මෛත‍්‍රී පාලනයකට 53%

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෛත‍්‍රී පාලනයකට 53%



    ආචාර්ය ලලිතසිරි ගුණරුවන්

    ආචාර්ය ඞී. එස්. ජයවීර

    උතුරු පලාත හැර සෙසු දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි 1,000 කට ආසන්න නියැදියක සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව 53% ක් ලබාගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට ඉදිරියෙන් සිටී. මෙම සමීක්ෂණය මූලික වශයෙන් සිංහල ඡුන්දදායකයින් මත පදනම්ව සිදු කර ඇති අතර දෙමළ හා මුස්ලිම් ඡන්ද දායකයින්ගේ ඡන්ද සමසමව මහින්ද රාජපක්ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරු බෙදී යනු ඇතැයි උපකල්පනය කර ඇත. එම තත්වයන් යටතේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ දෙකකින් ජයග‍්‍රහණය කරනු ඇතැයි සමික්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

    කෙසේවුවද මේවනවිටත් සියළු ප‍්‍රධාන මුස්ලිම් පක්ෂ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයදෙන බව ප‍්‍රකාශ කර ඇති බැවින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා තවත් ඡුන්ද ලක්ෂ 2 ක් එනම් ලක්ෂ 4 ක වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කිරීමට ඉඩ ඇත. තවද දෙමළ ප‍්‍රධාන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය, මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත කොන්දෙසි විරහිතව සහය ලබා දීමට තීරණය කළහොත් මෙම පරතරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසි සහගත ලෙස තවදුරටත් ලක්ෂ 5කින් පමණ ඉහළ යනු ඇත. එබැවින් 2015 ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ 9 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමට ඇත.

    සමීක්ෂණ වාර්තාවේ දක්වා ඇති ආකාරයට අනුව මහින්ද රාජපක්ෂ මහතාට 2010 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ඡන්දදායකයින් ගෙන් 28%ක් මේවනවිටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය දීමට තීරණය කර ඇත. 2010 දී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද ලබාදුන් තවත් 11%ක් මෙවර ඡන්දය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නැත. කෙසේවුවද මෙම සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව මෙවර ප‍්‍රථම වතාවට ඡුන්ද ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් අතරින් 38% මහින්ද රාජපක්ෂ මහතා ඡුන්දය ලබාදීමට තිරණය කර ඇති අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය ලබාදීමට තීරණය කර ඇත්තේ 33% ක් පමණි. සෙසු අළුත් ඡුන්දදායකයින් තවමත් කිසිදු ප‍්‍රධාන අපේක්ෂයකුට ඡන්ද ලබාදීමට තීරණය කර නැත. එමෙන්ම මෙම සමීක්ෂණ වාර්තාවට අනුව තවමත් ඡන්දදායකයින්ගෙන් 13-15%ක් අතර ප‍්‍රමාණයක් ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත.

    මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ කොළඔ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඞී. එස්. ජයවීර මහත්වරුන්ගේ මූලිකත්වයෙනි.

    දෙසැම්බර් මස 27 දින නිකුත් කළ වාර්තාවට අනුව

    ලබන්නාවූ වසර සුභ මෛත්‍රී පාලනයක් වේවා
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    2010 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ඡන්දදායකයින් ගෙන් 28%ක් මේවනවිටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය දීමට තීරණය කර ඇත.

    yako junde dila wadak na chande ona :D
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    2010 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ඡන්දදායකයින් ගෙන් 28%ක් මේවනවිටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය දීමට තීරණය කර ඇත.

    yako junde dila wadak na chande ona :D

    මොකක් හරි කමක් නැහැ දෙනවනෙ රාජපස්ස පැන්සොන් යවන්න
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද පරාදයි මචං 2015 අලුත් වෙනසක් රටේ යහපාලන ඇති වෙන එක නවත්වන්න බැ මහින්දට !!!

    මහින්ද අද තනියම තමයි ජන්ද ව්‍යාපාරය කරන්නේ ඇතුලේ ඉන්න සෙට් එක ඉන්නේ files වලට බයේ එහෙම නැතුව මාරා ක්‍රමය අනුමතකරන්නේ නැ, මාරාගේ කැබිනට් එකෙන් ම මාරාව ප්‍රතිකශේප කරලා තියෙන්නේ ,

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?

    කොටි
    හොරු
    දුශිතයෝ
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
    නුගත් පිරිස් ,


    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!

    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...
    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    රටකට ඕනෑ අපමණ අගයක්...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජනාධිපතිවරණයේදී 53%ක ඡන්ද ප්‍රතිශතයකින් ජනපති ජයගනී

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරි ජනාධිපතිවරණයේදී 53%ක ඡන්ද ප්‍රතිශතයකින් ජය ගන්නා බව කැළණිය විශ්ව විද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළිවෙයි.

    පොදු අපේක්ෂකයාට සිදුවන්නේ 47%ක ඡන්ද ප්‍රතිශතයක් බව එම සමීක්ෂණයට අනුය පෙනීයයි.

    කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යානාංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ මූලිකත්වය යටතේ පරීක්ෂණය සිදු කෙරිණි.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙත්තපාල, රනිල්, ෆොන්සේකා සින්දු කියයි

     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ලබන්නාවූ වසර සුභ මෛත්‍රී පාලනයක් වේවා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අද මෛත්‍රී වැලිමඩ රාජපස්ස වැලිමඩින් අතු ගැවුනා.පලත්සභා ප්‍රදේශිය සභාසන්ධාන නියොජිතයින් පොදු අපේක්ශක කාර්යාලයෙ
    1653870_1574468472768374_2629215243555881727_n.jpg
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    1,000 කට ආසන්න නියැදියක සමීක්ෂණ
    :oo::baffled: මීට වඩා හොඳයි නේ බන් එළකිරියේ ඔය සමීක්ෂණය කලානම් ....