ඇස්වහ කටවහ දෝෂ වලින් මිදී අලුත් අවුරුද්ද&#3495

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇස්වහ කටවහ දෝෂ වලින් මිදී අලුත් අවුරුද්ද&#3495

    සැ.යූ: ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යාවට කැමැත්තක් දක්වන අය සඳහා පමනයි.

    2014 අවුරුද්දත් ඉවර වෙන වෙලේ පහුගිය අවුරුද්ද පුරා තිබ්බ ඇස්වහ කටවහ සහ ගෙවලයන්ගෙන් තිබුනාවූ දෝෂ ඉවත්කරගෙනම අවුරුද්ද ආරම්භ කලා නම් හොඳයි කියලා හිතුනා. ජනවාරි පලවෙනිදා කියන්නේ සිංහල අපේ අවුරුද්ද නොවුනත් සමාජ සම්මතයට අනුව අපි ජනවාරි පලමු වෙනිදා නව ආරම්භයක් ගන්න නිසා මේ අලුත් ආරම්භය දෝෂ වලින් තොරව අලුත් උත්තේජනයක් ඇතුව ගන්න පුලුවන් නම් ඒක වටිනවා. ඉතින් මම මේ කියා දෙන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා අපවෙත එල්ල වෙන ඇස්වහ කටවහ සහ අපේ නිවාස වල තියන ගෙවල යක්ෂ දෝෂ ඉවත් කරගන්න ක්‍රමයක්.
    download.jpg

    මුලින්ම පාන්දර කුරුල්ලන් අවදිවන්නට පෙර අවදිවී (පාන්දර 4ට 4.30ට පමන) කථා නොකර නැවුම් මුට්ටියකය පිරිසිදු පැන් ටිකක් පෙරාගෙන අබ ඇට සහ කපු ඇට ස්වල්පයක් දමා පහත මන්ත්‍රයෙන් 108 බැගින් තුන්වරුවක් මතුරාගෙන එම වතුර නිවසේ කමර හා අනෙක් කොටස් වල (වැසිකිලි නාන කාම්මර ඇර) හත් වරුවක් ඉසින්න. ගෙවල යක්ෂ දෝෂ ඇස්වහ කටවහ දුරුවේ.

    O3aPQJI.jpg


    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!


    බ්ලොග් එකට මෙතනින් යන්න
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!

    :cool::cool::cool:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැතෝ හමස් මර යෝගය ගැන කියල දීපන්කෝ.

    ඇයි මම කිව්වේ නැද්ද? හමස්මරය කියන්නේ නැකත් හදනකොට තිථිය හා නැකත සම්භන්දව එන දෝෂයක්.. එහෙම නැකැත්වලින් යමක් කලාම සමහරවිට වැඩේ සාර්ථක වුනත් වෙනත් අනිසි ප්‍රථිපල ලැබෙන්න පුලුවන්.. උදාහරනයක් කියනවනම් දියවක තිථිය සමග අනුර නැකත තියවක සමග උත්‍රපල නැකත වගේ යෙදුනම හමස්මර යෝග යෙදෙනවා.මේ උදාහරන දෙකක් විතරයි තව තියනවා.. පුලුවන්නම් මුහුර්ත චින්තාමනිය හරි බලංගොඩ ආනන්දමෛත්‍රී හාමුදුරුවෝ ලියපු අභිනව ලිත්හෝඩිය හරි හොයාගෙන කියවන්න...
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!

    අම්මෝ සහෝ දැක්ක කල්.. මමත් ඔය කිව්වට වැඩිය මේ පැත්තේ එවුනේ නෑ.. සුබ අලුත් අවුරුද්දක් සහෝ...
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!