ඉඩමේ අයිතිය

Dec 9, 2012
24
2
3
38
Gampaha
නෑදෑයන් අපේ ඉඩමට අයිතිවාසිකම් කියද්දී එය ගහ මරාගෙන හෝ තම අයිතිය තහවුරු කර ගත්තේ අපේ තාත්තා ය. එක එකාට ඕනෑ ඕනෑ තැන් වලින් ඉඩම මැනගෙන ලියාගන්නට තාත්තා ඉඩ දුන්නේ නැත. අමාරුවෙන් තම සහෝදරයන් මෙන්ම තවත් හිතවතුන් පිරිසක් ද එක්ව ඉඩම බේරා ගත්තද, ඉඩම වටේ තාප්පය බඳින්නත් කලින් ඉදිරියෙන්ම සිටි හිතවතෙක් තාත්තා සමග අමනාප වන්නේ වටේ පිටේ සිටින අයගේ වහසි බස් ඇසීම නිසාය. ඇත්තෙන්ම ඉඩම බේරා ගැනීමට ඔහු විශේශ කාර්යභාරයක් කළ බව සැබෑය. :cool:
තාත්තා ගැනත් වචනයක් ලියා තැබීම වටී. ඉඳලා හිටලා පොඩි අඩියක් ගැහුවත් තාත්තාට තියෙන ආදරය, ගෞරවය මදක් වත් අඩු වන්නේ නැත, ඒ මක් නිසාද යත් අපගෙ හෙට දවස වෙනුවෙන් තාත්තා දරන වෙහෙස අප ඇස් පනා පිට පෙනෙනා නිසාය. තාත්තාගේ අපමණ වැරදි තිබෙන්නට පුළුවන, සමහර දේවල් අප නොදැන සිටින්නටද පුලුවන. සමහර අවස්ථා වලදී නෑදෑයන් සමග ඇති වන අඬ දබර වලදී අපි තාත්තාගේ පැත්තේ සිටින්නෙමු. එමෙන්ම තාත්තාට හොඳ මුහුණට පෙනවා යටින් ගේම් දෙන හිතවත්තු යැයි කියාගන්න පිරිසක් ද තාත්තාගේ හොඳ කලට ඔහු වටා රැඳෙන්නේ ය. :eek:
තාත්තාගේ සාර්ථකත්වයෙන් තාත්තාගේ සහොදරවරු මෙන්ම වටේ පිටේ සිටි අයද යහමින් වාසි ලබාගත් බව නොරහසකි. ඒ කෙසේ වුවද ඉඩමේ කෙසෙල් ගසක් හෝ හිටවන්නට අපිට කලින් අවස්ථාවක් නොතිබූ බව අද සියලු දෙනාටම අමතක වී ඇති සෙයකි. දැන් තාත්තා සිටවූ කෙසෙල් ගස් වල හැදී ඇති කෙසෙල් කැන් වලට අයිතිකරුවෝ වැහි වැහැලා ය. එහා වත්තේ එවුන්ද ඉඳලා හිටලා හොරාට කෙසෙල් කැනක් දෙකක් කපනවා ය. තාත්තා ඒ දෙස බලා මොකුත් නොකියන්නේ කවුරුන් හෝ එහි ප්‍රථිලාභ ලබනවා නම් ඔහු ඉන් සතුටු වන නිසාය. :yes:
අමාරුවෙන් බේරා ගත් ඉඩමේ එලවළු , පලතුරු ගස් හිටවීමට තාත්තා බොහෝ කල් ගත කරේ නැත. නමුත් අමතක වූ දෙය නම් තාත්තා මේ සියල්ල කලේ ණයට ය. ඉඩමෙන් ලැබෙන ආදායමෙන් ණය පියවන්නට කල් ගත වන බව සැබෑය. තාත්තා ජීවතුන් අතර නැති විටදී පවා ඒ ණය ගෙවීමට අපට සිදුවන බවද සැබෑය. එහෙත් ඉඩම ලබා දිය හැකි විස්වාසවන්තයෙක්ද නැත.
මෙම ඉඩමෙහි පරණ හිමිකරුවෙක්, ඉඩම දිගු කලක සිට ඉල්ලන ඉල්ලුම් කරුවෙක්, ඉඩම බේරා ගන්නට තාත්තා සමග ඉදිරියෙන්ම සිටි පරණ හිතවතා මෙන්ම, තාත්තාගේ ලඟම සිටි හිතවතෙක් දැන් මෙහි අයිතිය වෙනුවෙන් පෙනී සිටී. :frown:
මෙහි අයිතිය අනෙත් පැත්තට ගියහොත් මොකකින් මොකක් වේදැයි නොතේරේ. තාත්තා සිටවූ ලොකු ගස් ගැලවීමට ඔවුනට නොහැකිය. නමුත් ඉඩම කොටස් කර විකුණා දැමිය හැක. එසේ වුවහොත් මේ සියල්ල ගඟට කැපූ ඉණි මෙනි. මොකුත් නැති වුවද, නිදහසේ වැතිරී සිටීමට ඉඩම වත් තිබෙනා නිසා තාත්තාම මෙහි තවදුරටත් හිටියොත් හොඳය.එහෙත් තාත්තාගේ වටේ පිටේ ඉන්නා අයගේ වැරදි වැඩ නිසා, තාත්තාට ද රෙද්දක් ඇඳගෙන එලියට බහින්නට බැරිය.කෙසේ වුවද, තාත්තා කවුදැයි දන්නා මිනිසුන් තාත්තා වෙනුවෙන් ඉදිරිපත් වනු ඇතැයි යන්න ඔහුගේ හැඟීමයි.:yes:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සියා ගේ වැරදි නිසා අද කුලියට ලැබුණු ඉඩම නැවත බේරගන්න තාත්තා මහන්සි වූ බව සැබෑය. එහෙත් මෙහි සැබෑ අයිතිය ඇති මිනිසුන් විශාල පිරිසක් නඩුවට මුදල් වියදම් කලෝය. තාත්තා කලේ පෙරක්දොරුවෙක් ඇල්ලීම පමණි. නඩුවට මුදල් දුන්නේ අනෙකුත් අද ගොවින් සමග එක්වය. එහෙත් තාත්තා සියල්ලන් එලව දමා ඉඩමේ තනි අයිතිය ලබාගන්නට හදයි. දැන් තාත්තා ඉඩමේ කොටසක මුස්තාපාට වගාකිරීමට ඉඩ දී ඇත. දැන් නැගෙනහිර කොටසම මුස්ත්පා ගෙය. තවත් කොටසක් සුද්දා මහත්තයට අවුරුදු 99 බදුදී ඇත. තාත්ත ඉඩමේ සිටුවන්නේ මාර ගස් ය, නියගලා අලය( මල් ලස්සන නිසා) තවද ඇපල් ගස් ය, පෙයාස් ගස් ය, මේවා ලබාගෙන ඇත්තේ නයටය. එහෙත් කිසම පලදාවක් නොලබයි. එත් මේවගේ නය අදය අයිති සියල්ලන් ගෙවිය යුතුය

    ඉඩමේ සාරවත්ව තිබු පෙදෙස් වල ගමේ සල්ලාලයන්ට ගැනු ගෙන ඒමට කාමරද, සුදු කෙලින්නන්න්ට බුරුපිටිද සදා ඇත. මේවට ත්ත්තගේ සහෝදරයන් එකෙන්ම කැමතිය. අපිද කැමතිය. මොකද ගමේ කැමති කාන්තවක් අපට දුෂනය කල හැකි නිසාය. මේ ලදී තාත්තගේ මිතුරෙක් අවුරුදු16ක ගෑනු ළමයෙක් දුෂණය කළේය. මට මතක විදියට සුනිල් මාමය. තවත් තාත්තගේ මිතුරෝ අපට මත්වෙන කුඩු විකුණති. ඉඩමේ දෙවනියා දිමු මාමා ගේ ගෙදර නිතර පකිස්ථානුවන් එයි. එය අපිට ආඩම්බරය. තාත්තා පොලිසියෙන් පන්න කල්හි ලන්සා මාමාව බදාගෙන ඇපදි බේරා ගනී. ඉඩමේ කොනක ජොනි මාම හා වසන්ත මාමා කසිප්පු පෙරයි

    බාප්පා විසින් කුඩ්ඩනුත් , පොඩි බාප්ප්ප විසින් මුස්තපාත් සමග සැමදා පාටිය. එහෙත් මේ සියලු වැඩ කටයුතු මද්‍යයේ තාත්ත ගමේ පන්සලට ගොස් සිල් ගනී. දිමු මාමා පකිස්ථානුවන් සමග එක ගෙයි දිග කනවිට තාත්තා සිංහල ඉඩම කියමින් පපුවට ගහ ගහ ගනී. ඉඩමේ ආරක්ශ්වට කියා මස්ක්ටුකන බල්ලෙක් ඇතිකරන්වාය. එත් ඌ හොරුන් ආවිට නොබුරයි. උගේ විශේත්වය වන්නේ නිතරම ඇමරිකාව දෙසට බිරිමය.

    ඉඩම ගැන තව ලිවිය හැකිය. එට වඩා තාත්තා ගැන පොත් පිරෙන්න ලිවිය හැකිය........ එහෙත් හොටු කදුළු පෙරපෙරා ලිවිය නොහැකි බැවින් නවතිමි
     
    Last edited:
    • Like
    Reactions: hnthusitha703

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සියලගේ වැරදි නිසා අද කුලියට ලැබුණු ඉඩම නැවත බේරගන්න තාත්ත මහන්සි වූ බව සැබෑය. එහෙත් මෙහි සැබෑ අයිතිය ඇති මිනිසුන් විශාල පිරිසක් නඩුවට මුදල් වියදම් කලෝය. තාත්තා කලේ පෙරක්දොරුවෙක් ඇල්ලීම පමණි. නඩුවට මුදල් දුන්නේ අනෙකුත් අද ගොවින් සමග එක්වය. එහෙත් තාත්තා සියල්ලන් එලව දමා ඉඩමේ තනි අයිතිය ලගගන්න්ට හදයි. දැන් තාත්තා ඉඩමේ කොටසක මුස්තාපාට වගාකිරීමට ඉඩ දී ඇත. දැන් නැගෙනහිර කොටසම මුස්ත්පා ගෙය. තවත් කොටසක් සුද්ද මත්ත්යට අවුරුදු 99 බදුදී ඇත. තාත්ත ඉඩමේ සිටුවන්නේ මාර ගස් ය, නියගලා අලය( මල් ලස්සන නිසා) තවද ඇපල් ගස් ය, පෙයාස් ගස් ය, මේවා ලබාගෙන ඇත්තේ නයටය. එහෙත් කිසම පලදාවක් නොලබයි. එත් මේවගේ නය අදය අයිති සියල්ලන් ගෙවිය යුතුය

    ඉඩමේ සාරවත්ව තිබු පෙදෙස් වල සමේ සල්ලල්යන්ට ගැනු ගෙන ඒමට කාමරද, බුරුපිටිද සදා ඇත. මේවට ත්ත්තගේ සහෝදරයන් එකෙන්ම කැමතිය. අපිද කැමතිය. මොකද ගමේ කැමති කාන්තවක් අපට දුෂනය කල හැකි නිසාය. මේ ලදී ත්ත්තගේ මිතුරෙක් අවුරු16 ගනුලක් දුෂණය කළේය. තවත් තාත්තගේ මිතුරෝ අපට මත්වෙන කුඩු විකුණති. ඉඩමේ 2 නියා දිමු මාමා ගේ ගෙදර නිතර පකිස්ථානුවන් එයි. එය අපිට ආඩම්බරය.පොලිසියෙන් පන්න කල්හි බදාගෙන ඇපදි බේරා ගනී. ඉඩමේ කොනක ජොනි මාම හා වසන්තන මාමා කසිප්පු පෙරයි

    බාප්පා විසින් කුඩ්දනුත් , පොඩි බාප්ප්ප විසන් මුස්තපාත් සමග සැමදා පාටිය. එහෙත් මේ සියලු වැඩ කටයුතු මදයේ තාත්ත ගමේ පන්සලට ගොස් සිල් ගනී. දිමු මාමා පකිස්ථානුවන් සමග එක ගෙයි දිග කනවිට තාත්තා සිංහල ඉඩම කියමින් පපුවට ගහ ගහ ගනී.

    ඉඩම ගැන තව ලිවිය හැකිය. එට වඩා තාත්තා ගැන පොත් පිරෙන්න ලිවිය හැකිය........ එහෙත් හොටු කදුළු පෙරපෙරා ලිවිය නොහැකි බැවින් නවතිමි
    bump
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    You must spread some Reputation around before giving it to maxboysl again.
     
    • Like
    Reactions: maxboysl

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ratak gena katayuthu kala yutu aakaraya idamakata wadaa godak wenas. Tamange boodal idamak kiyala hitala weda karapu nisa tamai taatta kiyana kena okkoma amaaruwe demme.taatta kiyala eya kiya ganne idame urumaya thani paawichchiyata ganna witarai. Etta kataawa eya taatta newei. Horek.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Ratak gena katayuthu kala yutu aakaraya idamakata wadaa godak wenas. Tamange boodal idamak kiyala hitala weda karapu nisa tamai taatta kiyana kena okkoma amaaruwe demme.taatta kiyala eya kiya ganne idame urumaya thani paawichchiyata ganna witarai. Etta kataawa eya taatta newei. Horek.

    ඔව් බන් කතාව කොහොමත් ලියලා තියන එක ගැලපෙන්නේ නැහැ. මාත් නික ඔහේ කෙටුවා
     
    Dec 9, 2012
    24
    2
    3
    38
    Gampaha
    සියලගේ වැරදි නිසා අද කුලියට ලැබුණු ඉඩම නැවත බේරගන්න තාත්ත මහන්සි වූ බව සැබෑය. එහෙත් මෙහි සැබෑ අයිතිය ඇති මිනිසුන් විශාල පිරිසක් නඩුවට මුදල් වියදම් කලෝය. තාත්තා කලේ පෙරක්දොරුවෙක් ඇල්ලීම පමණි. නඩුවට මුදල් දුන්නේ අනෙකුත් අද ගොවින් සමග එක්වය. එහෙත් තාත්තා සියල්ලන් එලව දමා ඉඩමේ තනි අයිතිය ලගගන්න්ට හදයි. දැන් තාත්තා ඉඩමේ කොටසක මුස්තාපාට වගාකිරීමට ඉඩ දී ඇත. දැන් නැගෙනහිර කොටසම මුස්ත්පා ගෙය. තවත් කොටසක් සුද්ද මත්ත්යට අවුරුදු 99 බදුදී ඇත. තාත්ත ඉඩමේ සිටුවන්නේ මාර ගස් ය, නියගලා අලය( මල් ලස්සන නිසා) තවද ඇපල් ගස් ය, පෙයාස් ගස් ය, මේවා ලබාගෙන ඇත්තේ නයටය. එහෙත් කිසම පලදාවක් නොලබයි. එත් මේවගේ නය අදය අයිති සියල්ලන් ගෙවිය යුතුය

    ඉඩමේ සාරවත්ව තිබු පෙදෙස් වල සමේ සල්ලල්යන්ට ගැනු ගෙන ඒමට කාමරද, බුරුපිටිද සදා ඇත. මේවට ත්ත්තගේ සහෝදරයන් එකෙන්ම කැමතිය. අපිද කැමතිය. මොකද ගමේ කැමති කාන්තවක් අපට දුෂනය කල හැකි නිසාය. මේ ලදී ත්ත්තගේ මිතුරෙක් අවුරු16 ගනුලක් දුෂණය කළේය. තවත් තාත්තගේ මිතුරෝ අපට මත්වෙන කුඩු විකුණති. ඉඩමේ 2 නියා දිමු මාමා ගේ ගෙදර නිතර පකිස්ථානුවන් එයි. එය අපිට ආඩම්බරය.පොලිසියෙන් පන්න කල්හි බදාගෙන ඇපදි බේරා ගනී. ඉඩමේ කොනක ජොනි මාම හා වසන්තන මාමා කසිප්පු පෙරයි

    බාප්පා විසින් කුඩ්දනුත් , පොඩි බාප්ප්ප විසන් මුස්තපාත් සමග සැමදා පාටිය. එහෙත් මේ සියලු වැඩ කටයුතු මදයේ තාත්ත ගමේ පන්සලට ගොස් සිල් ගනී. දිමු මාමා පකිස්ථානුවන් සමග එක ගෙයි දිග කනවිට තාත්තා සිංහල ඉඩම කියමින් පපුවට ගහ ගහ ගනී.

    ඉඩම ගැන තව ලිවිය හැකිය. එට වඩා තාත්තා ගැන පොත් පිරෙන්න ලිවිය හැකිය........ එහෙත් හොටු කදුළු පෙරපෙරා ලිවිය නොහැකි බැවින් නවතිමි

    bump
     
    • Like
    Reactions: maxboysl

    blue_in_rio

    Well-known member
  • සියලගේ වැරදි නිසා අද කුලියට ලැබුණු ඉඩම නැවත බේරගන්න තාත්ත මහන්සි වූ බව සැබෑය. එහෙත් මෙහි සැබෑ අයිතිය ඇති මිනිසුන් විශාල පිරිසක් නඩුවට මුදල් වියදම් කලෝය. තාත්තා කලේ පෙරක්දොරුවෙක් ඇල්ලීම පමණි. නඩුවට මුදල් දුන්නේ අනෙකුත් අද ගොවින් සමග එක්වය. එහෙත් තාත්තා සියල්ලන් එලව දමා ඉඩමේ තනි අයිතිය ලගගන්න්ට හදයි. දැන් තාත්තා ඉඩමේ කොටසක මුස්තාපාට වගාකිරීමට ඉඩ දී ඇත. දැන් නැගෙනහිර කොටසම මුස්ත්පා ගෙය. තවත් කොටසක් සුද්ද මත්ත්යට අවුරුදු 99 බදුදී ඇත. තාත්ත ඉඩමේ සිටුවන්නේ මාර ගස් ය, නියගලා අලය( මල් ලස්සන නිසා) තවද ඇපල් ගස් ය, පෙයාස් ගස් ය, මේවා ලබාගෙන ඇත්තේ නයටය. එහෙත් කිසම පලදාවක් නොලබයි. එත් මේවගේ නය අදය අයිති සියල්ලන් ගෙවිය යුතුය

    ඉඩමේ සාරවත්ව තිබු පෙදෙස් වල සමේ සල්ලල්යන්ට ගැනු ගෙන ඒමට කාමරද, බුරුපිටිද සදා ඇත. මේවට ත්ත්තගේ සහෝදරයන් එකෙන්ම කැමතිය. අපිද කැමතිය. මොකද ගමේ කැමති කාන්තවක් අපට දුෂනය කල හැකි නිසාය. මේ ලදී ත්ත්තගේ මිතුරෙක් අවුරු16 ගනුලක් දුෂණය කළේය. තවත් තාත්තගේ මිතුරෝ අපට මත්වෙන කුඩු විකුණති. ඉඩමේ 2 නියා දිමු මාමා ගේ ගෙදර නිතර පකිස්ථානුවන් එයි. එය අපිට ආඩම්බරය.පොලිසියෙන් පන්න කල්හි බදාගෙන ඇපදි බේරා ගනී. ඉඩමේ කොනක ජොනි මාම හා වසන්තන මාමා කසිප්පු පෙරයි

    බාප්පා විසින් කුඩ්දනුත් , පොඩි බාප්ප්ප විසන් මුස්තපාත් සමග සැමදා පාටිය. එහෙත් මේ සියලු වැඩ කටයුතු මදයේ තාත්ත ගමේ පන්සලට ගොස් සිල් ගනී. දිමු මාමා පකිස්ථානුවන් සමග එක ගෙයි දිග කනවිට තාත්තා සිංහල ඉඩම කියමින් පපුවට ගහ ගහ ගනී.

    ඉඩම ගැන තව ලිවිය හැකිය. එට වඩා තාත්තා ගැන පොත් පිරෙන්න ලිවිය හැකිය........ එහෙත් හොටු කදුළු පෙරපෙරා ලිවිය නොහැකි බැවින් නවතිමි

    :baffled::baffled:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ratakui idamakui udaharanekata ganna eka nikan kilometer walin maninna thiyena dura milli meter walin maninawa wage wedak. Ee wage budhdhi mattamaka inna un tamai maraata campaign karanne.
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    පොඩි බිමා;17651235 said:
    නෑදෑයන් අපේ ඉඩමට අයිතිවාසිකම් කියද්දී එය ගහ මරාගෙන හෝ තම අයිතිය තහවුරු කර ගත්තේ අපේ තාත්තා ය. එක එකාට ඕනෑ ඕනෑ තැන් වලින් ඉඩම මැනගෙන ලියාගන්නට තාත්තා ඉඩ දුන්නේ නැත. අමාරුවෙන් තම සහෝදරයන් මෙන්ම තවත් හිතවතුන් පිරිසක් ද එක්ව ඉඩම බේරා ගත්තද, ඉඩම වටේ තාප්පය බඳින්නත් කලින් ඉදිරියෙන්ම සිටි හිතවතෙක් තාත්තා සමග අමනාප වන්නේ වටේ පිටේ සිටින අයගේ වහසි බස් ඇසීම නිසාය. ඇත්තෙන්ම ඉඩම බේරා ගැනීමට ඔහු විශේශ කාර්යභාරයක් කළ බව සැබෑය. :cool:
    තාත්තා ගැනත් වචනයක් ලියා තැබීම වටී. ඉඳලා හිටලා පොඩි අඩියක් ගැහුවත් තාත්තාට තියෙන ආදරය, ගෞරවය මදක් වත් අඩු වන්නේ නැත, ඒ මක් නිසාද යත් අපගෙ හෙට දවස වෙනුවෙන් තාත්තා දරන වෙහෙස අප ඇස් පනා පිට පෙනෙනා නිසාය. තාත්තාගේ අපමණ වැරදි තිබෙන්නට පුළුවන, සමහර දේවල් අප නොදැන සිටින්නටද පුලුවන. සමහර අවස්ථා වලදී නෑදෑයන් සමග ඇති වන අඬ දබර වලදී අපි තාත්තාගේ පැත්තේ සිටින්නෙමු. එමෙන්ම තාත්තාට හොඳ මුහුණට පෙනවා යටින් ගේම් දෙන හිතවත්තු යැයි කියාගන්න පිරිසක් ද තාත්තාගේ හොඳ කලට ඔහු වටා රැඳෙන්නේ ය. :eek:
    තාත්තාගේ සාර්ථකත්වයෙන් තාත්තාගේ සහොදරවරු මෙන්ම වටේ පිටේ සිටි අයද යහමින් වාසි ලබාගත් බව නොරහසකි. ඒ කෙසේ වුවද ඉඩමේ කෙසෙල් ගසක් හෝ හිටවන්නට අපිට කලින් අවස්ථාවක් නොතිබූ බව අද සියලු දෙනාටම අමතක වී ඇති සෙයකි. දැන් තාත්තා සිටවූ කෙසෙල් ගස් වල හැදී ඇති කෙසෙල් කැන් වලට අයිතිකරුවෝ වැහි වැහැලා ය. එහා වත්තේ එවුන්ද ඉඳලා හිටලා හොරාට කෙසෙල් කැනක් දෙකක් කපනවා ය. තාත්තා ඒ දෙස බලා මොකුත් නොකියන්නේ කවුරුන් හෝ එහි ප්‍රථිලාභ ලබනවා නම් ඔහු ඉන් සතුටු වන නිසාය. :yes:
    අමාරුවෙන් බේරා ගත් ඉඩමේ එලවළු , පලතුරු ගස් හිටවීමට තාත්තා බොහෝ කල් ගත කරේ නැත. නමුත් අමතක වූ දෙය නම් තාත්තා මේ සියල්ල කලේ ණයට ය. ඉඩමෙන් ලැබෙන ආදායමෙන් ණය පියවන්නට කල් ගත වන බව සැබෑය. තාත්තා ජීවතුන් අතර නැති විටදී පවා ඒ ණය ගෙවීමට අපට සිදුවන බවද සැබෑය. එහෙත් ඉඩම ලබා දිය හැකි විස්වාසවන්තයෙක්ද නැත.
    මෙම ඉඩමෙහි පරණ හිමිකරුවෙක්, ඉඩම දිගු කලක සිට ඉල්ලන ඉල්ලුම් කරුවෙක්, ඉඩම බේරා ගන්නට තාත්තා සමග ඉදිරියෙන්ම සිටි පරණ හිතවතා මෙන්ම, තාත්තාගේ ලඟම සිටි හිතවතෙක් දැන් මෙහි අයිතිය වෙනුවෙන් පෙනී සිටී. :frown:
    මෙහි අයිතිය අනෙත් පැත්තට ගියහොත් මොකකින් මොකක් වේදැයි නොතේරේ. තාත්තා සිටවූ ලොකු ගස් ගැලවීමට ඔවුනට නොහැකිය. නමුත් ඉඩම කොටස් කර විකුණා දැමිය හැක. එසේ වුවහොත් මේ සියල්ල ගඟට කැපූ ඉණි මෙනි. මොකුත් නැති වුවද, නිදහසේ වැතිරී සිටීමට ඉඩම වත් තිබෙනා නිසා තාත්තාම මෙහි තවදුරටත් හිටියොත් හොඳය.එහෙත් තාත්තාගේ වටේ පිටේ ඉන්නා අයගේ වැරදි වැඩ නිසා, තාත්තාට ද රෙද්දක් ඇඳගෙන එලියට බහින්නට බැරිය.කෙසේ වුවද, තාත්තා කවුදැයි දන්නා මිනිසුන් තාත්තා වෙනුවෙන් ඉදිරිපත් වනු ඇතැයි යන්න ඔහුගේ හැඟීමයි.:yes:

    Mahinda mamage thawath puthek. :rofl:
    Thawa nam kiyak kiyala mehema hora shot adda? :baffled::baffled::baffled:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    ඉතින් ඒ උඹේම තාත්තද :rofl::rofl::rofl: :dull:if you know what I mean :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මැක්ස් බෝයි කොලුවා තාත්තා වෙනුවෙන් පෙනී සිටි පොඩි බිමා පුතාගේ කන්‍යාභාවය පාන්දරම අහිමිකොට ඇත:rofl: මේවා කැත වැඩය ඌරංගෙ මාළු ඌරන් මතම තබා කැපීම හෙලා දකිමි :lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ජනවාරි 8 වෙනිදා ඉඩමේ අවසාන නඩු විභාගය පැවැත්වේ. ජූරිය ඔබයි.
    එදාට මෙහි සිදුවන අකටයුතුකම් නැවැත්වීමට තීරණයක් ලැබෙනු ඇත.
    නමුත්, ඉන් පසුවත් දිගටම අරගල කල යුතු වනු ඇත. පෙලගැසෙන්න........
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    එට වඩා තාත්තා ගැන පොත් පිරෙන්න ලිවිය හැකිය