කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    hari daduwam karanna... un karapu warada kiyapanko...?

    ජයසිරිමහ බෝධින් වහන්සෙට කල ප්‍රහාරය .
    බෞද්යන්ගේ මුදුන් මල්කඩ වූ දලදා හාමුදුරුවන්ට කල ප්‍රහාරය.
    අරංතලාවේ භික්ෂු ඝාතනය.
    700ක් වූ පොලිස් නිලධාරින් ඝාතනය.
     
    • Like
    Reactions: Yeezus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කාලගුණ නොදත් උබලට දැනගන්න මෙන්න කරපු දේවල්

    1. අලුත්වැඩියා නොකර තිබු දළදා මාලිගාව අලුත්වැඩියා කිරීමේ තත්වෙට පත් කිරීම
    2. අරංතලාවේ භික්ෂුන් සසරින් එතෙර කරවීම
    3. හමුදාවට සටන් පුහුණුව ලබාදීම (සතුරන් වශයෙන් පෙනිසිටිමින්)
    4. ජයශ්‍රීමහා බෝධියේ ආරක්ෂාව පිලිබඳ පරීක්ෂාවක් සිදුකිරීම (drill)
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ජයසිරිමහ බෝධින් වහන්සෙට කල ප්‍රහාරය .
    බෞද්යන්ගේ මුදුන් මල්කඩ වූ දලදා හාමුදුරුවන්ට කල ප්‍රහාරය.
    අරංතලාවේ භික්ෂු ඝාතනය.
    700ක් වූ පොලිස් නිලධාරින් ඝාතනය.
    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජයසිරිමහ බෝධින් වහන්සෙට කල ප්‍රහාරය .
    බෞද්යන්ගේ මුදුන් මල්කඩ වූ දලදා හාමුදුරුවන්ට කල ප්‍රහාරය.
    අරංතලාවේ භික්ෂු ඝාතනය.
    700ක් වූ පොලිස් නිලධාරින් ඝාතනය.

    හෙහෙ මේවා උසාවියකදී ඔප්පු කරන්නේ කොහොමද? කෝ සාක්ශි..? සාක්ශි නැතුව උසාවිය කාටවත් දඩුවම් දෙන්නේ නෑනේ? :P:P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජයසිරිමහ බෝධින් වහන්සෙට කල ප්‍රහාරය .
    බෞද්යන්ගේ මුදුන් මල්කඩ වූ දලදා හාමුදුරුවන්ට කල ප්‍රහාරය.
    අරංතලාවේ භික්ෂු ඝාතනය.
    700ක් වූ පොලිස් නිලධාරින් ඝාතනය.
    යකෝ ඒ ප්‍රභාකරන්ව නැති කරන්න කරුණා උදව් කරා... ඌ අනිත් ltte මානසිකත්වයක් තයන උන්නටත් පෙන්නුවා යුද්දෙන් පලක් නෑ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතුල්වෙන්න කියලා... දැන් උඹල කියන්නේ කරුණා අම්මාන්ට පිල්ලියන්ට මොන කරන්න කියලද??? :oo:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    උන් දෙන්න නේද යුද්දේ දිනන්න උදව් කල වීරයෝ දෙන්නා ?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1272184_636322953138311_7237640153161392243_o.jpg

    එන්න සහය දෙන්න මාරා විරුද්ද elakiriයේ සෙට් එක
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජයසිරිමහ බෝධින් වහන්සෙට කල ප්‍රහාරය .
    බෞද්යන්ගේ මුදුන් මල්කඩ වූ දලදා හාමුදුරුවන්ට කල ප්‍රහාරය.
    අරංතලාවේ භික්ෂු ඝාතනය.
    700ක් වූ පොලිස් නිලධාරින් ඝාතනය.

    ඕවා මොනාද. 1998 මහ බැංකුවට ‍බෝම්බ තියල අහුවෙලා අවරැදු 200 හිර දඩුවමක් තිබ්බ ප්රබාකරන් එක්ක රනිල් ගිවිසුම් ගැහුවේ..? ඒවා හොදද? රනිල් ප්රාබාකරන්ට දඩුවම් දෙන්නද ගියේ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කාලගුණ නොදත් උබලට දැනගන්න මෙන්න කරපු දේවල්

    1. අලුත්වැඩියා නොකර තිබු දළදා මාලිගාව අලුත්වැඩියා කිරීමේ තත්වෙට පත් කිරීම
    2. අරංතලාවේ භික්ෂුන් සසරින් එතෙර කරවීම
    3. හමුදාවට සටන් පුහුණුව ලබාදීම (සතුරන් වශයෙන් පෙනිසිටිමින්)
    4. ජයශ්‍රීමහා බෝධියේ ආරක්ෂාව පිලිබඳ පරීක්ෂාවක් සිදුකිරීම (drill)

    අඩෝ කපනවා කියලා මෙහෙම කපන්න එපා බන්. පව් උදය
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    යකෝ ඒ ප්‍රභාකරන්ව නැති කරන්න කරුණා උදව් කරා... ඌ අනිත් ltte මානසිකත්වයක් තයන උන්නටත් පෙන්නුවා යුද්දෙන් පලක් නෑ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතුල්වෙන්න කියලා... දැන් උඹල කියන්නේ කරුණා අම්මාන්ට පිල්ලියන්ට මොන කරන්න කියලද??? :oo:

    ඔහ්හ්, එහෙමත් පුළුවන් ද?. :rofl: මිනි මරල ප්‍රජාතන්ත්‍රවාදී කිව්වම සමාව දෙනවද ? මරුනේ! :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔහ්හ්, එහෙමත් පුල්වන්ද. :rofl: මිනි මරල ප්‍රජාතන්ත්‍රවාදී කිව්වම සමාව දෙනවද ? මරුනේ! :yes:

    මිනී මැරැවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩෝ කපනවා කියලා මෙහෙම කපන්න එපා බන්. පව් උදය

    ඕවා මොනාද. 1998 මහ බැංකුවට ‍බෝම්බ තියල අහුවෙලා අවරැදු 200 හිර දඩුවමක් තිබ්බ ප්රබාකරන් එක්ක රනිල් ගිවිසුම් ගැහුවේ..? ඒවා හොදද? රනිල් ප්රාබාකරන්ට දඩුවම් දෙන්නද ගියේ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕවා මොනාද. 1998 මහ බැංකුවට ‍බෝම්බ තියල අහුවෙලා අවරැදු 200 හිර දඩුවමක් තිබ්බ ප්රබාකරන් එක්ක රනිල් ගිවිසුම් ගැහුවේ..? ඒවා හොදද? රනිල් ප්රාබාකරන්ට දඩුවම් දෙන්නද ගියේ?

    දැන් ඔයා ඇහුවේ කරපු වැරදිනේ ඔන්න කිව්වා, රනිලා ඒ කාලේ කරපු ගොන් කම් වලට රනිලව පරද්දල ඉවරයි. දැන් මහින්ද කරපු ගොන් කම් වලට මහින්ද පරදවමු.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ජයසිරිමහ බෝධින් වහන්සෙට කල ප්‍රහාරය .
    බෞද්යන්ගේ මුදුන් මල්කඩ වූ දලදා හාමුදුරුවන්ට කල ප්‍රහාරය.
    අරංතලාවේ භික්ෂු ඝාතනය.
    700ක් වූ පොලිස් නිලධාරින් ඝාතනය.

    අපෝ පිස්සුද? ඔය වගේ සුලු වැරදි වලට හිරේ දාන්න පුලුවන්ද?
    අර සරත් ෆොන්සේකා වගේ අති දරුනු අපරාද කරල නම් තව කමක් නෑ