චීන්නු අපිට මේතරම් ආදරේ කරන්නේ ඇයි ?
මචන් මම මේ කතාව දාන්නෙ දෙශපලනේ කාටවත් මඩගහන්න නෙවේ .මම මේ කතව දෑක්කෙ ජන්ජලෙ රවුම් ගහනකොට .
මෙක කියවනොකොට මට 2006 අපි ගියපු ට්‍රිප් එකක් මතක් වුනා .
අපි මචන් යාලුවො o/l කරන කාලෙ 2006 ට්‍රිප් එකක් ගියා ගාල්ලෙ .අපි ගාල්ලෙ නෑවතුනේ ගාල්ලෙ පුරාවිද්ඩිය එකේ අන්කල් කෙනෙක්ගෙ ගෙදර එදා රෑ අපිට අන්කල් කතා ගොඩක් කීව .ඒත් අපි එකෙක්ටවත් ඕව ඔලුවට වෑඩිය
ගියේ නෑ මොකද අනක්ල්ට මිනිපිරියක් හිටිය අපිට වඩා අවුරුද්දක් බාල අපි ඉතින් අන්කල් කතා කියනකොට ඈස් වෑඩ කරන්ව පෑයට කිලොමිටර් 100 විතර වේගෙන් .පොර එදා කීව හම්බන්තොටට නම වෑටුන හෑටි ඔය හෑන් බෑන්
කියන කියන නෑවේ කතාවයි ඔය එකෙක් ගෙන් ලන්කවෙ පරම්පරවක් හෑඩුන හෑටි .පොර කීව එ පරම්පරවෙ උන් දෑන් ලන්කවෙ දේශපලනේ ඉන්න තියන ඉහලම තෑන්වල ඉන්නව කියල ඒත් කවුද කියල කීවෙ නෑ .o/l දවස්වල
නිසා දේශපලනෙ දෙවල් වෑඩිය හොයන්නෙත් නෑ(අදවගේ ඔය කතව ඈහුනනම් ඔය මොකාද කියල ඔයාගෙන මඩ ගහනව අම්බානක) .
අවුරුදු 8 කට පස්සෙ අඩ තමා මේ කතව මට මතක් වුනේ මේක කියවගෙන යනකොට .මේ කතව ඈත්තක්ද බන් නෑත්තම් චන්දෙ නිසා මඩක්ද .අර අන්කල්කාරය අපිට 2006 කීව කතාව බොරුවක් වෙන්නත් බෑ .වෙන කවුරු හරි
ගෑනද දන්නෙනෑ අන්කල්කාරය කිව්වෙ .මම අපිත් එක්ක ගියපුඑවුන්ට call කරල බෑලුව උන්ට අන්කල්ගෙ කතාව මතකඩ කියල එකෙක්ට විතරයි මතක අනික් 4 දෙනටම මතක නෑ .
මේක ඈත්තක්ද බන් දන්න එවුන් ඉන්නවනම් කියන්න
මෙන්න මෙකයි අර්ටිකල් එක කියවලම දන්න කට්ටිය කියන්න
චීන්නු අපිට මේතරම් ආදරේ කරන්නේ ඇයි ?
ඔන්න එහෙනම් ඒ කතාවත් ලීක් කරනවා.මේ කතාව බොහෝදෙනෙක් නොදන්න අප්‍රකට
රහසක්.ෆේස්බුක් යාලුවන් අතර මේ කතාව මුලින්ම ලීක් කරන්නේ මේ වතාවේ වෙන්න
පුලුවන්.එහෙනම් අහගන්න.
අතීතයේ
හෑන් බෑන් නම්වූ යාත්‍රා විශේශයකින් චීන ජාතිකයන් මෙරටට සන්ක්‍රමනය වෙලා
තියෙනවා.එම යාත්‍රා විශේශය මෙරටට ඇවිත් තිබෙන්නේ හම්බන්තොටින්.මෙලෙස
හම්බන්තොටින් ආ චින්නුන් එකල හම්බන්තොට තේ වතු පාලනය කොට තිබෙනවා.මෙම තේ
වත්තක වැඩ කල රාජපක්ශ පරපුරේ මිත්තනියකට දාව චීන ජාතිකයෙකුගෙන් ලමයෙක්
ලැබෙනවා.කෙලින්ම කියනවානම් ඔහු රාජපක්ශ මහත්මයාගෙ මුත්තෙක්.සින්හල
කාන්තාවකට දාව ලැබෙන චීන බබාගෙන් තමයි මේ රාජපක්ශ පරපුර පැවතගෙන
එන්නේ.කවුරුහරි කියනවානම් මේ කතාව මඩක් හෝ ප්රබන්දය්ක් කියා සින්හලයෙකුගේ
පින්තූරයකුයි,චීන ජාතිකයෙකුගේ පින්තූරයකුයි,රජපක්ශ මහත්තයාගේ
පින්තූරයකුයි,ගෝඨාබය මහත්තයාගෙ පින්තූරයකුයි,බේබිල තුන්දෙනාගෙ පින්තූර
ටිකයි අරගෙන හොදට පරීක්ශා කරල බලන්න ඇත්ත තේරේවි.හොදට බලන්න චීන ජාතිකයන්ගේ
ඇස්වල පිහිටීමයි.සින්හලයන්ගේ ඇස්වල පිහිටීමයි.රාජපක්ශලාගෙ ඇස්වල පිහිටීමයි
දිහා.එතකොට කාටවත් කියන්න බෑ මේ කථාව මඩක් කියා.එකල හෑන් බෑන් නම් යාත්‍රා
නැවැත්වූ තොට හෑන් බෑන් තොට ලෙස හදුන්වල තියෙනවා.අපි අද හම්බන් තොට කියල
කියන්නේ මෙන්න මේ හෑන් බෑන් තොටටමයි.ඇත්තටම රාජපක්ශ මහත්මයාගේ ලේ ඥාතීන්
කවුදැයි දැන් අමුතුවෙන් කියන්න අවශ්ය නෑ කියල මම හිතනවා.එතකොට අපි අද යටත්
වෙලා සිටින්නේ කුමන ජාතිකයන්ටද කියලා තෙරෙනවා ඇති.
එතකොට මොනව ලබාගන්නද චීන්නු අපිට මේතරම් ආදරේ කරන්නේ ? ඇයි අපිට මුහුදු ගොඩකරල නගර හදල දෙන්නේ ?
එහෙනම්
ඒකත් දැනගන්න.චීන්නු අපට මේතරම් ආදරේ කරන්නේ තේ ලබාගන්නද ? පොල් ලබාගන්නද ?
රබර් ලබාගන්නද ? නෑ ඒ ඔක්කොම උන්ට තියෙනවා. ආනාගතයේදීලෝක යුද්දයක්
ඇතිවුනොත් මුහුන දෙන්න චීනය දැන්ම සූදානම් වෙනවා.ලන්කාව තමයි යුද
මද්යස්තානයක් සදහා භූගෝලීය වශයෙන් ලෝකයේ සුදුසුම රට.විද්යාක්ඥයන්ගේ මතයද
අනුව මෙරට ත්‍රිකුනාමලය කියන්නේ ලොව ඔනම රටකට නිවැරදිව ප්‍රහාර එල්ල කරන්න
පුලුවන් හොදම ඉස්ථානය බව අපි හැමෝම පවා මේවනවිටත් දන්නවා.අන්න ඒ නිසයි චීන
රජය විසින් අපිට මෙතරම් ආදරය කරමින් මෙරට සුරපුරක් කරන්න හදන්නේ.
එතකොට ඇයි හම්බන්තොට වරායක් හැදුවේ ?
චීනයේ
සිට පැමිනෙන නවුකා ඉතාමත් සුරක්ශිත ලෙස මෙරටට එන්න ඉතාම පහසු හම්බන්තොටට.
හම්බන්තොටට පහල මුහුදු තීරයේ කිසිදු රටක් නොමැති නිසා යුරෝපයට හම්බන් තොටට
අටෑක් කරන්න හොඩක් අපහසුයි.ඔන්න ඕකයි කවුරුත් නොදන්න ඇත්ත කතාව.මේ කතාව ජ
වි පෙ අබ්යන්තරය විසින් මේවනවිටත් දන්නවා.ඒ නිසයි බෙහෙවින් විරුද්දවාදී
පක්ශයක් සිටියදිත් ඒ විරුද්දකම අමතක කොට ජ වි පෙ විසින් රාජපක්ශ පාලනයට
විරුද්දව දැවැන්ත අරගලයක් සිදුකරමින් සිටින්නේ.
මටත්
කියන්න තියෙන්නේ චීන අපිට තව තව සැප දුන්නොත්. ලෝක යුද්දයක් ඇතිවුන දවසට
"අලි හුකයි අපි තැලෙයි" කියල තමයි. අපිත් පාරම්පරිකව රාජපක්ශමහත්මයාගේ
ඔයකියන පක්ශයේම තමයි.මුලදි සහය දුන්නේත් ඔහුටමයි.ඒත් මේ දෙවල් දැනගනිද්දි
අපිත් වෙනස් වුනා.අපිට ඔහුගේ චීන සම්භවය පිලිබද ප්‍රශ්නයක් නෑ.ඒත් රටට
අහිතකර දෙවල් කරද්දි මොකා උනත් එකයි.ඔය කියන විදෙස් කුමන්ත්රනය කුමක්ද
කියලා අපිට පසුව තෙරුනා.
ඒත් මම හිතන්නෑ මහින්ද මහත්තයා ලෙසියෙන් පරදීවි කියලා.මොකද විපක්ශය හැප්පෙන්නේ ලේසි ජාතියක් එක්ක නෙවෙයි.