thred eka makapan . sirawatama kiyanne . ena ewunuth nawathinawa mewa dakkama

Ehenan e lagama inna anith dennath enawa.
Ehema unoth ape gedara okkoma MS ta. Denata 4k ms 1 k mr ta
Akkala denna ms peththata harawagaththe N.Sriyanthata pinsiddawenna. Uge comment pennala tama godadaagaththe.








ඔහොම ප්‍රසිද්ධියේ දාන්න එප බං පොරවල් වෙන්න හිතාගෙන. මම කිසිම දෙයක් දාන්නේ නැත්තෙ ඒකයි පනිනවා කියලා මට නිවුස් එක ආපු අද. මේකේ ඉන්නවා නාමල්ගේ මීඩියා යුනිට් එකේ වැඩ කරන උනුත්.පනින උන්ව නවත්ත ගන්න මරා මාරම ගේමක් දෙනවා. මරාගේ ලඟම එකෙක් ඉන්නවාලු ඔක්කොම මරාගේ ප්ලෑන් එලියට දාන ඒකවයි ඔය මරු විකාරෙන් මරා හොයන්නෙ. බුවා කව්ද කියලා තමයි ශුවර් නැත්තෙ. ඌව මාට්‍ටු උනොත් අනිවා ඉවරයි. පොර 7 වෙනිදා පනින කතාවක් යනවා. ශුවර් නැහැ.![]()
