පාට පක්ෂ බලන්නෙ හිතන්නෙ නැතුව මේ සින්දුව &#346

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    පාට පක්ෂ බලන්නෙ හිතන්නෙ නැතුව මේ සින්දුව &#346

    පාට පක්ෂ බලන්නෙ හිතන්නෙ නැතුව මේ සින්දුව අහමු. අපි හැමෝගෙම කතාව තමයි මෙ තියෙන්නේ...

    කසුන්ල කල්හාරල ඉරාජ්ලා වගේ කාටවත් කඩේ යන්නෙ නැතුව මහජනතාවගෙ පැත්තෙන් හිතල අපි හමෝගෙම කතාව සින්හල රැප් එකකින් කියනවා. මේක මේ ඡන්ද කතා එන්න කලින් ආපු සින්දුවක්. සිංහල රැප් අහන අයට මේක තෑග්ගක්. මන් දැක්කා යූ ටියුබ් එකේ එහෙම කට්ටිය හැමෝම හොඳ කමෙන්ට් දිල තියෙනවා. අපේ පුංචි ලංකාවේ දක්ෂ රැප් ගායකයෙක්. සතුටුයි මගෙ යාලුවෙක් වීම ගැන ඔබ.
    #රෙස්පෙක්ට්

    සින්දුව - අපිට සොරි.
    ගායකයා - රවී ජේ.
    තේරුම් ගන්න පහසු වෙන්න මං වචනත් දැම්මා.





    zjfJWo.jpg
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇඩෙන්නහ් දිලාහ් තියෙනවහ් පට්ටහ් :yes: