සාධාරණ මැතිවරණයක්... 8 වෙනිදා...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සාධාරණ මැතිවරණයක්... 8 වෙනිදා...

    මේ 8 වෙනිදා තියන චන්දෙ සාදාරනයි කියලා.. පෙන්නන්න හදනවද කියල සැකයක් මට ආවා.. මැ.කෝ , ල පො. මාධ්‍ය ප්‍රකාශකළ සෙට් වෙලා ගේම ගහයි ද බන්...... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මැකෙනා මිනිස්කම් රකිනා නායකයා....

    එකම එක බලාපොරොත්තුව, මෛත්‍රී යුගයක්.....
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය කියන විදියට නම් ජිල්මාර්ට් දාන්න බෑ. හැබැයි විරුද්ද පක්ශවල නියෝජිතයෝ කොන්ද තියෙන, විශ්වාසවන්ත එවුන් යවන්න වෙයි. නැත්නම් උන් ටික බාගත්තොත් ඉතින් ජිල්මාට් ගොඩායි...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොලීසිය ගැන නම් කියන්න බෑ මැකෝ නම් ටිකක් ප්‍රතිපත්ති ගරුක මිනිහෙක් බව නම් පේනවා මොකද දැන් කට කතාවක් තිබුනා ග්‍රාම සේවකලා පිට රට ඉන්න අයගේ ඡන්ද කාඩ් එකතු කරලා හොර ඡන්ද දාන සීන් එකක් එත් පිටරට ඉන්න අය ඡන්දෙ දාන්න එනවා නම් පාස්පොර්ට් එක අනිවාර්ය කලා දැන් සතියකට උඩදී අනිත් එක මෙච්චර කාලේකට තිබුණ ඡන්ද ප්‍රතිපල නිකුත් කිරිමේ බලය රඡයේ ප්‍රවෘර්ති අංශයෙන් බලය මැකෝට පවර ගත්තා ලංකාවේ තියෙන ක්‍රමෙත් එක්ක මැකෝට ලොකු බල තල නෑ හැබැයි කරන්න පුලුවන් උපරිමයට යනවා කියලා නම් පේන්න තියෙනවා.