Hobbit සහ Lord of the Rings සෑදු ගම්මානයට ගියෙමි
Hobbit fan කෙනෙක් හැටියට මගේ ලොකු ආසාවක් තිබුනා එය නිර්මාණය කරපු ඒ ප්‍රදේශයට යන්න. ඒ වෙන කිසිවක් නිසා නොව එහි ඇති චමත්කාරය සහ ලස්සන දර්ශණයන් නිසා. ඇත්තටම එය Lord Of The Rings පවා නිර්මාණය කල ස්ථානයයි. එම නිසා මා මේ නිවාඩුවට මාගේ මව්පියන් සහෝදර සහෝදරියන් සමග එහි යෑමට තීරණය කළා. මෙම ස්ථානය පිහිටා ඇත්තේ නවසීලන්තයේ matamata නම් මනස්කාන්ත ප්‍රදේශයකය.
අප ප්‍රථමයෙන්ම Auckland වල දවසක් පමණ සිට පසුව Matamata වෙත කුලී රියකින් ගමන් කළා .
එම ප්‍රදේශය වෙත ලඟා වූ පසු අප ප්‍රවේශ පත් රැගෙන බස් රියකින් එම ස්ථානය වෙත අපව රැගෙන ගියා.
එම ස්ථානයට ඇතුල් වන්න තියෙන්නේ මෙන්න මෙතැනින්
අප එතැනින් ඇතුල් වූ පසු අපට මෙවැනි පාරක ගමන් කිරීමට සිදුවූවා .
ඔබට ඈතින් පේනවා ඇති hobbit වරුන්ගේ නිවාස.
අපට එම නිවාස ලඟට යෑමට අවස්තාව උදාවුනා.
film එකේ මේ ගෙවල් වල පිටත ලස්සන වුනාට ඇත්තටම මේ ගෙවල් වල ඇතුලේ කිසිම දෙයක් රූගත කරලා නෑ. ගෙවල් ඇතුලේ වෙන සිද්ධීන් සියල්ල රූගත කර ඇත්තේ studio එකක් තුළදීය. මා එක් නිවසක් ඇතුලට ගිය නමුත් එහි දක්නට තිබුනේ දර කෑලි පමණක්ය
මා පෙර පැවසු පරිදිම මෙහි ඉතාම මනරම් චමත්කාර දර්ශණ ඇත.
මෙම ස්ථානය තමයි hobbit වරු fireworks තිබ්බ ස්ථානය , film එක බැලුව කට්ටිය දනිති
ඊළඟට අපි යමු Green Dragon එකට
ඔය ඈතින් පෙනෙන්නේ Green Dragon කියන hobbit ලගේ bar එක
මේ bar එක ළඟ තියෙන ලස්සන ගෙදරක්
මේ තියෙන්නේ Green Dragon bar එක
මේ තමයි bar එක ඇතුල
Free Ale හම්බවුනා
ඉන්පසුව අපව එතැනින් නැවතත් බස් රියකට නංවා ඇතුල්වීමේ දොරටුව වෙත රැගෙන ගියා

Last edited: