දැන් යහපාලනේ ඔනේලු මූට

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් යහපාලනේ ඔනේලු මූට

    52.jpg
    සුන්නත්ගලගෙ අරුම පුදුම යහපාලන
    * විභාග දෙපාර්තමේන්තුවෙන් A/L සිංහල ප්‍රශ්න පත්තර‍ය හොරකම් කර අමු හොරෙක්.

    * තමන්ට ආචාර කරන සිසුන්ගේ කළව අතගාන වනචරයෙක්.

    * අඩුම තරමේ තම මවට වත් අවසාන මොහොතෙ හෝ නොසලකපු කාලකණ්ණියෙක්.

    දැන් යහපාලනේ ඔනේලු මූට. —
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොයි පැත්තේ හිටියත් පරයා පරයමයි.කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ.හෙට උදේට මූ පැත්ත මාරු කලත් අපි මූට කියන්නෙ පරයා කියලයි.මූත් එක්ක තියෙන්නේ දේශපාලනික ප්‍රශ්නයක් නෙවෙයි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කථාවේ වීරයා වන බඩපිස්සා උපුල් ශාන්ත සන්නස්ගල විමුක්තිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරන්නෙකි. අමිමට හුඩුය. ඒවා අපි දැක්කේ 88 -89 කාලයේය. එයා කැම්පස් එකේ විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා හාටියේ නැහැලු. ඒවා රහස්ය. කාටවක් කියන්න හොඳ නැත. උපුල් ශාන්ත සන්නස්ගල ස්වාධින ශිෂ්‍ය මංවිධානයේ මිනීමැරුම්වලට ගියේ තාත්තාගේ නූගත් හැසිරීම බේබදුකම නිසාද කියා අපි දන්නේ නැත.
    හැබැයි විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා ජිම් කැන්ටිමේ රස්තියාදු ගහන කාලේ මේ හොඳ සෑර් ගැන ‘ජිම් එකේ ටොයිලට් එකේ ලියපු කවියෙන් මුගේ මුලු ආත්මයම පේනවා.
    “සෑර් සන්නස්ගල
    කොපිකර අහුවුණේ සිංහල
    ඒකම කළේ ධම්මික
    අනේ තොපි දෙන්නගේ පුක”
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මහිනදගෙ තරම් ගොන් මීහරක් මිඩියා යුනිට් එකක් මම ලොවෙත් දැක්කෙ නෑ ඕයි.. යකෝ තොපිල ඒ මනුස්සයට තියන චන්ද ටිකත් කඩනව.. සන්නස්ගල කියන්නෙ ලංකාවෙ ජනප්‍රියම උසස් පෙල සිංහල දේශකය ඒකෙ විවාදයක් නෑ.. යකෝ මේ මනුස්සය නිසා ගොඩගිය මේ මනුස්සයට දෙවියන්ට වගේ සලකන පිරිසක් මේ රටේ ඉන්නව ඒකෙන් වැඩිම පිරිස පාවෙන චන්ද උබලගෙ ලොක්කඔය ඇඩ් දාන්නෙ උඩ දාගෙන පලමු මනාපය මහිදට කියල ඒ වගේ සෑහෙන්න පිරිසකුත් ඉන්නව
    ඉතිං ගෝනෝ ඒ පාවෙන චන්ද තොපිලය හම්බ වෙයිද තමන්ව ගොඩදාපු තමන් ගරු කරන මනුස්සයෙකුට මෙහෙම පරය පරය කියද්දි?? මතක තියාගනින් සන්නස්ගලගෙන් මේ වෙද්දි ලක්ශ 12ක් විතර ඉගෙන ගෙන තියනව කියන එක..
    තොපිල වගේ මීහරක් රෑනක් ඉන්නකම් මහින්ද නෙමේ මොකා අවත් දිනනව බොරු.. මනුස්සයෙකුට මඩ ගහ්න්න කලින් පොඩ්ඩක් කල්පනා කරප්පන් මී හරක්
     
    • Like
    Reactions: janakaparakkuwa

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුනා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය. (ඒක කළේ දෙසැම්බර් මාසේ 31 වැනි දා දවසකය.)
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,297
    1,335
    113
    Pirate Bay To Return In February? Countdown Timer Appears

    pirate.jpg


    A countdown timer on the popular BitTorrent site The Pirate Bay has begun counting down until Feb. 1, and many believe that’s when the service will come back online, as reported by TorrentFreak. The site was taken down last month after police raided servers in Sweden. It came back two weeks later, although it lacked functionality. Then, The Pirate Bay group posted a pirate flag, a timer that counted the days since the police raid and a secret code. Now, the counter has changed.The group hasn’t confirmed whether the site will be up and running on the first day of next month, but TorrentFreak observed that the javascript code used to display fireworks on the site’s home page has a “promising name”: allishere.js. This could mean that all of the site’s data could be backed up.Last month’s raid wasn’t the first time The Pirate Bay has gotten into trouble. The site was co-founded by Fredrik Neij, Peter Sunde and Gottfrid Svartholm in 2003. Six years later, they were found guilty of assisting copyright infringement. The raid last month was the second time authorities seized the company’s computers and other equipment.The peer-to-peer file-sharing site brings in about $169,000 in advertising revenue each year, and was among one of the most popular torrent sites last year.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    *. රක්ෂිත වනාන්නතර පිටින් කොල්ල කාපු, නැගෙනහිර සන්නද්ධ කල්ලි හදපු “රිෂාඩ් බදුර්දීන්”.. එයත් එකෙන්ම ඒ පැත්තෙ…..

    *. මුහුදු මහා විහාරෙට බෝම්බ ගහනවා කියපු අම්පාරෙ “ෆයිසාල් කාසීම්” එයත් ඒ පැත්තට ගියානෙ

    *. නැගෙනහිර වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ඕන කිව්ව ගොඩේ එකෙන්ම හිටපු “හසන් අලී”.. එයත් ඒ පැත්තෙ

    *. නීතිය හලාල් කරලා, අන්තවාදය වපුරප…ු “රවුෆ් හකීම්”… උන්නැහේත් ඒ පැත්තෙනේ…
    *. එතකොට අසාද් සාලිලා, චන්ද්‍රිකාලා, මනෝ, සම්බන්දන්, රනිල් එහෙම ගැන නම් කතා කරන්නම ඕන නෑනේ..

    *. හනේ අම්මේ… ඉතින්.. කියලා වැඩක් නැති රාජිත සේනාරත්න එයත් අරයා එක්කනේ..

    *. මුස්ලිමුන්ගෙ කකුල් හෝදන්න ලෑස්ති වුණ ගුණරත්න වීරකෝන්… මතකනෙ.. අර බේරුවලදී සිංහල මිනිස්සුන්ට ගහපු ගුණරත්න වීරකෝන්.. එයත් දැන් අර පැත්තෙ..

    *. එතකොට පාර්ලිමෙන්තු නිල නිවාස වල ගණිකා නිවාස පවත්තගෙන ගියපු සුමේදා ජයසේන,

    “පොදු අපේක්ෂක“ කියලා පස්වනක් ප්‍රීතියෙන් උඩ පනින්න කලින් මේ උන්නැහේලා කරපු කියපුවා ගැනත් ආපහු මතක් කරලා බැලුවොත් හොදයි…

    10885590_366967410142933_4720904326799695853_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහිනදගෙ තරම් ගොන් මීහරක් මිඩියා යුනිට් එකක් මම ලොවෙත් දැක්කෙ නෑ ඕයි.. යකෝ තොපිල ඒ මනුස්සයට තියන චන්ද ටිකත් කඩනව.. සන්නස්ගල කියන්නෙ ලංකාවෙ ජනප්‍රියම උසස් පෙල සිංහල දේශකය ඒකෙ විවාදයක් නෑ.. යකෝ මේ මනුස්සය නිසා ගොඩගිය මේ මනුස්සයට දෙවියන්ට වගේ සලකන පිරිසක් මේ රටේ ඉන්නව ඒකෙන් වැඩිම පිරිස පාවෙන චන්ද උබලගෙ ලොක්කඔය ඇඩ් දාන්නෙ උඩ දාගෙන පලමු මනාපය මහිදට කියල ඒ වගේ සෑහෙන්න පිරිසකුත් ඉන්නව
    ඉතිං ගෝනෝ ඒ පාවෙන චන්ද තොපිලය හම්බ වෙයිද තමන්ව ගොඩදාපු තමන් ගරු කරන මනුස්සයෙකුට මෙහෙම පරය පරය කියද්දි?? මතක තියාගනින් සන්නස්ගලගෙන් මේ වෙද්දි ලක්ශ 12ක් විතර ඉගෙන ගෙන තියනව කියන එක..
    තොපිල වගේ මීහරක් රෑනක් ඉන්නකම් මහින්ද නෙමේ මොකා අවත් දිනනව බොරු.. මනුස්සයෙකුට මඩ ගහ්න්න කලින් පොඩ්ඩක් කල්පනා කරප්පන් මී හරක්

    උබලගේ පැත්තේ ගල් නැද්ද බන් කට උලාගන්න...... මන් හිතන්නේ මෝඩයන්ට ඕව කියලා දෙනවට වඩා හොදයි
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුනා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය. (ඒක කළේ දෙසැම්බර් මාසේ 31 වැනි දා දවසකය.)

    උඹගේ අම්ම වගේ නොවේ යකෝ ඌ නැති නිසා කරුවගේ අම්මට පිස්සු හැදුණා. කිසිදාක බිව්වේ නැති තාත්තා වස බීල මැරුණා. උඹල ජේවීපී කියල සැක කරපු ලොකු අයියා කරුවා කැම්පස් ගිහිල්ල එනකං හැම සෙනසුරාදාම හංදියට වෙලා බලා ඉන්නවා. ඌ දැන් දේශපාලයට බණින්නේ නෑ. දේවාලයකට ගිහිල්ලා කරුණේ මල්ලි මරපු එවුන්ට ශාප කරනවා විතරයි. ඒ ශාපය ඉක්මනටම උඹටත් උඔගේ පවුලේ හැමෝටමත් වදිනවා.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උඹගේ අම්ම වගේ නොවේ යකෝ ඌ නැති නිසා කරුවගේ අම්මට පිස්සු හැදුණා. කිසිදාක බිව්වේ නැති තාත්තා වස බීල මැරුණා. උඹල ජේවීපී කියල සැක කරපු ලොකු අයියා කරුවා කැම්පස් ගිහිල්ල එනකං හැම සෙනසුරාදාම හංදියට වෙලා බලා ඉන්නවා. ඌ දැන් දේශපාලයට බණින්නේ නෑ. දේවාලයකට ගිහිල්ලා කරුණේ මල්ලි මරපු එවුන්ට ශාප කරනවා විතරයි. ඒ ශාපය ඉක්මනටම උඹටත් උඔගේ පවුලේ හැමෝටමත් වදිනවා.

    උඔලගේ ඉගැන්වීම් කියවීම් ලිවීම් තවමත් ඒ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මිනීමරු මතවාදයෙන් මත්වෙලා තියෙන්නේ කියලා උඹල වගේ බල්ලන් කතාකරනකොට ලියනකොට අපට පේනවා.
    තිරිසන්නු…..උඹල ඉන්න රටක අපටත් ඉන්න වුණානේ.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබලගේ පැත්තේ ගල් නැද්ද බන් කට උලාගන්න...... මන් හිතන්නේ මෝඩයන්ට ඕව කියලා දෙනවට වඩා හොදයි
    මහින්ද මහත්තයාගේ තේජස උහුලන්න බැරුව
    මැරෙන්ඩ හදනා බල්ලෝ ....
    තොපි දැනගනියයු 9වෙනිදටත් අපේ ජනපති මහින්ද ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද මහත්තයාගේ තේජස උහුලන්න බැරුව
    මැරෙන්ඩ හදනා බල්ලෝ ....
    තොපි දැනගනියයු 9වෙනිදටත් අපේ ජනපති මහින්ද ...

    පැම්පස් එකක් කරපු හරියක්
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලංකාවේ දේශපාලන පක්ෂ නැත. දේශපාලනය ගැන ගැඹුරු අදහස් නැත. ඒවා නිකම්ම නිකං පීආර් වැඩය. මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමට සංවිධානය වුනු කන්ඩායම් නැත. කාටවත් ගොඩ යන්න බැරිය. හැමෝම එකම වලකය. මේ වලේ ඉන්නා උන් උන්ම කාකොටා ගන්න‍වා හැරෙන්න කරන මගුලක් නැත. ඉන්නා සියළුම හැතිකරේ නළුවෝය.

    යූ ඇන්පී කාරයෝ මේ පාරත් කොහේද යන මංඥඤමකට අත ගහලාය. යකෝ හෝදාපාලුවුනු පක්ශයකට තවත් හෝදාපාලුවෙක් ආවා මදිවට අර පරණ චන්ද්‍රිකා වේසි ගත්තම තොපිට පුකත් නැතිවෙනවා. යූඇන්පී රජය විසිරුවපු ගෑනි එහෙම ඇතුලට ගත්තා මදිවට දැන් ඒකි නායකයා වෙලා.

    මුලු පක්ශයමත් තමන්ගේ මිනිස්සුන්ගේ ආත්මයත් එහෙම පාවල දෙන්නනේ නෑ නායකයෝ. අනික රටේ නායකකම තෑග්ගක් හැටියට ගන්න බලං ඉන්නෙ නෑ. සටන්කරලයි ගන්න ඕන. යූඇන්පී රජය විසිරුවපු ගෑනි එහෙම දෙන්නෙත් නෑ.

    පිටින් ආපු උන්ට ඕන විදිහ‍ට ඕන මගුලක් පක්ශය ඇතුලේ කරන්න දෙන්නේ පොන්නයෝම තමයි. යකෝ නායකයා පොන්නයෙක් උනාම මුලු පක්ශයම පොන්න වෙනවා. ගේම් දීල රටේ නායකයා වෙන්න බෑ. සටන් කරල විතරයි නායකයෙක් වෙන්න පුලුවන්.

    පොන්නයා කියන්නේ නිකං නොවෙයි කියන්නේ ඒකයි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තොපි දැනගනියයු 9වෙනිදටත් අපේ ජනපති මහින්ද ...


    17.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔබට අවෂයයි කියනා වෙනස පොදු අපෙක්ශකයගෙන් ලෑබේ ද?
    චන්ද්‍රකා බන්ඩාරනායක යනු වසර 11 රට පලනය කර අරාජික අස්තාවර රටක් බවට පත් කෙරු ජනපතිනියයි.
    රනිල් වික්‍රමසින්හ යනු පිට පිට මෑතිවරණ පෑරදෙමින් එක්සත් ජතික පක්ශය දුර්වල කරවු පරාජිත බල ලෝබියෙකි.
    වික්‍රමබහු යනු එකතෑන පල් වෙන වමන්ශික යයි කියාගන්නා LTTE කඩේ යන දේශපාලන පදනමක් නෑත්තෙකි.
    මයිත්‍රිපාල සිරිසේන පවතින රජයේ කෑබිනට් මන්ඩල සාමජිකයෙක් ලෙස වසර නවයක් තනතුරු දරා ජනතාවට සෙවයක් කිරීමට නොහෙකී වු මන්ත්‍රී වරයෙකි...මයිත්‍රිපාල මන්ත්‍රි තුමා රටට ජාතියට කලදෙයක් තිබෙනම් දෑනගෙනිමට කෑමෑත්තෙමි?
    සුජීව සෙරසින්හ හරින් ප්‍රනන්දු යනු හුදෙක් කතිකයින්ය ඔව්න් රටට කරපු දෙයක් නෑත පාරකට වෑලි කෑටයක් වත් දා නෑත...
    රෑල්ලට යන ප්‍රාතමික සිතිවලින් මිදී රටට වෑඩක් කරන තිස් වසරක යුද්ධයෙන් රට බෙරාගෙනිමට නායකත්වය දුන් මහීන්ද රාජපක්ෂ ජනපති කරමු....!!!
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    UNP අයගෙන් මේක අහන්නේ ලැජ්ජානම් කොමන්ට් කරන්න ඵපා..
    අවුලක් නෑ...
    දැන් බලමු UNP ඵකේ ඉන්න පිටකොන්දක් නැති නායකයෝ කියලා උන්ම කියාගන්නා උන් මේ රටේ පුක ඉරාගෙන චාටර් වෙවි UNPය වෙනුවෙන් ගූකන පක්ෂ සාමාජිකයින්ට
    වසර 15ක් ආසාවට කොලපාට කොඩියක් උස්සලා හුරේ කියන්න... ජනපතිවරනයකදි ආසාවට අලියා ඉදරිපිට කතිරයක් ගහලා ජන්දයක් දෙන්න අවස්තාවක් උදාකරලා නෑ උඹලගේ නායකයෝ හැංගිලා වෙන උන්ව ගෙනල්ලා උන්ව චූන් කරලා මෙන්න මූට චන්දේ දීපල්ලා කියලා කියනවා බහුතරක් ඵහේම ජන්දේ දෙන්නේ නෑ ඵ්ක වෙනම කතාවක් ඵ්ත්..තාමත් රනිල්ගේ නපුංසක ටෝක් අහලා ඵන ඵන ඵකාට හුරේ කියන්න පිරිසකුත් ඉන්නවා කියලා රනිල් දන්නවා ඵ්කයි ඵ්කා චූන් වෙලා උඹලාට මෙන්න මූට ජන්දේ දීපන් කියන්නේ....
    හෙටත් මේකම තමා වෙන්නේ...
    හැමදාම චාටර් වෙවි හිටපල්ලා..
    බුකියේ/elakiriye අජූත වෙවි හිටපල්ලා...
    අපේ රනිල් නායකයා කියලා ෆැන්ටසියක හිරවෙලා...
    ඇත්තටම දුකයි බන්...
    ඵ්ත් අපි මොනවා කරන්නද?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඓශ්චර්ය.... වෙනුවෙන් නොව ජාතික ආරක්ෂාව වෙනුවෙන් මගේ චන්දය මහින්දට
    ඔබේ චන්දය???