අහුවෙන්න එපා මේකට yifi

අහුවෙන්න එපා මේකට yifi

මචන්ලා මෙච්චර රෑ වෙලත් මේ ත්‍රෙඩ් එක දාන්නේ මට දේ උබලට නොවෙන්න, ඉදල ඉදල හොද ෆිල්ම් එකක් හොයන්න ගුගල් කලාම yifi ලගේ The Interview එකේ හොද කොපියක් සෙට් උනා, සිඩර්ස් ලා, ඔක්කොම සුපිරි, බෑවම තමයි තේරුනේ 800mb වලට කෙල වෙලා කියලා. (මාසේ අන්තිම වෙනකන් හිටිය බොලවූ) :(
yifi අයගේ ෆිල්ම් බානවා නම් අනිවා දවස් දෙකක්වත් පරණ ලින්ක් එකක්, ටොරන්ට් සයිට් එකකින් විතරක් (kickass වගේ) බාන්න, නැත්නම් මේ වගේ ඒවා ඇවිත් උබලගෙන් සල්ලි ඉල්ලයි.
මේ තියෙන්නේ මම බාපු එකේ වීඩියෝ එක වෙනුවට පැය ගානම ඩිස්ප්ලේ වෙන දේ.

yifi.JPG

අහුවෙන්න එපා, මේ ගැන yifi අයගේ සයිට් එකේ මෙහෙම දාල තියෙනවා.

There's been some confusion recently caused by fake impostor sites claiming to be us. For the record, the ONLY domain names we primarily operate under are http://yts‌.re, http://yts.im and http://yts.wf. Any other domain names, especially ones containing the word "official" are fake, and we advise against trusting them.

We use http://yts‌.re as our primary domain, and we operate https://yts.wf and http://yts.im for users in the UK, Malaysia, or any other country with internet blocking to be able to access our site.

YIFI ලින්ක්

මේ දේ කොහෙන්වත් ඉස්සුවේ නැහැ, මට උන දෙයක් නිසා හොයා දේවල් දැම්මේ. එක නිසා මේ ගැන දන්නා අය ඉන්නවා නම් විස්තර කියන්න.

තව එකෙක් අමාරුවේ නොවැටෙන්න බම්ප් එකක් දාන්න, පවු නැත්නම් අහිංසකයාගේ ඩේටා ටික.
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    comments kiyawala balala neweda ban ubala torrents download karanne ?
    anith eka yify la mathama yapenna epa.
    eka honda release group ekak kiyala na.
    film eken film ekata eka eka release groups honda ewwa ewanawa.
     
    • Like
    Reactions: rox2030
    comments kiyawala balala neweda ban ubala torrents download karanne ?
    anith eka yify la mathama yapenna epa.
    eka honda release group ekak kiyala na.
    film eken film ekata eka eka release groups honda ewwa ewanawa.

    දානකොට හොදට තිබ්බ, පස්සේ kickass එකෙන් අයින් කරලා. කමෙන්ට්ස් වැඩිය නැහැ මචං අලුත් එකක් නිසා. එකයි කිව්වේ දවස් දෙකක්වත් පරණ ඒවා පරණ ඒවා බාන්න කියල, yifi කස්ටියගේ ඒවා හොද නිසයි, වෙන ඒවා තිබ්බේ webrip විතරක් නිසයි බෑවේ.(720 තිබ්බේ බන්)
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ටොරන්ට් එකක් බාද්දි මචං ටොරන්ට් එකේ අප්ලෝඩ් ටයිම් පීරියඩ් එක, කමෙන්ට්ස්, අප් වෝට්ස් , ‍ෆිල්ම් එක ආපු කාලෙත් එක්ක අදාල ක්ලිප් එකේ ටයිප් එක ඒ කියන්නේ ඊයේ රිලීස් වෙච්ච එකක් සතියකින් BRrip වගේ තියෙන ඒවා ෆේක් නේ. ඔය ඔක්කොම බලන්න ඕනේ බං. හොඳම දේ torrentz.eu/ ගිහින් සර්ච් කරලා එන ටොරන්ට් සයිට් සෙට් එකෙන් සයිස් එක අඩු, කමෙන්ට්ස්, ස්ක්‍රීන් ශොට්ස්, අප් වෝට්ස් ඔක්කොම බලලා ඩවුන් කරන එක.
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    the interview web rip witharai bn thiyenne aduma yify brrip witharai br release welada balala bawanam iwarai
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක උන්ගෙම වැඩක් බන් මට ඕක උනා නීඩ් ෆො ස්පීඩ්:shocked: මූවි එක ආපු කාලෙ ෆිල්ම් එක ඇවිත් සතියෙන් දෙකෙන් මුන් දාල තිබුන යිෆි සයිට් එක ශුවර් නිසා කතා දෙකක් නෑ කියල බාන්න දැම්මා..:cool:... පස්සේ ගූගල් කරලා දන්න හැම මගුලම කරල බැලුවා හරි ගියේ නෑ...:sorry: ඒත් ඕඩියෝ එක නම් හොඳට වැඩ...:oo:. ම්න් හිතන්නෙ උන්ගෙම මොකක් හරි වැඩක්..:baffled:. නැතුව උන් එහෙම මිනිස්සු අන්දන්නෙත් නෑනෙ බන්..:). මන් දන්න කාලෙක ඉඳන් ෆිල්ම් බාන්නේ යිෆි එකෙන් තමා...:nerd:.... උබ ඉතින් බාන කොට උන්ගෙ සයිට් දෙක තුනක් තියනවා. එතනින් හරි එක තොරල බෑවා නම් හරි බන්...දැන් මොන කොරන්නද අනිත් උන් වත් දැනගන්නෙ නැතැයි:dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl: yify මොන අනාත රිලීස්ද බං? :yes: ප්‍රයිවට් ට්‍රැකර් එකකින් බාපන්. 99.999%ම ශුවර්, කියල තියෙන කොලිටි එකෙන් කියල තියෙන ෆිල්ම් එක තියෙනව මුල සිට අගටම. :yes:
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    ඔවා මොනවාද බන්. මං දන්න එකෙක් ෆල්ම් එක හදන්කොටත් ඩවුන්ලෝඩ් කරා 5 පාරක් මං එපා කියද්දි.

    තෝර් 2
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ayyo ban ubath, yify torrents one nam unge website eken ganna epaye, site eka danne netnam fb page eken ganna tibba. kohen gattath hive ekata dala gatta nam goda. HIVE use karapan machan, godak useful. ehemath beri nam torrent eka 10% wage down unama video eka balanna puluwan. kedi kedi yanne eth idea ekak ganna puluwan