක් තියෙනවාද? :rolleyes:
 

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ඉස්සල්ලම ඇට කහනවට බෙහෙතක් ගනින්:P,,,ඕව වඩිය කහන්න හොද නෑ...:lol::lol:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    අඩො මොන හු#@&@ බන්..අරූට මැදක් වෙනකන්ම පන තියෙනවනෙ යකො...අඩෝ අපාය ගැන අහල තිබුන විස්තර මතක් උනා බන්...

    පට්ට පවු බන්...සක්කිලි හැත්ත...
    :frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වීඩියෝ එක බලනකොට එපා වෙනවා බං.. මොන විස තිබුණත් පණ පිටින් මාලුවෙක් කපනවා.. කලකන්නි හුකන්නලා..

    තෑන්ක්ස් මචෝ විස්තරේට..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩො මොන හු#@&@ බන්..අරූට මැදක් වෙනකන්ම පන තියෙනවනෙ යකො...අඩෝ අපාය ගැන අහල තිබුන විස්තර මතක් උනා බන්...

    පට්ට පවු බන්...සක්කිලි හැත්ත...
    :frown:
    කෘෘර ලෝකෙක ඕයි අපි ජීවත් වෙන්නෙ.. :(
    මෙව්වා බලන්නත් අපි පවු කරලා තියෙනවා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    :shocked: අම්මෝ බැරි වෙලා හරි චෙෆ් ට වැඩේ වැරදුනොත්.... සල්ලිත් දීලා වැලිගම්පිටි යන්න වෙන්නේ....... :dull: